ශ‍්‍රී පාදයට හෙලිකොප්ටර් අංගනයක්.. සංචාරක
ශ‍්‍රී පාදයට හෙලිකොප්ටර් අංගනයක්.. සංචාරක හෝටල් සමඟ සංචාරක කලාපයකුත්
නල්ලතන්නිය සහ ඉදිකටුපාන එක් කරමින් ශ‍්‍රී පාද අඩවියේ අක්කර 99ක් පූජා නගරයක් කිරීමට අමතරව රත්නපුර මාර්ගය සහ නල්ලතන්නි මාර්ගය සම්බන්ධ ස්ථානයේ හෙලිකොප්ටර් අංගණයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරමින් තිබෙන බව ශ‍්‍රී ලංකා සොබා සාමූහිකය පවසයි.
මේ සදහා ශ‍්‍රී පාද රක්ෂිත ප‍්‍රදේශයට අයත් අක්කරයට ආසන්න භූමි ප‍්‍රමාණයක් ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවත් මීට අමතරව එරන්ත ප‍්‍රදේශයෙන් ඉහළ කොටස් තුළ සංචාරක හෝටල් කීපයක් ඉදිකිරීමටත් සැලසුම් කර තිබෙන බවද එම සංවිධානයේ සභාපති තිලක් කාරියවසම් මහතා සදහන් කරයි.
එසේම රත්නපුර මාර්ගය දෙපස් සංචාරක කලාපයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් මේ නිසා නල්ලතන්නිය ප‍්‍රදේශයෙන් පහළ කුරුවිට මාර්ගයේත් රත්නපුර මාර්ගයේත් වනයට සහ වන ජීවීන්ට දැඩි බලපෑමක් එල්ල වන බවද ඔහු පෙන්වා දෙයි.

එකත් ඉවරයි.
ඇවරයි.......දැවරයි......... තුන් ඇවරයි.........
from C news

සියලු ජාතීන්ට ඉඩම් වෙන්දේසි කරයි. 