TFS ++
Rep+ Mahesh+
patta mchn..... TFS 5+
machan oonema animal kenekege dath hoyala denna puluvanZoo eke connection ekak tiyenava
![]()






යකෝ මේක අදනේ දැක්කෙ.. පට්ට ත්රේඩ් එක බොල..
REP 19+

Uba kiyana left side eva naha machan ekai mama ewweth naththe , shells godak tiyenava okkoma anith sideඅර Triton ෂෙල් ටිකේ අනිත් ටික මට එව්වෙ නැනෙ බං, මම බලන් හිටිය එවනකල්
aparade ban ubatai matai koti pathiyo wenna tibba 
මට තියෙන ටික Mail කරපං මම උබට Mail එකක් දුන්න නේද ?Uba kiyana left side eva naha machan ekai mama ewweth naththe , shells godak tiyenava okkoma anith sideaparade ban ubatai matai koti pathiyo wenna tibba
![]()

ow machan email eka tiyenava...මට තියෙන ටික Mail කරපං මම උබට Mail එකක් දුන්න නේද ?
නැත්නම් PM එකක් දාන්න මම Mail එක දෙන්නම්.
අනිත් පැත්තෙ එකත් ගානකට යනවා සමහර වෙලාවට, අන්දලා දෙන්න පුලුවන්
එකකින් Photo තුනගානෙ විතර එවන්න, පුලුවන් නම් දිග මැනලා එවන්න, අගල් ගානක පොඩි එවා හරි කමක් නැ, තව පොඩ්ඩක් හොයලා බලන්න අනිත් පැත්තෙ ඒවත් ඇති![]()
![]()
uncle gava tiyenne ehe yanna mata welavak tibune naha ban
aniva pictures set una gaman mama call ekak dennam ubata 