නියමම ආතල් එක දවසක් බැකුවේ පෝලිමේ ඉද්දි මට පිටිපස්සේ හිටිය ටිකක් වයසක ඇන්ටි කෙනෙක්ට කෝල් එකක් ආවා...... හෆ්ෆටසිරි ආන්සර් කරලා කතාකරද්දී ටකරමට ගල් ගහනවා වගේ...... මොකක්ද පූජාවකට ගන්න ඕන දේවල් ගැන කිව්වා ඒ කතාකල කෙනාට..... ඊට පස්සේ මෙන්න මොකක්ද මන්දා ජාතක කතාවක් කියෝනවා මහා හයියෙන් ෆෝන් එකෙන් අර කතා කල කෙනාට....... මුළු පළාතටම ඇහෙනවා සද්දේ........
උබට තිබුනේ සාදු සාදු කියල කියන්න
මේකට මම මුකුත් කියම්දෝ...... නොකියම්දෝ........ 



