wire transfer kiyanne???බැංකුවෙන් අහපන්කෝ බන්. Wire transfer කරන්න පුලුවන්ද කියලා..
wire transfer kiyanne???බැංකුවෙන් අහපන්කෝ බන්. Wire transfer කරන්න පුලුවන්ද කියලා..
wire transfer kiyanne???
ela thanks ahanna one ehenam.Skrill එකෙන් සල්ලි අපේ බැංකුවට එවන්නේ Wire transfer එකක් විදියට....

හෙළයෙක්;16624661 said:mata hidden fee ekak set un ne machan 245k wage gatha. eth podak paraku nan una wendata wada
ලඟදි Skrill එකෙන් withdraw කරපු උන් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කො දැන් ඒ hidden fee එක කැපෙනවද නැද්ද කියල?
kapenawa ban, 57$ withdraw kara bank ekata awe RS 5600
50$ karanna thibbane bn..50ta wadi ganatada dan na hidden fee add wennekapenawa ban, 57$ withdraw kara bank ekata awe RS 5600
50$ karanna thibbane bn..50ta wadi ganatada dan na hidden fee add wenne

mamanam yaluwek ekka set wela skrill withdr karanne..එහෙම ගත්තත් මචන් සල්ලි ටික 6,7 පාරකට ගනිද්දී ඊට වඩා පාඩුයි බන්. මම Payoneer වලට මාරු වුණා. ඒත් සෑහෙන ගානක් කැපෙනවා ඉස්සර Skrill වැල තිබුණු ගානත් එක්ක බලද්දී බන්...![]()
mamanam yaluwek ekka set wela skrill withdr karanne..
එහෙම ගත්තත් මචන් සල්ලි ටික 6,7 පාරකට ගනිද්දී ඊට වඩා පාඩුයි බන්. මම Payoneer වලට මාරු වුණා. ඒත් සෑහෙන ගානක් කැපෙනවා ඉස්සර Skrill වැල තිබුණු ගානත් එක්ක බලද්දී බන්...![]()

Payoneer eke first time $100+ money awahama $25 bonus ekak hambawenawa neda (mama register une affiliate link ekakin). Eka labenna dawas keeyak yanawada. Mata $163 awa Amazon eken US Payment Service eka haraha.
![]()
$100 load කරලා දවසකින් වගේ එනවා. මමත් REGISTER වුනේ එළකිරි ඒකෙම එකෙක්ගෙන් තමයි.