▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16631969 said:
    දිනපතා ගොඩක් සැරෙන් සැරේට නැමෙන කොට ඔහොම වෙනවා :(
    namena magulak gana neme do kiwwe
    doc la kiwwa sport karama schl yana kale ehema wenawalu :oo:
    mata danaganna one eka hoda nadda issarahata kiyan aka :angry:
    off topic kata karanna epa hodada :lol::lol::rolleyes: u know what i mean :rolleyes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    podi awlak tiyenawa:baffled::baffled:
    danissa nawana kota takas takas ganne ai dannawada
    bethak ganna weida :oo:
    sellam karanakota awidina kota ehema wenne na
    danissa nawanakota godak takas takas gala ata kadenawa :baffled::baffled:
    geethq කියනවා නං අනිවාර්යයෙන්ම osteoporosis තමයි

    හැබැයි මම දන්න විදිහට ඕක සාමාන්‍යයෙන් ගොඩක් අයට තියෙන දෙයක් .. මටත් තියෙනවා :D
    හැබැයි එදිනෙදා වැඩ වලට භාදාවක් වෙන තරමටම දරුණුයි නං බෙහෙතක් කරන එක හොඳයි
    මොකද එහෙම තත්වයක් නං cartilages වල ඝණ වීමක් නිසාත් වෙන්න පුළුවන් ...
    osteoarthritis_fig1a.jpg

    මේකේ තියෙන විදිහට බැලුවොත් තේරෙයි knee joint එක කියන්නේ bones cartilages , ligaments , tendens සහිත ඉතාමත් ළඟින් බැඳුනු stucture එකක් කියල

    ඉතිං හිටි ගමන් ඔය වගේ පොඩි පොඩි සද්ද එන්න පුළුවන් :D

    මුලින්ම කරන්න ඕන x ray එකක් ගන්න එක ...

    ඒකට අනුව හොඳ orthopedist කෙනෙක් ලඟට ගියා නං ඔක්මනටම සනීප කර ගන්න පුළුවන් වෙයි

    විද්වතෙක් පැමිණ පිළිතුර ස්ථිර කරන තෙක් දන්නා තරමින් පිළිතුර ලබාදුන්නෙමි

    සැ . යු >> මම වෛද්‍යවරයෙක් නෙමෙයි .... තවම ඉගෙන ගන්න කෙනෙක් පමණි
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    #වෛද්‍ය මී උණtath osteoporosis
    :rofl::rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපේ වෛද්‍යවරයෙක් ලබා දෙන උපදෙසක් අන් අයට විවේචනය කිරීම හරි නැ කියලා මම හිතනවා:):)
    අපේ වෛද්‍යවරයන් දෙදෙනාම අලුත් දෙදෙනෙක් ගූහල් අනේකුත් ස්ය්බර් අවකාසයන් 100 ට 100ක් නිවැරදි යයි කීමට මට හැකියාවක් නැත :no::no:
    කෙසේ වෙතත් නොමිලේ මේ ලබා දෙන සේවාව අගයා ඔවුන් දිරිමත් කරමු:):):):)
    මන්ද ඔවුන සැමදා අප ලගින් සිටින මිතුරන් නිසාවෙන්:):):)
     
    ගූහල් අනේකුත් ස්ය්බර් අවකාසයන්

    moka? :nerd:

    ekenma ekenma nikan denawana demala pattare unath moko :P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    moka? :nerd:

    ekenma ekenma nikan denawana demala pattare unath moko :P

    :):) අනිවා අපිට අර දවස් වල පොඩි ප්‍රශ්න වගයක් අවා එකයි මචෝ එහෙම කිවේ :):)
    අපි මරගත්තත් පිට් එකටනේ එක්කෙනෙක් ඇවිත් පොඩි සද්දයක් දාලා ගියා එකයි :frown::frown:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :):) අනිවා අපිට අර දවස් වල පොඩි ප්‍රශ්න වගයක් අවා එකයි මචෝ එහෙම කිවේ :):)
    අපි මරගත්තත් පිට් එකටනේ එක්කෙනෙක් ඇවිත් පොඩි සද්දයක් දාලා ගියා එකයි :frown::frown:
    අපි බය නෑ ඕවට :p වැටි වැටි නැගිටින මිනිහට තමයි පැවැත්මක් තියෙන්නේ ;););)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16634309 said:
    පූසන්ට මොන පපුවක්ද? ගෙදර එකා මයිල් ටික පීරනකන් පැත්තකට වෙලා හිටු :rofl:
    okay.jpeg
     
    Status
    Not open for further replies.