You must spread some Reputation around before giving it to randy6667 again.
Quality eka aulak nadda ban? ara chinese ewwa nemei neda?

You must spread some Reputation around before giving it to randy6667 again.
Quality eka aulak nadda ban? ara chinese ewwa nemei neda?

Bro oke quality eka sure da...E bay items walata aluth ban![]()
Mama 3kma genawa
Niyamayi
mula 2k nam dawas12n awa
last eka masayak witara giya
Thanks machan![]()
![]()

mekata salli hoya gaththeth thekka gahakata pin sidda wenna 

machanla mata car phone holder ekak hoyala dipallako
meka set una meka hodayda balanna??
http://www.ebay.com/itm/New-360-Car...1832?pt=US_Mounts_Holders&hash=item20dc0fbab8

Ane bossala mata samsung s4 ekak ganna widihak kiyanna. mage as penwa godak adui. iphone ganan salli na kohomath. e phone eke zoom tool ekak thiyenwa.. mata akuru kiyawanna lesi. mekata salli hoya gaththeth thekka gahakata pin sidda wenna
![]()

සමහර දවසට හටදහත් පනින අවස්ථා තියෙනවා.. 
ඉතින් මේ එන හැම පැකට් එකක්ම එන්ටර් කරලා තම එවන්නේ.. එන්ටර් නොකර එවුවොත් මේ හැටදාහෙන් අයිතිකාරයන්ට ලැබෙන්නේ දාහක් වගේ තමයි..
ඉතින් මෙච්චර ගානක් එන්ටර් කරන එක ලේසි නෑ..
එකෙන් දැන් පරක්කුවක් තියෙනවා මේ බඩු ලැබෙන එකේ... 

මචන්ලා දැන් දවසකට CME එකට ඊබේ අයිටම් වගේ පැකට් එනවා හැටදාහකට ආසන්න ගණනක්සමහර දවසට හටදහත් පනින අවස්ථා තියෙනවා..
ඉතින් මේ එන හැම පැකට් එකක්ම එන්ටර් කරලා තම එවන්නේ.. එන්ටර් නොකර එවුවොත් මේ හැටදාහෙන් අයිතිකාරයන්ට ලැබෙන්නේ දාහක් වගේ තමයි..
ඉතින් මෙච්චර ගානක් එන්ටර් කරන එක ලේසි නෑ..
එකෙන් දැන් පරක්කුවක් තියෙනවා මේ බඩු ලැබෙන එකේ...
![]()
අරන් නම් එක දාන ගන්න විදිහක් තින්වදමමත් ඕකක් ගත්තා writing speed එක විතරක් හොඳටම අඩුයි. 4mb/s. ගාණට අවුලක් නැහැ.