~ID එකේ කතාව~

kputha

Member
May 5, 2012
5,534
240
0
මං ඇත්ත නමින් පෝස්ට් නොදා මේකෙ ගොඩ කාලයක් හිටියා.
පස්සෙ කට්ටියගෙ නම් දැක්කහම මමත් නමක් හදන් එන්න ඕන කියලා හිතුනා.

ඒ කාලෙ දැනටත් වඩා වලි තිබ්බා, ගොඩක් වලි වල පච පොයින්ට්ස් තිබ්බෙ.
ඒකයි මෙහෙම නමක් හදන් ආවෙ.
දැන්නම් වලියක් දැක්කත් යන්නෙ නෑ මේකෙ උන්ට කියල වැඩක් නැති නිසා :P
කවුද හිතුවෙ මේකෙ ඉන්නෙ සත්තු මට මගෙ නම වෙනස් කරලම කාඩ් ගහයි කියලා :growl:

e kale idalama ridhogena avith thiyenne uba:lol:
 

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Ait apu dawasaka oyage name eka mathaka tibbada? normally amathaka nowena ape oluwe tiyana ekak wennat onane.

    Mama 2008 reg unata 2010 wage enakota username mathaka na, mail eken recovery karala gatte :D

    Ehema hariyata mathaka nehe.. Eth sahenna songs download kala mul kale.. :dull::dull:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සුදීවයට අපි කලුයි වගේ............:lol::lol::lol: හා හා කමක් නෑ :angry::angry::angry:

    ඇයි බන් එහෙම කියන්නේ. උබව දැකලත් නැතුව මම කලුයි කියනවද :lol:

    හම්බන්තොට කෑල්ල හරි කියමුකෝ. දැන් මල්ලි කෑල්ල ආවේ කොහොමද? :oo: :P
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    නෑ මම නිකන් කිවුවේ දවසක් මම දැක්ක උබ පැටියව දැකල තියනව කියනව :)
    ඇයි බං ඒ කාලෙ ගොඩක් එලකිරි උන් එෆ්බී එකෙත් හිටියනෙ දැන් වගේ එක්ස්පෝස් වෙයි කියන බයට ඇඩ් නොකර හිටියෙ නෑ :P උඹත් හිටියද කොහෙද ඉස්කෝලෙ ආනන්දෙ හරි නාලන්දෙ හරි නේද? :rolleyes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    මගෙත් surname එක R වලින් පටන්ගන්නේ බන් :)



    ඔන්න ඕවට නම් ලොකු කතා තියෙන්න ඕන. :oo:
    මේ එකන් නෙමෙ උබේ ඇවටාර් එකෙ ඉන්න එකාගෙ ඔලුවෙ සුදු එලියක් තියෙන්නෙ මොකක්ද බන් හිලක් වගේ
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    පොඩි කාලෙ කොල්ලො 6ක් එකතු වෙලා ක්‍රිකට් ටීම් එකට නමක් දැම්ම. ඒ කාලේ අහුවෙ හිප් හොප්නුයි රොක්නුයි නිසා තමයි මේ නම දැම්මෙ . :P :D :O
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ එකන් නෙමෙ උබේ ඇවටාර් එකෙ ඉන්න එකාගෙ ඔලුවෙ සුදු එලියක් තියෙන්නෙ මොකක්ද බන් හිලක් වගේ

    ඒකෙත් පට්ට කතාවක් තියනව බන්. ලොල්. :lol:
    ඒ කාලේ කට්ටිය පට්ටෙට ඇවටාර් මාරු කරන්න ගත්ත , මගේ කලින් තිබ්බේ ඕකේ original එක.
    මම ඉතින් මාරුකරන්න ඕන නිසා පොටෝශොප් පාරක් දැම්ම. අම්මප ඒ කරපු වැඩේ මෙලෝ රහක් නෑ කියල තේරුනේ නෑ එදා :oo: :(