ඩිජිටල් ඇනලොග් උදව්වක් !
මචංස්ලා..
මට දැනගන්න ඕනෙ ඇනලොග් ක්‍රමේටයි ඩිජිටල් ක්‍රමේටයි ඩේට transmit කරන විදිහ ගැන.. කියෝපු විදිහට නම් මට තේරුනේ මේකයි...
ඇනලොග් ක්‍රමේදි අපි දෙන ඉන්පුට් එක බිට්ස් වලට කඩාගෙන, ඒ බිට්ස් ටික එකින් එක එකින් එක තමා ට්‍රාන්ස්මිට් කරන්නෙ.. උදාහරණෙකට අපි ඉන්පුට් එක විදිහට "A" අකුර දුන්නොත්,
මේක ට්‍රාන්ස්මිට් වෙන්නෙ, "A" කියන එක "1000001" කියන එකට පරිවර්තනය කරගෙන,
මුලින්ම 1 වෙන්න එක විදිහකට කරන්ට් එකක් යවනව.. අපි හිතමුකො 1වෙනුවට වෝල්ට් පහක ධාරාවක් යවනව කියල සහ 0 වෙනුවට 1V ධාරාවක් යවනව කියල..
එතකොට "A" යවන්නෙ
5V
1V
1V
1V
1V
1V
5V
කියල....
එතකොට මට දැනගන්න ඕනෙ ඩිජිටල් ක්‍රමේට මේක කරන්නෙ කොහොමද කියල ? මට නං තේරුන විදිහට ඇනලොග් වල පාවිච්චි කරන එක ලයින් එක වෙනුවට ලයින් කිහිපයක් පාවිච්චි කරනවලු.. හරිද දන්නෑ..
එතකොට ලයින් 7ක් පාවිච්චි කලොත්, ඇනලොග් වල හත් වතාවකට යවන "A" කියන ඩේට එක, එක වතාවෙන් ලයින් 7න්ම යැව්වෑකිනෙ..
සිරාවටම ඇනලොග් ඩිජිටල් වල කරන්නෙ මේකද ? තේරුං අරං තියෙන විදිහ හරිද ? වැරද්දැක් තියෙනවද ? එහෙම තියෙනවනං කොහෙද ?
IT වැඩ්ඩො හෙල්ප් දෙන සේක්වා..

Last edited:

)
)
එල මචං.. රෙප් දුන්න...

)