මුත්රා සමඟ ලේ පිටවීම
මචන් අපේ තාත්තට ලඟදි ඉඳලා මුත්රා එක්ක ලේ යනවා,කරපු හැම ටෙස්ට් එකක්ම මුත්රාශය,අක්මාව හැම එකක්ම නෝමල්,මුත්රා එක්ක red cells යනවා කියලයි ඩොකා කිවුවේ..තව ටෙස්ට් කීපයක් කරන්න තියෙනවා....දන්න කියන එකෙක් ඉන්නව නම් කියපන්කෝ බන් මෙහෙම වෙන්නෙ ඇයි කියලා...මට හෙනම බයයි බන්..

oka barapathala ledak da?????