PHONE කතා

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    නියමම ආතල් එක දවසක් බැකුවේ පෝලිමේ ඉද්දි මට පිටිපස්සේ හිටිය ටිකක් වයසක ඇන්ටි කෙනෙක්ට කෝල් එකක් ආවා...... හෆ්ෆටසිරි ආන්සර් කරලා කතාකරද්දී ටකරමට ගල් ගහනවා වගේ...... මොකක්ද පූජාවකට ගන්න ඕන දේවල් ගැන කිව්වා ඒ කතාකල කෙනාට..... ඊට පස්සේ මෙන්න මොකක්ද මන්දා ජාතක කතාවක් කියෝනවා මහා හයියෙන් ෆෝන් එකෙන් අර කතා කල කෙනාට....... මුළු පළාතටම ඇහෙනවා සද්දේ........

    :lol: උබට තිබුනේ සාදු සාදු කියල කියන්න
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    ෆෝන් එක වතුර පිරි බාල්දියකට වැටුනාම කරන දේත් ඊිළග එකට දාපියෝ.....
    මට කෙළවුනේ ඒකෙන්....
    අනේ මගේ නොකියා එක්ස්2-00 එක...? :(

    :rofl: මේකට මම මුකුත් කියම්දෝ...... නොකියම්දෝ........ :baffled::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෆෝන් එක වතුර පිරි බාල්දියකට වැටුනාම කරන දේත් ඊිළග එකට දාපියෝ.....
    මට කෙළවුනේ ඒකෙන්....
    අනේ මගේ නොකියා එක්ස්2-00 එක...? :(

    1 - පළමුව අත දාලා ෆෝන් එක බාල්දියෙන් එලියට ගන්න.......
    2 - ෆෝන් එක කෑලි ඔක්කොම ගලවලා වේලෙන්න තියන්න......
    3 - අර වතුර බාල්දියේ වතුර ටික විසිකරලා හරි වතුර එක්ක හරි බාල්දිය පොලවේ ගහන්න හිතේ තියෙන කේන්තිය යන්න........ :lol::lol::lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    සිරාවට කියලා තියෙන කතා ටික නම් සුපිරි...... පාරේ යනකොට ෆෝන් කනේ ගහන්, පාර පනින උන්..... :angry:

    මට හිතාගන්න පුළුවන් උබට උන් එක්ක තියන තරහා :lol::lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    1 - පළමුව අත දාලා ෆෝන් එක බාල්දියෙන් එලියට ගන්න.......
    2 - ෆෝන් එක කෑලි ඔක්කොම ගලවලා වේලෙන්න තියන්න......
    3 - අර වතුර බාල්දියේ වතුර ටික විසිකරලා හරි වතුර එක්ක හරි බාල්දිය පොලවේ ගහන්න හිතේ තියෙන කේන්තිය යන්න........ :lol::lol::lol:

    පව් බන් තවම ෆෝන් එක ෆ්‍රිජ් එකේ දාලා. ආරාස්සා කරන් ඉන්නවා කවදාහරි on වෙයි කියලා :rolleyes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: උබට තිබුනේ සාදු සාදු කියල කියන්න

    පිස්සුද බං ඒ ඇන්ටි මටත් වඩා උසයි මහතයි....... නිකං මරියකඩේ ගෑණු ටයිප්...... කින්ඩි දාලා තද වුනොත් බණ පැත්තක තියලා නෙළයි මට..... :P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    පිස්සුද බං ඒ ඇන්ටි මටත් වඩා උසයි මහතයි....... නිකං මරියකඩේ ගෑණු ටයිප්...... කින්ඩි දාලා තද වුනොත් බණ පැත්තක තියලා නෙළයි මට..... :P

    :lol::lol:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,946
    10,089
    113
    sira bn :) samahara unge ring tone walin unge pawl pahubimayi maanasika mattamayi kiyanna puluwan