නොමිලේ web hosting කරන්න google drive එකේ !!

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නොමිලේ web hosting කරන්න google drive එකේ !!

    :baffled:නොමිලේ web hosting කරන්න google drive:):)







    google-drive-tutorial-2013.jpg



    මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නේ google drive use කරලා කොහොමද තමන්ගේ file host කරගන්නේ කියල. අපිට google drive නිකන් දෙන හින්ද මේකට සල්ලි යන්නේ නැ:shocked::P. මේකට කරන තියෙන්නේ බොහොම සුළු දෙයයි. ඔයාලට google drive එකක් නෙත්නම් ඉක්මනටම එක හදාගන්න:)(https://drive.google.com)

    ඊට පස්සේ google drive එක ඇතුලෙම තවත් new folder එකක් හදාගන්න එකට ඔය කෙමති නමක් දෙන්න:dull:.එට පස්සේ කරන්න තියෙන්නේ ඒ folder එක ඇතුලේ ඔය කැමති ඕනෙම දෙයක් දාගන්න මේකට files,images වගේ ඕනෙම දෙයක් දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔය හදාගට්ටු ඒ folder එක public විදියට share කරගන්න. ඔයාට public විදියට share කරගන්න ඕනෙනම් පහත දක්වා ඇති රූපවල ක්‍රම අනුගමනය කරන්න.


    1.අලුත් folder එකක් සාද ගන්න.:)






    2.එකට ඔය කෙමති නමක් දෙන්න








    3.folder එක ඉස්සරහින් tik මාර්ක් එකක් දල උඩ තියන share button එක click කරන්න.








    4.දැන් share එක public දීල ok කරන්න.








    5.ඔන්න දැන් හරි.ඔයාලගේ folder එක ඉස්සරහිජ්න් shared කියල වැටිලා ඇති.










    උඩ මම screenshot යොදාගෙන කරපු වැඩ ටික හරියට කරගන්න දැන් ඔයාට තියෙන්නේ තව සුළු දෙයි.



    ඉලගට ඔය ඒ folder එක click කරන්න. click කරපුවම ඔයාව ඒ folder එක ඇතුලට අරන් යයි. ඔයාට මෙතනට ඔයකැමති දෙයක් upload කරගන්න පුළුවන් . මම මේකට image එකක් දාන්නම්.





    ඔයාල දැන් image එක upload කරට පස්සේ පොඩ්ඩක් ඔයාලගේ addressbar එක බලන්න එකේ මේවගේ code එකක් ඇති.








    මෙන්න මේ code එක පහත web site එකට ගිහින් paste කරන්න.alias කියන තැනට ඔයාගේ නම හරි ඔයාට කෙමති එකක් දෙන්න.
    http://gdriv.es/
    මෙන්න මේ වගේ.








    ඔය ඔක්කොම දීල submit කරාට පස්සේ මේ වගේ message එකක් එයි.








    දැන් මෙන්න මේ link එක එහා පෙට්ටෙන් ඔයාගේ image එකේ name එක දෙන්න.
    මෙන්න මේ වගේ


    http://gdriv.es/gehan/efoax.png

    මම මෙතනට efoax.png කියල දුන්නේ මම upload කරපු image එකේ name එක efoax.png හින්ද.ඔයාල upload කරන image එකේ නම ඔයාල දෙන්න.



    මේ ලින්ක් එකට ගියාට පස්සේ ඔයාලට පෙනෙයි ඔය upload කරපු image එක




    දැන් අපේ වැඩේ ඉවරයි. අයෙත් ඔයාලට image එකක් දන්නා ඕනෙනම් මේ folder එක ඇතුලට දාන්න .ඔයාට මම මුලින්ම කියපු දේවල් අයෙත් කරන්න ඕනෙ නැ. මොකද අපි මේ folder එක public කරලා තියන් හින්ද මේ folder එක ඇතුලට දන ඕනේ දෙයක් public වෙන්ව.


    මතක තියාගන්න හැමවෙලේම අන්තිමට file name එක දෙන්න.


    මේ විදියට ඔයාලට පුලවන් ඔයාලගේ web site එකේ images,files ඕනෙම දෙයක් google drive එකට දාගන්න. google එකෙන් අපිට 15GB දෙන හින්ද මේ ක්‍රමය ගොඩක් වාසි.

    හොද දෙයක් නිසා බෙදාගත්තා වැඩක් ගන්නකො එහෙනම් !
    සයිබර් අවකාශයේ සහයෝගයෙනි :):)


    RoAETiGM.gif
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    goood post machan.

    You must spread some Reputation around before giving it to hacker T again.
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ela machan aluth deyak igana gathta. :)

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    ela ... e kiyanne site ekak speed up karanna content delivery network (CDN) ekak widiyata use karanna puluwan

    goood post machan.

    You must spread some Reputation around before giving it to hacker T again.
    තැන්ක්ස් මචන්ලා රේප් බැක් හොදේ :):)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Site Data Store කරන පට්ට මෙතඩ් එක. ඕක ගොඩක් උන් දන්නෙ නෑ. සෑහෙන්න වැදගත් කොල්ලා. ජයවේව
    4.gif