මුත්‍රා සමඟ ලේ පිටවීම

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
මුත්‍රා සමඟ ලේ පිටවීම

මචන් අපේ තාත්තට ලඟදි ඉඳලා මුත්‍රා එක්ක ලේ යනවා,කරපු හැම ටෙස්ට් එකක්ම මුත්‍රාශය,අක්මාව හැම එකක්ම නෝමල්,මුත්‍රා එක්ක red cells යනවා කියලයි ඩොකා කිවුවේ..තව ටෙස්ට් කීපයක් කරන්න තියෙනවා....දන්න කියන එකෙක් ඉන්නව නම් කියපන්කෝ බන් මෙහෙම වෙන්නෙ ඇයි කියලා...මට හෙනම බයයි බන්..:(:(:(
 
pathmake

Junior member
  • Aug 1, 2007
    72
    10
    8
    Possibility RENAL, BLADDER STONE OR CA BLADDER. better take consultant Genitourinary surgen openion
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kidney stone ekak..matath tiyenawa....digatama lae yanna gatoth aran danna wenawa....docek channel karanna....ultra sound hari ct scan ekak ganna wenawa stone ekak tiyenwada kiyala balanna....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    බය වෙන්නේ කලබල වෙන්නේ නැතුව හිටපන්. එකපාරටම ලොකු ලෙඩ හැදෙන්නේ නැහැනේ. ලෙඩ දුක් ඉකමනට සුව වේවා කියල පතනවා
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    බය වෙන්නේ කලබල වෙන්නේ නැතුව හිටපන්. එකපාරටම ලොකු ලෙඩ හැදෙන්නේ නැහැනේ. ලෙඩ දුක් ඉකමනට සුව වේවා කියල පතනවා
    thnks :)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හේතු ගොඩක් නිසා වෙන්න පුළුවන්

    1) මුත්‍රා මාර්ගයේ ආසාදන
    2) වකුගඩු ආශ්‍රිත ආසාධන
    3) වකුගඩු සහ මුත්‍රාශයේ ගල්
    4) පුරස්ථි ග්‍රන්ථි ඉදිමීම
    5) පිළිකා
    6) ජානමය( පරම්පරා ගත ) රෝග (ex : Sickle cell anemia )
    7) වගේම සමහර බෙහෙත් වර්ග නිසාත් ඔහොම වෙනවා ( ex : aspirin, penicillin , Cytoxan )

    මේ අතරින් # 1 ,2, 3, ඉවත් කරොත් ඉතුරු රෝග වීමට වැඩි නැඹුරුතාවයක් තියෙනවා ..
    හැබැයි පිළිකාවක් වගේ දෙයක් වීමට ඇති නැඹුරුතාවය නං අඩුයි .... :):):)
    ගොඩක් වෙලාවට ආසාදනයක් වෙන්න පුළුවන් ..
    අනික් test ටිකත් කරලා reports එහෙමත් දෙන්න පුළුවන් නං ගොඩක් වටිනවා සහෝ ...
    බය වෙන්න එපා ... ලොකු ලෙඩක් නං වෙන්න බෑ ..
    කොහොමත් කරන්න තියෙන test ඔක්කොම කර ගන්න එක හොඳයිනේ

    ඔයාලගේ පවුලේ වෙන කාටවත් මේ ලෙඩේ තිබ්බද ???

    el amachan thanks...beheth nam godak bonawa,pawle wena katawath thibbada kiyala mathaka nam na..bappage nam wakugaduwak aluthin badda kara..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුරින් රේපොට් එක බලල මේ ටික කියපන් බලන්ඩ

    Pass cells ? red cells , proteins ( albumin) වල ගනන් කියපන් මම කියන්නම්, ඔය mbbs වරුන්ට මට තරන් බැ :)
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Consult dr ajith malalasekara best in d country. Lanka hospital ekatath enawa durdans ekatath enwa. Lanka eke parking lesy.ct scan ganna kiyai kiyai ejata nam the central norris cabal yanna wei 12000-15 wage wenawa
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් අපේ තාත්තට ලඟදි ඉඳලා මුත්‍රා එක්ක ලේ යනවා,කරපු හැම ටෙස්ට් එකක්ම මුත්‍රාශය,අක්මාව හැම එකක්ම නෝමල්,මුත්‍රා එක්ක red cells යනවා කියලයි ඩොකා කිවුවේ..තව ටෙස්ට් කීපයක් කරන්න තියෙනවා....දන්න කියන එකෙක් ඉන්නව නම් කියපන්කෝ බන් මෙහෙම වෙන්නෙ ඇයි කියලා...මට හෙනම බයයි බන්..:(:(:(

    අපේ තාත්තටත් ඕකම වුනා.. ඉක්මනින් ඩොක්ට නෙවිල් පෙරේරාව චැනල් කරන්න.. තාත්තා සිගරට් බොනවද? මට පී එම් එකක් දාන්න
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    කිසි දෙයකට කලබල නොවී උපදෙස්ගෙන තීරණ ගන්න.ඔබගේපියාටඉක්මන්සුවය ප්‍රර්ටනාකරමි