.::|| Elakiri Silk Road ||::.

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    TFS :)

    Thanks-for-Sharing-poster.jpg
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    යකෝ මේක අදනේ දැක්කෙ.. පට්ට ත්‍රේඩ් එක බොල..
    REP 19+

    අප්පේ 19 ක් කලන්තේ වගේ :D :D

    Fainting-GIF.gif

    රෙප් වලට වඩා හොදයි මොනා හරි set කරනවා නම් Bussness එකක් :D
    කට්ටියටම ගොඩ යන්න පුලුවන් :D :D :D

    Rep Back 9+
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    අර Triton ෂෙල් ටිකේ අනිත් ටික මට එව්වෙ නැනෙ බං, මම බලන් හිටිය එවනකල් :(
    :no::no::no::no::no::no:
    Uba kiyana left side eva naha machan ekai mama ewweth naththe , shells godak tiyenava okkoma anith side :( aparade ban ubatai matai koti pathiyo wenna tibba :(
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    Uba kiyana left side eva naha machan ekai mama ewweth naththe , shells godak tiyenava okkoma anith side :( aparade ban ubatai matai koti pathiyo wenna tibba :(
    මට තියෙන ටික Mail කරපං මම උබට Mail එකක් දුන්න නේද ?

    නැත්නම් PM එකක් දාන්න මම Mail එක දෙන්නම්.

    අනිත් පැත්තෙ එකත් ගානකට යනවා සමහර වෙලාවට, අන්දලා දෙන්න පුලුවන් :)

    එකකින් Photo තුනගානෙ විතර එවන්න, පුලුවන් නම් දිග මැනලා එවන්න, අගල් ගානක පොඩි එවා හරි කමක් නැ, තව පොඩ්ඩක් හොයලා බලන්න අනිත් පැත්තෙ ඒවත් ඇති :D :D :D
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මට තියෙන ටික Mail කරපං මම උබට Mail එකක් දුන්න නේද ?

    නැත්නම් PM එකක් දාන්න මම Mail එක දෙන්නම්.

    අනිත් පැත්තෙ එකත් ගානකට යනවා සමහර වෙලාවට, අන්දලා දෙන්න පුලුවන් :)

    එකකින් Photo තුනගානෙ විතර එවන්න, පුලුවන් නම් දිග මැනලා එවන්න, අගල් ගානක පොඩි එවා හරි කමක් නැ, තව පොඩ්ඩක් හොයලා බලන්න අනිත් පැත්තෙ ඒවත් ඇති :D :D :D
    ow machan email eka tiyenava... :) uncle gava tiyenne ehe yanna mata welavak tibune naha ban :dull: aniva pictures set una gaman mama call ekak dennam ubata :)