kammeli welawata maru

Kalaa

Member
Nov 5, 2009
503
61
0
නල්ලමෙලේ
5368c5029f7e9.jpg

more : www.entlk.com, www.entlk.com/memes
 
Kalaa

Member
Nov 5, 2009
503
61
0
නල්ලමෙලේ
අපේ අලුත් බෝඩිමේ අපි කට්ටිය උයාගෙන කන්නයි දැන් ලෑස්තිය.ඒත් හදිස්සියකට සම්බෝල කෑල්ලක් හදාගන්න වංගෙඩියක් නෑ.ඉතින් ඔන්න ඒක ගෙදර අයිති අංකල් ගෙන් ඉල්ල ගන්න හිතා ගෙන අපි ගියා හම්බ වෙන්න.
ට්‍රී.....ං.. (ගෙදර බැල් එක ඈ..)
ඔන්න අංකලුයි ඇන්ටියි දෙන්නම ආව
"අංකල්... සම්බෝලයක් කොටා ගන්න පරණ වංගෙඩියක් එහෙම නෑ.."
එකෙක් පැනපු ගමන්ම අහපි.
අංකලයත් ජොලි බුවා..
(ඇන්ටි දිහා ලාවට වගේ බලමින් )
"තිබුනා තිබුන හොඳ වංගෙඩියක්.ඒත් එකෙ දැන් කොච්චර කෙටුවත් කෙටෙන්නෙ නෑ පුතා.."
ඇංටිත් අංකලයටම හරියන බඩ්ඩ...
(අංකල් දිහා ලාවට වත් නොබලමින් හැබැයි ටිකක් සද්දෙන්.....)
"හයිය හත්තිය තියෙන මෝල් ගහක් තිබුන නම් ඒ වංගෙඩියෙ තාම ඕන සැර සම්බෝලයක් කොටන්න පුලුවන් "මල්ලි"..."
අපි : ................
 
austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    විකුම් විලා නම් නිවසේ සකුන්තලා නම් තරුණියක් වාසය කලා. එම නිවස අසල තරුණයන් 4 දෙනෙක් රැඳී සිටි අතර සකුන්තලාව දැකීමෙන් පසු එකෙක් කවි පදයක් කීමට පටන් ගත්තේය.
    පලමු තරුණයා: විකුම් විලාවේ සිටිනා සකුන්තලා
    දෙවැන්නා : සකුන්තලා දැක මගේ සිත උදම් වෙලා
    තුන්වැන්නා : උදම් වෙල සිටියත් මම නිකම් බලා
    හතරවැන්නා : නිකම් බලා සිටියත් මට කෙලින් වෙලා
    මේ සියල්ල අසා සිටි සකුන්තාලා අන්තිමට කීවේ : නිකම් බලා ඉන්නේ ඇයි *කන්නලා
    සකුන්තලාගේ අන්තිම පදයට තරුණයන් 4 දෙනාටම මල පැන්නා. උන් සකුන්තලාට මෙන්න මේ කවිය කිවුවා.
    ඇරියොත් ජනේලය එන්නෙමි චූන් වෙලා
    වින්දොත් සතුට අප සමගින් එකතු වෙලා
    කොල්ලෙක් ඉපදුනොත් ඔබහට සකුන්තලා
    ලමයට නම දාමු ෆෝමෙන් (4 men) කියලා
    මේ කවිය ඇහුවම සකුන්තලාට ටිකක් බය හිතුනා මුං මොකට එන්න එනවද දන්නෙ නෑ කියල. ඒක නිසා මුංගෙ ගමන වලක්වන්න මෙහෙම කිවුවා.
    ගැහුවට කයිය ඔය අය්යල උදම් වෙලා
    කියනව විතරමයි එන්නේ නැද්ද බොලා
    අදනම් එන්නෙපා ආවොත් හුලං තමා
    ඇඟට අමාරුයි අද මට ඔසප් වෙලා
    කරුමෙට මෙතනින් ගිය සකුන්තලාගෙ අය්යට මේ කවි සීන් එක ඇහුනා. අය්ය බජාර් එකේ වලි පොරක්. බුවා මෙන්න මෙහෙම කිවුවා
    සකුන්තලගෙ අය්යා මම ඩ්රැ්කිව්ලා
    මල්ලිල හතර දෙන ඇයි මේ ෆෝම් වෙලා
    නංගිට හදි කලොත් උඹලා එකතු වෙලා
    ඉස්පිරිතාලෙ නවතින්නට සැරසෙල්ලා
    සකුන්තලාට නංගි කෙනෙකුත් ඉන්නවා. එයත් මේ කවි සීන් එකට සෙට් උනා මෙන්න මෙහෙම
    කව්ද අනේ මේ සුන්දර අය්යාලා
    කොහෙද හිටියෙ මෙච්චර කල් හැංගීලා
    ලඟදි ලොකු උනේ මගෙ නම නිසංසලා
    අක්කට එපා නම් මට සෙට් වෙයල්ලා
    මේ කවි අහන් හිටිය සකුන්තලාගෙ අම්මා කුස්සියෙ ඉඳන් මෙන්න මෙහම කියනවා
    කොල්ලනේ දැන ගනිව් මම අම්මා ඇංජලා
    පලයල්ලා ඉක්මනින් මෙහෙන් මකබෑවිලා
    මගේ කට ඇවිලුනොත් කුනුහර්ප එයි ගලා
    කෙල්ලනේ ගෙට වෙයන් කවි කීම නවතලා
    ඔය අස්සේ කරටි කැඩෙන්න ගහල හිටිය සකුන්තලාගෙ තාත්ත සීන් එකට එන්ටර් වෙනව මෙහෙම
    තාත්තා මම තමයි අංකල් කැටපෝලා
    මේ කවි අහල ඇඟේ මයිල් කෙලින් වෙලා
    කොල්ලනි උඹල මේ උදවුව කොරපල්ලා
    දූව තියල අම්මව උස්සපල්ලා
    සකුන්තලාගෙ අල්ලපු ගෙදර ඉන්නෙ මුස්ලිම් බුවෙක්. බුවත් මේ කවි සීන් එක අහගෙන ඉන්නේ. බුවත් දන්න සිඅංහල ගලපගෙන අමාරුවෙන් මෙහෙම කියනව
    යේක මොකද කවි කියනව නංගීලා
    යපිලත් හොඳයි කොන කැපුවට තොංගලා
    කෂාද හතක් යපිලට ඔට්ටුවයි ඕ අල්ලා
    අම්මලා දූල ඔක්කොම යෙන්න මම අබ්දුල්ලා

    අඩෝ මේක නම් පට්ට යකෝ :lol::lol::lol:
     
    Kalaa

    Member
    Nov 5, 2009
    503
    61
    0
    නල්ලමෙලේ
    කඩවුනු පොරොන්දුව.. රේඛාව.. සුජාතා.. ඩිංගිරි මැණිකා.... ආදී ඉපැරණි චිත්තරපටිද... නොම්බර 17... සූරයන්ගෙත් සූරයා... තුශාරා.. මේ දෑස කුමකටද.... ජය සිකුරුයි.. ජය අපටයි.. ඔබටයි ප්රියේ ආදරේ.. රෝසි.... සහරාවේ සිහිනය ආදී 80 දශකයේ චිත්තරපටිද....
    ආසයි මං පියාඹන්න... මන් ශොට් 1 , ලීඩර් , රෝස වසන්තය.. හාට් එෆ් එම්.. අංජලිකා... අබා... සිංහාවලෝකනය ආදි මෑත කලයේ අපේ කාලයේ චිත්තරපටිද...
    රෑ ඩැනියෙල් දවල් මිගෙල් 1,2,3, පාර්ලිමන්ට් ජෝක්ස් , පිස්සු ඩබල් , පිස්සු ට්රිබල් ...
    ආදී ඉතා සම්භාව්‍ය ගනයේ චිත්තරපටිද රැසකට සංගීත නිර්මාණයෙන්ද , සහය අධ්‍යයක්ෂනයෙන්ද , නිශ්පාදනයෙන්ද , ප්රධාන නළුවාගේ පාට් එකෙන්ද දායක නොවී.... ඒවාගෙන් සමහරක් පමණක් නැරඹීමෙන් සිරිලංකාවේ කළා කෙතට... අග්රගන්‍ය අනූපමේය අති විශිෂ්ඨ සේවයක් මා ඉටුකර ඇත..... ජෝ අබේවික්රමගේ පටන් ශනුදි ප්රියසාද් දක්වා සියල්ලන්ම මාව නාදුනනා බව ඇගෙව්වත් ඔව්න් ලංකාවේ ජීවත් වන බවද මම ඉතා අභිමානයෙන් ප්රකාශ කරමි. ලංකාවේ ප්රමුඛ පෙලේ නාලිකාවක විකාශය වූ ප්රාසාංගික සංගීත වැඩසටහනක අවසාන 150 000 අතරේ මා සිටි බව මා පවසන්නේ හද පිරි සතුටිනි... මා වැනි අයෙකු සිටීම ලංකාවට අභිමානයකි. ( මුන්ට මගේ අගයක් නෑ )
    එවන් වැදගත් පෙෘර්ශයකින් හෙබි උත්තුංග දේහදාරී සිරුරක් ඇති මට... ඇන්ජලීනා ජොලී ‍ජොලි කරන්නට කථා කලාය..... බැරැක් ඔබාමා ඉරාකයට එරෙහිව අනුගමනය කරන දැඩි ප්රතිපත්තිය නිසා මා එය ප්රතික්ශේප කළෙමි.. අයිශ්චර්්‍යා ද , ප්රීති සින්ටා ද , රානි මුකර්ජී ද, ප්රියන්‍කා චොප්රාද... අර නාකි ගෑනි මධුරි ඩික්සිත් ද මගේ පස්සෙන්මයි මෙයා... ඉන්දියාව අපෙන් ලෝක කුසලානය උදුරා ගැනීමෙන් හටගත් චිත්ත සන්තාපය නිසා මා ඒ සියළුම ආරාධනා නිර්ලෝභීව ප්රතික්ශේප කළෙමි.
    කල වයස හරි ගොස් ඇතැයි අපේ අම්මා කොපමණ කෑ ගැසුවත් මා එය ගණනකට නොගත්තේ මා තවමත් ඉලන්දාරියා බව මා දන්නා නිසාය.. වෙන උන් එක සිගරැට් එක අමාරුවෙන් අදිද්දී.. මා කිසිදු අපහසුවක් නැතිව දෙක තුනක් තවමත් ඉවර කරමි.... අව්රුද්දට, උපන් දින වලට සෙට් එක එකතු උනාම.. කනේ වැලි ගෑවෙන්ට තරම් ලග නමන වෙන එකෙක් වත් අපේ බජාර් එකේ ‍නොමැත. ලග නමා මා මාරු වන්නේ තැපැල් භීතියට මා තුල ඇති බිය නිසාම නොවේ... (නෑ ඒක තමයි ඉතිං ) එවන් ෆිට් කොල්ලෙක්ව සිටින මට දැන් දැන් බාරියකගේ අවශ්‍යතාවක් හටගෙන ඇත. ජීවිතේ‍ටම හත් අට පාරකට වඩා ලව් කර නොමැති මට කුළුදුල් ප්රේමයක අවශ්‍යතාවය තදින් දැනෙන්නට විය.
    ලංකාවේ ස්තිරින්ගේ පඩ ශෝ නැරඹීමෙන් සිදුහත් කුමාරයාටත් වඩා මට ගිහිගෙය කළ කිරී ඇති නමුත් .. පෙළවහක් කරගැනීම ලංකාවේ නම ගිය අක්කා කෙනෙක් ( නිලියක් ) සමගම සිදු කිරීමට මම තීරණය කළෙමි. කොහොමත් උක්ත ඡේද වල සදහන් පරිදි මා තුල ඇති හැකියා ප්රමානය හා මාගේ පාංශු දේහදාරී සිරුරට පින්සිදු වන්නට පහසුවෙන්ම මට ඔය නිලියක් හා හාදවීමට හැකිය..... මා ඈ සමග පෙම් කෙලියේ යාමට ලොල් වෙමි.
    "මීදුම් ගලා කන්දේ....
    ඉවසන්න බෑ සීතේ...
    උනුසුම් දැනේ දෑතේ...
    ලංවී මට දැන් කියන්න ආදරේදෝ...
    මට ආදරේ... දෝ........ "
    කියා... සීතල නුවර එළියේ... මල් ගහක් වටේ කැරකෙන්නට මම ආසා වෙමි...
    "ජීවන ගමන සංසාරේ" ගීතය ගායනා කළ නොහැකි වන්නේ මා ලග ‍කාර් එකක් නැතිව හෝන් එකක් පමණක් ඇති බැවිනි... අනේ අප යන මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇති පෙෘද්ගලික බස් රථයේ රියදුරු මහතා මට ඒ බස් එකේ නලාව නාදය කරන්ට දී සහය වෙනවා නම්.....
    නිලිය මාගේ වූවාට පසුව ඇය තව දුරටත් නිලියක් ලෙස වැඩකටයුතු කිරීම ගැන මගේ වැඩි පැහැදීමක් නැත... අනෙක් නලුවන් ඕනෑවට වඩා ඇගේ ඇග පසග අල්ලන්නට තැත් කිරීම ගැන මම පැහැදීමකින් නොසිටිමි. ( ඕවා අයිති මට විතරයි )
    දරුවන් ලැබීම පිළිබදව ප්රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය යටතේ සාඛච්චා කිරීමට මා කැමැත්තෙමි. ඒ අනූව ඔව්න් නිර්දේශ කරන ආකාරයට කටයුතු කිරීමෙන් වැඩ පහසු කර ගැනීමට මා බලාපොරොත්තු වෙමි.
    ලංකාවෙන් නිලියක් සොයා ගැනීමට නොහැකි වූවොත් බැංකි මූන්ට කියා සම්භාදක පනවා නිලියෙක්ව බලෙන් සරණ පාවා ගැනීමට මම කල්පනා කරමින් සිටියදී විදුලිය විසන්ධි විය...
    යූපීඑස් එක අඩයි.... මැස්සන් ඇවිත් මොනිටරයේ වැදෙයි.. මාර දාඩියයි... ෆෑන් එක දැමිය නොහැක්කේ අමාරුවෙන් දල්වා ගත් කුප්පි ලාම්පුව නිවී යයි කියා මා තුල හටගත් අනියත බිය නිසාය..
    අදට නවතිමි... ඔබ සොයා මම එන්නෙමී ආද‍රී... ම් ම්.......හ්ම්... හම්..
     
    Kalaa

    Member
    Nov 5, 2009
    503
    61
    0
    නල්ලමෙලේ
    ඔන්න එකමත් එක රටක හිටියා සහෝදරයෝ දෙන්නෙක්.. සහෝදරයෝ කිව්වට මුන් සහෝදරත්වයේ හොඳම එක.. නිමුන්නෝ..
    පොඩි කාලේ ඉදං මුන් දෙන්නට ලැබුණ හැම තෑග්ගම වන් ටු වන්.. එක වගේමයි.. ෂර්ට්, කලිසං, ජංගි, බැනියම් ඔක්කොම එක වගේ..
    පොඩි කාලේ ඉදං හැමදේම පැටලිලා මුන් දෙන්නට එපා වෙලා හිටියේ.. දෙන්නගෙන් බාලයා තමයි පොඩ්ඩක් හරි මොලේ පාවිච්චි කරලා දෙන්නට ආව ප්‍රශ්න
    ගොඩ දැම්මේ... ඔහොම ඔහොම යද්දී මුන් දෙන්නගේ 18 වෙනි උපන්දිනේ ආවා..
    වෙනදා වගේම මුන්ගේ අම්මයි අප්පච්චියි දුන්නා පට්ට ගිෆ්ට් දෙකක් දෙන්නට... හොදම කුළේ ඉපදුණ පට්ට පෙඩිග්‍රියක් තියන ස්ටලියන් අස්සයෝ දෙන්නෙක්..
    එක උස එක මහත.. එක දිග එක පළල... මුන් දෙන්නට විඳව ගන්න බෑ.... පුපුරනවා මේ වෙච්ච දහ දුරා වැඩේට... ඇයි යකෝ අස්සයන්ට නමක්වත් දාන්න විදිහක් නෑනේ...
    වෙනද වගේම හැමදාම ප්‍රශ්නෙකට පොඩි හරි විසදුමක් දෙන මල්ලි එදත් ඉදිරිපත් උනා ප්‍රශ්නේ ගොඩ දාන්න..
    මල්ලි: අයියේ උඹේ එකාගේ ඉස්සරහ කකුල් දෙකේ ලාඩම් ගහමු මගේ එකාගේ නොගහ ඉමු..
    අයියා: ඇයි යකෝ ඉස්සරහ විතරක් හතරේම ගහමුකෝ...
    මල්ලි: උඹ ඉඳපන්කෝ මංනේ කියන්නේ.. උඹේ එකාගේ ඉස්සරහ ගහමු..
    අයියා: එළ.. ලාඩම් තියන එකා මගේ නැති එකා උඹේ..
    ඔන්න එදාම ලාඩම් ගහල දෙන්නා උජාරුවට අස්සයෝ පැදගෙන ගම වටේ ගියා.. රෑ වෙලා ඇවිත් ඉසතාලේ මුන් දෙන්නා බැඳලා ලාඩම් දෙකත් චෙක් කරලා.. මුන් නිදාගන්න ගියා..
    පහුවදා උදෙන්ම අදත් රවුමක් යන් කියල හිතාගෙන ඉස්තාලෙට ගිහිං අස්සයා තෝරාගන්න ලාඩම් චෙක් කරද්දී මෙන්න අස්සයෝ දෙන්නගෙම ඉස්සරහ කකුල් වල ලාඩම්..
    මුන් දෙන්නට මෝල් වගේ... ඇයි දයිවය මේ තරං කුරිරු... මල්ලිට මළ..
    මල්ලි: මං ඊයේ එකනේ කකුල් හතරේම ලාඩම් ගැහුවේ නැත්තේ... අද මගේ අස්සයට ගහමු අනිත් කකුල් දෙකටත්...
    අයියා: මල්ලි හරි මල්ලි..
    ඔන්න මල්ලිගේ අස්සයගේ කකුල් හතරේම දැන් ලාඩම්.. අයියගේ ඉස්සරහ කකුල් දෙක විතරයි... මුන් දෙන්නට ඊ ළඟ දවස වෙනකල් හදිස්සියි.. රැට හරියට නින්ද ගියෙත් නෑ...
    උදේ ඉර පෑව්වා විතරයි දෙන්නම ගියේ ඉස්තාලෙට... මල මගුල් 4 යි.. අස්සයෝ දෙන්නගෙම කකුල් හතරේම ලාඩම්...
    මල්ලි වැඩේ අත ඇරියේ නෑ..
    මල්ලි: අයියේ අපි එකෙක්ගේ කණක් කපමු..
    අයියා: පිස්සුද උගුඩුවො... මුන් පට්ට වටින අස්සයෝ.. උඹේ එකාගේ ඕනිනං කපාගනින් මගේ එකාගේ බෑ..
    මල්ලි: හරි මගේ එකාගේ කණක් කපනවා.. අපේ දයිවය වෙනස් කරන්න ඕන කොහොම හරි...
    ඔහොම කියල අස්සයව පශු වෛද්‍ය කෙනෙක් ලඟට අරං ගිහිං කණක් කැපුවා...
    ඊළඟ දවසේ උදේ බලද්දී මෙන්න අස්සයෝ දෙන්නගෙම කන් එක ගානේ නෑ..
    හරි මං අනිත් කනත් කපනවා.. මල්ලි දැඩි මතයක ඉඳන් කිව්වා..
    ඊළඟ දවසේ බලද්දී අස්සයෝ දෙන්නගෙම කන් හතරම නෑ...
    අයියා: මල්ලි මේ මගුල හරියන්නේ නෑ මං කියන්නද අයිඩියා එකක්...
    මල්ලි: අනේ පල පල උඹේ අයිඩියා... අපි එකෙක්ගේ කකුලක් කඩමු... ඒ වගේ ලොකු දෙයක් අනික් එකාට වෙන්න විදිහක් නෑනේ..
    අයියා: හා හැබැයි උඹේ එකාගේ...
    ඔන්න මල්ලිගේ අස්සයගේ කකුලකුත් කැඩුව.. අයියා කුණු හරප කියනවා යකෝ මේ අස්සයෝ දෙන්නා හොඳම කුළේ.. තුර්කි සම්බවයක් තියන කකුලේ යටම හන්දියට යටිං
    දිග මයිල් හැදෙන්නේ අස්සයෝ 157 කට එකෙක්ගේ... එහෙව් එකාගේ කකුල කැඩුවනේ මෝඩ හරකා... බ්ලා බ්ලා බ්ලා...
    මල්ලි: බලපන්කො උඹ වගේ නෙමේ මං දුර දිග හිතල බලලා වැඩ කරන එකෙක්... උඹේ මෝඩ අයිඩියා වගේද මගේ අයිඩියා... ඔන් ද ඉස්පොට් ප්‍රතිපල...
    අයියා: හරි මේක හරි නොගියොත් මොකද කරන්නේ...
    මල්ලි: හරියනවා බොල...
    අයියා: හරි නොගියොත්..?
    මල්ලි: උඹ කියන ඕන දෙයක් කරනවා...
    ඔන්න ඊළඟ දවස උදා උනා...දෙන්නම ඉස්තාලෙට ගිහිං බලද්දී දැක්ක දෙයින් දෙන්නා බිරාන්තද මොකක්ද වෙලා ගියා... අහස පොළව නුහුලන අපරාදයක් වෙලා...
    අස්සයෝ දෙන්නම කකුල් කඩාගෙන ඉන්නවා... අයියා ආයෙත් කුණු හරප කියන්න පටන් ගත්තා...
    මල්ලි: හරි මං පරාදයි.. උඹ කියපං බලන්න උඹේ අයිඩියා එක..
    අයියා: මටත් එහෙමට කියල අයිඩියා එකක් නෑ බං...
    මල්ලි: ඒකනේ ඒකනේ...
    අයියා: මං කියන්නද... උඹ කළු අස්සයා ගනිං මං සුදු අස්සයා ගන්නං....
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    :lol:
     
    Kalaa

    Member
    Nov 5, 2009
    503
    61
    0
    නල්ලමෙලේ
    ඔන්න ඇම්ඩගෙ අක්කා දික්කසාද වෙලා ගෙදරට ආවා . අක්කාගේ කාමරයෙන් හැමතිස්සෙම ගුම් ගුම් සද්දයක් ඇම්ඩාට ඇහෙනවලු. ඇම්ඩන් තාත්තා ලඟට ගිහිල්ල මේ ගැන ඇහුවලු.

    ඇම්ඩන්: “මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”

    තාත්තා: “මගෙන් කුණු හරුප අහන් නැතිව මෙතැනින් පල!” තාත්තා ඇම්ඩාට බැණල එලෙවුවලු ඇම්ඩට ඕක දැන් දැනගන්නම ඕනෙලු හරිය?

    ඇම්ඩන් (අම්මා ලඟට ගොස්):”මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”

    අම්මා: “උඹ පැහිච්ච කම් නැතිව ගිහින් වැඩක් බලා ගනිං” අම්මත් ඇම්ඩාව බැනලා එලෝගත්තලු. ඇම්ඩන් ඊලඟට අක්කාගේ කාමරයට එකපාරටම දොර ඇරගෙන ගිහිල්ල. අක්කා පටස් ගාල සාය අස්සේ තිබුන වයිබ්‍රෙටරය එලියට ගත්තලු

    ඇම්ඩන්: “මොකද්ද ඔය රෝස පාට මෝටරේ?”

    අක්කා: “ආ මල්ලි , මේක තමයි මගේ අලුත්ම හස්බන්ඩ්. ලොකුවෙනකොට උඹට මේවා තේරෙයි.”

    පසු දින අක්කා ගෙදර නැහැලු. ටවුමට ගිහිල්ලලු .ඇම්ඩාගේ අම්මා සහ තාත්තා කුස්සියෙ ඉන්නවලු. සාලේ දිහයින් ගුම් ගුම් සද්දයක් එනවලු. ගෙයම දෙදරවන තරම් සද්දෙලු. අක්ක නැතිව අක්කගේ ටොයි එක වැඩකරන්නෙ කොහොමද බලන්න අම්මයි තාත්තයි සාලේට දුවගෙන ආවලු.
    ඇම්ඩන් අක්කාගේ වයිබ්‍රේටර් එක එහාපැත්තෙන් තියාගෙන TV බලනවලු.

    තාත්තා: “ඇම්ඩා මොකද්ද මෙතන සිද්දවෙන්නේ.උඹ ඕක සෙල්ලම් බඩුවක් කියලා හිතුවද?”

    ඇම්ඩන්: “නෑ තාත්තේ.මම මගේ අලුත් මස්සිනා එක්ක ක්‍රිකට මැච් එක බලනවා”