ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් !

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් !

    Election_410px_14_02_06.jpg

    ජනාධිපතිවරණය කල්දමා හදිසි මහ මැතිවරණයක් පවත්වන ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

    කෙසේවුවද ජනාධිපතිවරයාට සමීප තවත් නිලධාරින් පිරිසක් පවසා ඇත්තේ පළමුව ජනාධිපතිවරණයක් පැවැත්වීම යෝග්‍ය බවයි.

    මෙම තත්වය යටතේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමැතිවරු විශේෂ සාකච්ඡාවක් සඳහා හෙට (09) සවස 7.00ට ජනාධිපති ‍ලේකම් කාර්යාලයට කැඳවා ඇතැයි ද වාර්තාවේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන්ට ඊයේ (07) ඒ බව දැනුම් දී ඇත.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳවත්, කතාබහට ලක්වී තිබෙන ඉදිරි මැතිවරණය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ. .

    ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය ද? පාර්ලිමේන්තු මැතිවරණයද? යන්න පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති ‍ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක මටත් හිතුනා.විමලෙලා සහ හෙල උරුමය ආන්ඩුවෙන් එලියට එන්නේ මහ මැතිවරනයකට. ඒ වගේම රාජිතලා සහ ආන්ඩුවට කන්ට්‍රෝල් නැති හරක් බානක් සන්ධානෙත් ඉන්නවා.මේ අයව හලලා අලුත් මහින්දවාදී ටීම් එකක් එන්න යන්නේ.නිමල් මෛත්‍රිපාල වගේ එවුන්ටත් කැපිල්ලක් එනවා.ජනාදිපතිවරනයකට යනවනම් විමලේ චම්පක එලියට ආවා කියලා වැඩක් නෑ. උන් කඩාගෙන කන්නේ මහින්දගේ චන්ද.උන් බනින වචනයක් පාසා මහින්දගේ චන්ද කැඩෙන්නෙ.යූන්පි එකට තොන්ඩා හකීම් අල්ලගන්න පුලුවන්නම් මහින්දව පරද්දන්න පුලුවන්.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේක මටත් හිතුනා.විමලෙලා සහ හෙල උරුමය ආන්ඩුවෙන් එලියට එන්නේ මහ මැතිවරනයකට. ඒ වගේම රාජිතලා සහ ආන්ඩුවට කන්ට්‍රෝල් නැති හරක් බානක් සන්ධානෙත් ඉන්නවා.මේ අයව හලලා අලුත් මහින්දවාදී ටීම් එකක් එන්න යන්නේ.නිමල් මෛත්‍රිපාල වගේ එවුන්ටත් කැපිල්ලක් එනවා.ජනාදිපතිවරනයකට යනවනම් විමලේ චම්පක එලියට ආවා කියලා වැඩක් නෑ. උන් කඩාගෙන කන්නේ මහින්දගේ චන්ද.උන් බනින වචනයක් පාසා මහින්දගේ චන්ද කැඩෙන්නෙ.යූන්පි එකට තොන්ඩා හකීම් අල්ලගන්න පුලුවන්නම් මහින්දව පරද්දන්න පුලුවන්.

    දැන් ඇමේසින් මහත්තය කාටද සපෝට් මේ පාර?
    dope.gif
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය හෙළ උරුමෙටයි, විමල්ගේ පක්ෂේටයි අනික් සන්ධානෙට මුක්කු ගහගෙන ඉන්න පක්ෂ සන්ධානෙන් කැඩිලා ගියොත් උන්ට සදා වල තමයි. සන්ධානේ පිහිටෙන් තමයි උනුත් උන්ගේ චන්ද ටික බේරාගෙන ඉන්නේ මහින්ද ඇතුළුව. කොහොමත් ආණ්ඩුව ඇතුලේ පරණ නිදහස් පක්ෂ කාරයෝ කොහොමත් කැමති නෑ මේ දැන් තියන ආණ්ඩුවේ වැඩ පිළිවෙලට. උන්ටත් කරන්ඩ දෙයක් නැති නිසා උඩ බලාගෙන ඉන්නවා මිසක්
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් ඇමේසින් මහත්තය කාටද සපෝට් මේ පාර?
    dope.gif

    මම ඉතින් සුපුරුදු පරිදි මහින්ද මාමට තමයි.:baffled:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔය හෙළ උරුමෙටයි, විමල්ගේ පක්ෂේටයි අනික් සන්ධානෙට මුක්කු ගහගෙන ඉන්න පක්ෂ සන්ධානෙන් කැඩිලා ගියොත් උන්ට සදා වල තමයි. සන්ධානේ පිහිටෙන් තමයි උනුත් උන්ගේ චන්ද ටික බේරාගෙන ඉන්නේ මහින්ද ඇතුළුව. කොහොමත් ආණ්ඩුව ඇතුලේ පරණ නිදහස් පක්ෂ කාරයෝ කොහොමත් කැමති නෑ මේ දැන් තියන ආණ්ඩුවේ වැඩ පිළිවෙලට. උන්ටත් කරන්ඩ දෙයක් නැති නිසා උඩ බලාගෙන ඉන්නවා මිසක්
    උන්ගේ පහුගිය ඉලෙක්ෂන් රිසල්ට්ස් බැලුවම උන්ට දැන් චන්ද නෑ. ෆොන්සේක සහ ජෙප්පො හෝ ගාලා විකල්ප චන්ද ටික සක් කර ගන්නවා. විමලේ දාන්නේ ජෙප්පන්ගේ චන්ද වලට. හෙල උරුමය ෆොන්සේකාට කෙලින්න එන්නේ. අනිත් එක උන් තියාගෙන හිටියා කියලා ආන්ඩුවට දැන් වැඩක් නෑ.මොකද උන්ට චන්ද බලයක් මැතිවරන වල පේන්න නැති නිසා.:lol::lol:

    download+%25281%2529.jpg
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම ඉතින් සුපුරුදු පරිදි මහින්ද මාමට තමයි.:baffled:

    රාජිතල සීනි ඇමතිල ලොකුගේ උන්නැහැලා ශුවර් බඩු නෙමේ නේද ඇමේසින් මහත්තය.පැන්නොත් මොනව වෙයිද?
    download.gif
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රාජිතල සීනි ඇමතිල ලොකුගේ උන්නැහැලා ශුවර් බඩු නෙමේ නේද ඇමේසින් මහත්තය.පැන්නොත් මොනව වෙයිද?
    download.gif

    UNP එකෙන් ආපු රොත්තෙන් එකෙක්වත් මහින්ද එක්ක විපක්ෂේ ඉන්නේ නෑ.උන් ආපහු පනින එක වලක්වන්න රනිල්ටවත් පවර් එකක් නෑ.නඩු වලින් බේරෙන්න පැන්න පට්ට හොරු ටිකක්:lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය විමලයි,හෙල උරුමෙයි පන්නන්න හදන්නෙ ජේවීපියෙයි ෆොන්සේකගෙයි චන්ද කඩන්න. එහෙමවුනොත් විපක්ෂෙ පක්ෂ සේරම සුන්නද්ධූලි වෙලා යනව, ඒක නිසා පුලුවන් තරම් කට්ටිය එකට එකතුවෙලා විපක්ෂෙ තනි සන්ධානයක් විදියට තරඟ කරන එක හොඳයි.ඉන්න හැත්ත බුරුත්ත ඔක්කොම පටවගන්න පුලුවන්නම් විපක්ෂෙට මේ පාර දිනුමක් ගැන හිතන්න පුලුවන්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    UNP එකෙන් ආපු රොත්තෙන් එකෙක්වත් මහින්ද එක්ක විපක්ෂේ ඉන්නේ නෑ.උන් ආපහු පනින එක වලක්වන්න රනිල්ටවත් පවර් එකක් නෑ.නඩු වලින් බේරෙන්න පැන්න පට්ට හොරු ටිකක්:lol::lol:
    දැනටත් රට පාලනය කරන්නෙ යූඇන්පීයෙන් සන්ධානෙට පැනපු හොරු සෙට් එක, උන් ටික අලුත් ආන්ඩුවටත් රින්ගුවොත් ඒකත් කාලා දායි. ඊටවඩා දැන් ඉන්න මහින්දගෙ සන්ධානෙ හොඳයි.:angry::angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැනටත් රට පාලනය කරන්නෙ යූඇන්පීයෙන් සන්ධානෙට පැනපු හොරු සෙට් එක, උන් ටික අලුත් ආන්ඩුවටත් රින්ගුවොත් ඒකත් කාලා දායි. ඊටවඩා දැන් ඉන්න මහින්දගෙ සන්ධානෙ හොඳයි.:angry::angry:

    ආණ්ඩුව විමල්ට වඩා රජිතට තමයි වැඩියෙන් බයවෙලා ඉන්නේ.ෂූවර්ම නැති සෙට් එකක්.:lol::lol::lol::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආණ්ඩුව විමල්ට වඩා රජිතට තමයි වැඩියෙන් බයවෙලා ඉන්නේ.ෂූවර්ම නැති සෙට් එකක්.:lol::lol::lol::rofl:
    රාජිත හොඳ තුරුම්පුවක් නෙමෙයි. :no:හැබැයි ආන්ඩුව මේ ටිකේ හොඳටම බයවෙලා ඉන්නෙ:nerd:
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ආණ්ඩුව විමල්ට වඩා රජිතට තමයි වැඩියෙන් බයවෙලා ඉන්නේ.ෂූවර්ම නැති සෙට් එකක්.:lol::lol::lol::rofl:

    විමල් ඔය මේ දවස් වල කෑගහන්නේ ඔක්කොම ප්ලැන් එකක්. මුන් වෙන් වෙලා චන්දෙට ගිහින් බලන්න පස්සේ එකතු වෙන්නේ නෑද්ද කියලා... ඔය හැත්ත ඔක්කොම එකයි...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    විමල් ඔය මේ දවස් වල කෑගහන්නේ ඔක්කොම ප්ලැන් එකක්. මුන් වෙන් වෙලා චන්දෙට ගිහින් බලන්න පස්සේ එකතු වෙන්නේ නෑද්ද කියලා... ඔය හැත්ත ඔක්කොම එකයි...
    විමල් ඥානසාර, චම්පකලා ආන්ඩුවේ ප්ලෑන් එකක්.ඒකේ දෙකක් නෑ.මුන්ට ආන්ඩුවෙන් පනින්න ඕනතරම් හේතු තිබුනා.මේ කැසිනෝ එකට සහ හොටෙල් එකට ලංකාවේ ජනගහනයෙන් පන්දාහක්වත් යන්නේ නෑ,යන එවුනුත් ජාතියක් ජන්මයක් නැති අපි වගේ අය.උන් ගැන මෙයාලට කැක්කුමක් ඇති වෙන්න හේතුවක් නෑ.
    :lol::lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්දට විමල් ඥානේ චම්පකලා බුදු ෂුවර්.නමුත් ෂුවර්ම නැති අය තමයි මෛත්‍රිපාල, සිරිපාල,රාජිතලා.:lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මහින්දට විමල් ඥානේ චම්පකලා බුදු ෂුවර්.නමුත් ෂුවර්ම නැති අය තමයි මෛත්‍රිපාල, සිරිපාල,රාජිතලා.:lol:

    රත්නසිරි? :rolleyes: