.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මුන් දෙන්නට මෝල් බන් :angry:
    මැච් එක අනිද්දා :rolleyes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙන්න සංගා play කරන මැච් එක බලන්න කැමති අයට online steam link එක :)

    County Championship Division One, Durham v Yorkshire

    Code:
    http://fullsportlive.org/2014/05/county-championship-division-one-vs-live-stream.html
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    අඩේ Irelandට Ireland වලදි ගහන්ට අමාරුයි...ගියපාර පකිස්තානෙ ගිහිල්ල පළවෙනි මැච් එක Tied.. අන්තම ඕවරේ අජ්මාල්ට Kevin O'brien,6කුයි,4කුයි ගහල තමා tie කරන්නේ...D/L Method නැත්තං ඇත්තටම Ireland දිනුම්..,අන්තිම බෝලෙට 4 ගහන්නේ....
    දෙවනි මැච් එක Ireland දිනලමයි තිබ්බේ..ඒත් Kamran Akmalලුයි,Vahab Riazසුයි 8වෙනි Wicket එකට 100ක විතර Partnership එකක් දාල chase කරල තමා පක්කොන්ව ගොඩදාන්නේ...:P:P
    http://www.espncricinfo.com/ci/engine/series/601611.html

    Pakistan Vs Ireland 2013 First ODI Match Tied

    මෙහෙම තමා අපිටත් බලන්ට වෙන්නේ...පජාතයි...:P:P:P

    අපේ එවුනුත් Full Strength ගහන්නෙත් නෑනේ...ගනං ගන්නෙ නැතුව පොරවල්ල වගේ ගිහිල්ලා..,හොඳට නාගත්තොත් පටන් ගන්ටත් ඉස්සෙල්ල England Series එක අනාගනී...
    මේ ODI දෙක බොහොම තීරණාත්මකයි...පේන්නැති උනාට..
    .
    .:baffled::baffled::oo::oo: