මූ මොකෙක්ද බන්.. මූ නන්දා මාලනී ගෑන මොනවද දන්නේ... මුගේ සින්දු වල තෙරුමක්වත් මූ දන්නවද දන්නේ නෑ... උමාරියා කියන්නේ මොන හු#$ ද...ඒකි මේ ඊයේ පෙරෙදා බාතිය සන්තුෂ්ට දීලා එලියට බෑස්ස බඩුවක් නේ.. අනේ මුන්ට ගහන්න ඕන හරක් පයි#$කින්.....


ඇයි අළුත් අයට පරණ අයත් එක්ක හැප්පෙන්න බැරි? ඒගොල්ලො පරණ නිසාද? පරණ උනයි කියල අළුත් කෙනාට පරණ කෙනාට වැඩිය skill එකක් තියෙන්න බැරිද? skill එක සහ talent එක කියන දේවල් මනින්න අඩි කෝදුවක් නෑනෙ?


skill එක සහ talent එක කියන දේවල් මනින්න අඩි කෝදුවක් නැත්තම් කොහොමද ලහිරු නන්දා මාලනී එක්ක උමාරියා මැන්නේ?![]()

ආහ්හ් නෑනෙ උනුත් පස්සෙ පරිනාමය උනානෙ 
දැන් උඹ මැන්න විදියටමද දන්නෑ
උඹල වගේ උන් ඉන්න තිබ්බෙ ගල් යුගේආහ්හ් නෑනෙ උනුත් පස්සෙ පරිනාමය උනානෙ
![]()

උබ කියපු එකෙන්ම මං ප්‍රශ්නයක් නේ ඇහුවේ..
පරිනාමවාදයක් ගැන පස්සේ කථා කරමු..අහපු එකට උත්තරයක් දියන්කෝ 

මගුල තමා මම නම් ඔය උමාරියා කියන වේසි මොන වගෙද කියලවත් දන්නෙත් නැ, දැකලත් නැ, එත් නන්දා මාලනි කියන්නෙ සි0හල සින්දුවෙ මව කියල කයන්ඩ පුලුවන්. ලහිරුට උමාරියා දෙන්ඩ ඇති ඒකයි ඔය කියවන්නෙ පව් ඉතින්.
මුන් හිතාගෙන ඈති එක සින්දුවක් දෙකක් ජනප්‍රිය උනාම මුන් තමයි සoගීත මාස්ටර්ස් ලා කියලා පව් එක අතකට මුන් නම්...

skill එක සහ talent එක කියන දේවල් මනින්න අඩි කෝදුවක් නැත්තම් කොහොමද ලහිරු නන්දා මාලනී එක්ක උමාරියා මැන්නේ?![]()




මොකාද බන් ඔය උමායා කියන්නෙ ? මම නම් දන්නෙත්. සින්ඩුවක ලින්ක් එකක් දපන්කො මචන්.මුන් මොන කබ්බොද බන්...මුන් හිතාගෙන ඈති එක සින්දුවක් දෙකක් ජනප්‍රිය උනාම මුන් තමයි සoගීත මාස්ටර්ස් ලා කියලා පව් එක අතකට මුන් නම්...
![]()
කවුරු මොනව කිව්වත් ලංකාවේ හරියට fresh music කරන්නේ Daddy , Lahiru , Pasan , Ranidu , Iraj....... වගේ කට්ටිය විතරයි පරණ කට්ටිය ඒ කාලෙට හොඳයි ඒත් මටනං මෙලෝ රහක් නෑ පරණ කට්ටියගෙන්නම් ක්ලැරන්ස්ගෙ සින්දු තමයි මං අහන්නේ
ඔයි මගේ පෞද්ගලික අදහස රිදුනානම් සමාවෙන්න

උබ කියන්නෙත් නන්දා මාලනීට බෑ උමාරියත් එක්ක හෑරෙන්න එහෙමද...?![]()




දැන් මං කොහෙද මැනලා තියෙන්නේ?උබ කියපු එකෙන්ම මං ප්‍රශ්නයක් නේ ඇහුවේ..
පරිනාමවාදයක් ගැන පස්සේ කථා කරමු..අහපු එකට උත්තරයක් දියන්කෝ
![]()

මොකාද බන් ඔය උමායා කියන්නෙ ? මම නම් දන්නෙත්. සින්ඩුවක ලින්ක් එකක් දපන්කො මචන්.
..... මම ඔය කබ්බොන්ගේ සින්දු අහන්නේ නෑ බන්..
.. DJ Icecold සහෝදරයා ගෙන් ඉල්ලල බලපන් 
ගොඩක් දුරට මොකද මම උමාරියා සින්දු කියනව අහල තියෙනව
නන්දා මාලනීගෙනං අහල නෑ
මට කලින් උඹනෙ මැන්නේ උඹ මැනපු විදිය කියපංකෝ දැන් උඹනේ කිව්වේ උමාරියා භාතිය ශාන්තුෂ්ට දීල ඊයෙ පෙරේද එලියට බැස්සෙ කියල![]()

ඔව් ඔව් උබලගේ අලුත් පරම්පරාවට ගෑලපෙනවා....![]()
දැන් උඹ මැන්න විදියටමද දන්නෑ
උඹල වගේ උන් ඉන්න තිබ්බෙ ගල් යුගේආහ්හ් නෑනෙ උනුත් පස්සෙ පරිනාමය උනානෙ
![]()


මට කලින් උඹනෙ මැන්නේ උඹ මැනපු විදිය කියපංකෝ දැන් උඹනේ කිව්වේ උමාරියා භාතිය ශාන්තුෂ්ට දීල ඊයෙ පෙරේද එලියට බැස්සෙ කියල![]()

අඩු ගානේ ලහිරු,උමාරියා,නන්ද මාලනී ගැන කථා කරලා තියෙන තැනක් පෙන්නපන්කෝ..මං මැනලා තියෙන තැනක් පෙන්නපන්කෝ 

මං කාගේත් පැත්තට කතා කාලෙත් නැ..මං අර උබ දීලා තිබ්බ ටෝක් එකෙන්ම උබෙන් ප්‍රශ්නයක් ඇහුවේ...උබට ඉතිං රිදුණා 
තාම උත්තරයක් දුන්නේ නැ.අර බාතිය සන්තුෂ්ට පු@ දෙන ගෑනි නේ බන්....... මම ඔය කබ්බොන්ගේ සින්දු අහන්නේ නෑ බන්..
.. DJ Icecold සහෝදරයා ගෙන් ඉල්ලල බලපන්
![]()