▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට blood pressure meter එකක් ගන්න අවශ්‍යයි, කොහෙන්ද ගන්න පුළුවන් මොනවද හොද වර්ග?
    menna meka samanyen hoda!
    omron_m7_blood_pressure_monitor_963.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේවා තමයි thread ....කිබුල් අයියේ pm එක ලබුනෙයි
    thread ekata reply kala.....
    mama orthodontic treatments gena tread ekak dannam ikmanata.
    siyalu wiya hekiyaawan gena denumwath wena widiye.

    wede tiyenne itin meke un enaa hadanawa neh ban ma gawata. ethakota daana thread eka guerrilla marketing ekak wenawa.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    machan dan dath set ekak passata danna kiyak wage yanawada :baffled:
    dan kiyanna epa hombata ekak dunnama passata yawi kiyala :P
    ape malayage dath set eka issarahata awith hadewwa awrudu kipekata kalin, eth ara mokadda eka mu onewata epawata damme treatment eka complete kare na dan ayeth issarahata enawa/awilla. uta 20i, lokuwatana issarahata awith na, kalin beheth karaddi dath 2 galewwa ida gannada koheda :nerd:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඇඟේ හීට් එක වැඩී.කෙතරම් නෑවද ප්‍රශ්නය සමනය නොවේ.නෙල්ලි රසකිඳ පානය කලහොත් පානය කල දින සිට දින දෙකක් පමන තාවකාලිකව තත්වය සමනය වේ.පිළිතුරක් අවශ්‍යයයි:dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඇඟේ හීට් එක වැඩී.කෙතරම් නෑවද ප්‍රශ්නය සමනය නොවේ.නෙල්ලි රසකිඳ පානය කලහොත් පානය කල දින සිට දින දෙකක් පමන තාවකාලිකව තත්වය සමනය වේ.පිළිතුරක් අවශ්‍යයයි:dull:
    Location: In the Hell
    aye polawata waren,hariyawi :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඇඟේ හීට් එක වැඩී.කෙතරම් නෑවද ප්‍රශ්නය සමනය නොවේ.නෙල්ලි රසකිඳ පානය කලහොත් පානය කල දින සිට දින දෙකක් පමන තාවකාලිකව තත්වය සමනය වේ.පිළිතුරක් අවශ්‍යයයි:dull:
    සව් කැඳ , තැඹිලි වගේ දේවල් හොඳයි .. ඇඟේ ඌශ්නේ අඩු කරනවා
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සව් කැඳ , තැඹිලි වගේ දේවල් හොඳයි .. ඇඟේ ඌශ්නේ අඩු කරනවා

    මදෑ මම බේත් ගන්ඩ ආවා.මට සෙම හෙම්බිලිත්තාව හැදෙනව ඕවා බීපුවහම
    facepalm.gif
     
    Status
    Not open for further replies.