My new Laptop Toshiba L50-A

animation

Well-known member
  • Aug 25, 2011
    15,952
    9,307
    113
    Microsoft
    avatar464475_2.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    තියනවා තියනවා අනිත් බ්‍රෑන්ඩ් ඔක්කොම HP ඇර.:P

    :rofl: HP කියන්නේ ජරාම ලැප් ජාතියක්.... අපේ අයියලට ඉතින් ඕවා කියලා තේරුම් කරන්න බෑ නේ...... :baffled::dull:
     

    TSthush

    Junior member
  • Sep 26, 2006
    263
    20
    18
    Piliyandala
    HP jarawak kiyanna baa... ganna version eka anuwa thamai. g seriess nam jarawak... dv7 series ehema quality. Mama use karanne dan 3yrs. Thama kisi awlak na... Patta... Gaththa thawa ekak Toshiba S50 - A ekak. meke thiyena ewata amatharawa bluray drive ekai 8gb ram, mama gaththe 80k nov 2013 wala habai canada walin. mekath supiri :)
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඔන්න හා හා පුරා කියල මමත් ගත්ත ලැපක්. මේක් මන් ගත්තෙ නම් urajdrlk සහොදරයගෙන්.
    customer service සුපිරි.වෙන shop වලට ගියාම නම් අපි උන්ගෙ ආඩම්බර බලල එපාය බඩු ගන්න.:frown:ඒත් මෙතන එහෙම නැ.ඒ වගේම තමයි,ලැප් එක පාවිච්චි කරන හැටි ගැන හොද උපදෙස් ටිකකුත් දුන්න.:nerd:

    28s0dol.jpg


    71lh11.jpg


    289xye0.jpg



    එලකිරියෙ අලුතෙන් ලැපක් එහෙම ගන්න ඉන්නවනම් බය නැතුව TECH SMART LAKNA එකෙන් ගන්න.

    අලුතෙන් ලැප් ගන්න කස්ටියට uraj අය්යා free headphones එකක් දෙනව.ඉක්මන් කරන්න.තොග සිමිතයි..!:)


    PRICE?
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    :rofl: HP කියන්නේ ජරාම ලැප් ජාතියක්.... අපේ අයියලට ඉතින් ඕවා කියලා තේරුම් කරන්න බෑ නේ...... :baffled::dull:

    Ai loku aiye ehema kiyanne...???:baffled::baffled::baffled:

    Danne nethi nisa ahanne....:oo::oo: