sira bnsamahara unge ring tone walin unge pawl pahubimayi maanasika mattamayi kiyanna puluwan
Aniwa machan
sira bnsamahara unge ring tone walin unge pawl pahubimayi maanasika mattamayi kiyanna puluwan
මචන් සිරා බන්.... එල........ ඔන්න උබටත් සැලකුවා........ rep+++++
බස් එකෙ එහෙම යද්දි කම්මැලි නෙඉතින් එකත් නොකර ඉදපන්කෝඇයි උබටත් වෙලාව නැද්ද ?
![]()

බස් එකෙ එහෙම යද්දි කම්මැලි නෙ
ඒ වෙලාවට ඉතින් ගෑල් ලමයෙක්ට කෝල් එකක් ගන්නවා අතෙන් ගෙවාගෙන![]()
පවු යකෝ. සුට්ටා 
ෆෝන් එක වතුර පිරි බාල්දියකට වැටුනාම කරන දේත් ඊිළග එකට දාපියෝ.....
මට කෙළවුනේ ඒකෙන්....
අනේ මගේ නොකියා එක්ස්2-00 එක...?![]()

- ෆෝන් එකේ බැටරිය ගලවල ෆෝන් එක සහල්/හාල් මල්ල අස්සේ ඔබල තියන්න පැය 12 විතර ..එතකොට හාල් වලට ජලය අවශෝෂණ කරගන්නවා


NIDAGANNAKOTA PHONE EKA LAGIN TIYAGANNA EPA EKA HODA NA
OFF KARALAWATH THIYAGANNA EPA.
THAWA PHONE EKA CHARGE EKATA GAHALA CALL GANNATH EPA
WADAGATH TREAD EKAK

