උඹ බත් කන එක නවත්තල පරන වෙච්ච සාකෙ බීපන්![]()

ඕල්ඩ් ඉස් ගෝල්ඩ් මයි ෆ්රෙන්ඩ්
උඹ බත් කන එක නවත්තල පරන වෙච්ච සාකෙ බීපන්![]()

එල.
උඹේ එකක් දාපන්කො.
එළකිරියේ වැඩිය සංගීත කාරයෝ නෑ

එක්කෝ බෑ වගේ![]()
එකාලෙ සින්දු කියන්න හොඳ ගෑනු හිටියෙ නෑ, එකයි නන්දගෙ සින්දු ජනප්‍රිය වුනේ. අනික අවුරුදු 60 හැත්තෑවක ගෑනියෙක් කෙල්ලෙක් එක්ක සන්සන්දනය කරන්නෙ උඹට පිස්සුදජනප්රිය වෙන්නෙ හොද හින්ද බන් හොද නැත්තන් ජනප්‍රිය වෙන්නෙ නැ ඒකයි ඔය උමායලට වෙලා තියෙන්නෙ ලහිරුට දිල හිට් වෙන්ඩ යනව පව්.![]()
සින්දුවක් උනාම එකේ ශබ්ද රසය වගේම අර්ථ රසයකුත් තියෙන්න ඕනේ. අන්න එහෙම සින්දු හැමදාම මිනිස්සුන්ගේ හිත්වල තියනවා. ෂොට් එකක් දාගන නටන වෙලාවට අමරදේව, නන්දා මාලිනි ගැලපෙන්නේ නැතිවෙන්න පුළුවන් මොකද පාටියක නටනකොට කවුරුවත් සින්දුවක තේරුමක් හොයා හොයා ඉන්නේ නෑ නේ. මතක් කරලා බලපල්ලා ඔය සන්තුශ්ලාගේ Millennium ඇල්බම් එක, Centigradez ලගේ මල්පෙති, 138 එහෙම දැන් ඇහෙන්නවත් තියනවද?
නන්දා මාලිනි අම්මාවරුණේ කියනකොට පපුවට දැනෙන ඒ ගැම්ම ලහිරුගේ කොස් ඇටෙන් කවදාවත් එන්නේ නෑ.

උඹ දන්නේ නැති උනාට ජනප්‍රිය නැති වෙනවද
උමාරියා ජනප්‍රිය ඇති බොහොමයක් නුගත් සංගීතය මෙලෝ රහක් නැතුව අහන යට නම්
එත් උබ පොඩි ෂොට් එකක් දැම්මම අහන්න කැමති ඩෙස්ක් එකට තට්ටු කර කර කියන්න අසා උමරියගේ වස්සනයද? නැත්නම් නන්දා මාලනී මහත්මියගේ රන් කෙන්දෙන් බැදී ද?
හිතට අවංකව උත්තර දීපන්
මං ලංකාවේ සින්දු අහන්නේ නෑ ඇහුවත් අහන්නේ තෝරගත්ත කීපයක් විතරයි බිව්වම අපි ඔයි කාගේවත් සින්දු නෙවෙයි කියන්නේ![]()
අමරදේව මස්ටර් ට ලහිරු පෙරේරා එක්ක හැරෙන්ඩවත් බැ,,, කොහොමද ඒක![]()

කොහෙන්හරි බීට් එකක් අල්ලගන වචන ටිකක් දාලා කිව්වට එක හොද සින්දුවක් වෙන්නේ නෑ.සින්දුවක් උනාම එකේ ශබ්ද රසය වගේම අර්ථ රසයකුත් තියෙන්න ඕනේ. අන්න එහෙම සින්දු හැමදාම මිනිස්සුන්ගේ හිත්වල තියනවා. ෂොට් එකක් දාගන නටන වෙලාවට අමරදේව, නන්දා මාලිනි ගැලපෙන්නේ නැතිවෙන්න පුළුවන් මොකද පාටියක නටනකොට කවුරුවත් සින්දුවක තේරුමක් හොයා හොයා ඉන්නේ නෑ නේ. මතක් කරලා බලපල්ලා ඔය සන්තුශ්ලාගේ Millennium ඇල්බම් එක, Centigradez ලගේ මල්පෙති, 138 එහෙම දැන් ඇහෙන්නවත් තියනවද?
නන්දා මාලිනි අම්මාවරුණේ කියනකොට පපුවට දැනෙන ඒ ගැම්ම ලහිරුගේ කොස් ඇටෙන් කවදාවත් එන්නේ නෑ.
![]()
![]()
නන්දා මාලිනී ගේ, අමරදේවගේ සින්දු අහල නැති අය මේ ලින්ක් දෙකට ගිහින් ඒවායේ තේරුම බලාගන්න. මොකද අතීතයක් නැති උන්ට අනාගතයකුත් නෑ.
නන්දා මාලිනියන්ගේ ගීත එකතුවක්
අමරදේවයන්ගේ ගීත එකතුවක්

දාන්න දෙයක් නැත්නම් මචන්, නොදන්න දෙයක් ගැන කතා නොකර හිටපන් බන්.

ඔතන තියෙන්නෙ තරඟකාරිතවය ගැන ප්‍රශ්නයක්, අද කාලෙ නන්දා මාලිනී ල සින්දුවක් කලත් මාස තුනෙන් ඇහෙන් නැතුව යනව. කොටින්ම අමරිසිරි පීරිස්ගෙ සින්දුවටත් ඒකමයි වුනේ.කොහෙන්හරි බීට් එකක් අල්ලගන වචන ටිකක් දාලා කිව්වට එක හොද සින්දුවක් වෙන්නේ නෑ.සින්දුවක් උනාම එකේ ශබ්ද රසය වගේම අර්ථ රසයකුත් තියෙන්න ඕනේ. අන්න එහෙම සින්දු හැමදාම මිනිස්සුන්ගේ හිත්වල තියනවා. ෂොට් එකක් දාගන නටන වෙලාවට අමරදේව, නන්දා මාලිනි ගැලපෙන්නේ නැතිවෙන්න පුළුවන් මොකද පාටියක නටනකොට කවුරුවත් සින්දුවක තේරුමක් හොයා හොයා ඉන්නේ නෑ නේ. මතක් කරලා බලපල්ලා ඔය සන්තුශ්ලාගේ Millennium ඇල්බම් එක, Centigradez ලගේ මල්පෙති, 138 එහෙම දැන් ඇහෙන්නවත් තියනවද?
නන්දා මාලිනි අම්මාවරුණේ කියනකොට පපුවට දැනෙන ඒ ගැම්ම ලහිරුගේ කොස් ඇටෙන් කවදාවත් එන්නේ නෑ.
![]()
නන්දා මාලිනී ගේ, අමරදේවගේ සින්දු අහල නැති අය මේ ලින්ක් දෙකට ගිහින් ඒවායේ තේරුම බලාගන්න. මොකද අතීතයක් නැති උන්ට අනාගතයකුත් නෑ.
uba musician kenekda ?![]()

මං ලංකාවේ සින්දු අහන්නේ නෑ ඇහුවත් අහන්නේ තෝරගත්ත කීපයක් විතරයි බිව්වම අපි ඔයි කාගේවත් සින්දු නෙවෙයි කියන්නේ![]()
උබ මචන් වෙන ලෝකෙක ඉදං මේ ලෝකේ වෙන දේවල් වලට කමෙන්ට් කරන දෙපැත්තටම නැති ජාතියේ එකෙක් බන්.![]()
මගුල තමා මම නම් ඔය උමාරියා කියන වේසි මොන වගෙද කියලවත් දන්නෙත් නැ, දැකලත් නැ, එත් නන්දා මාලනි කියන්නෙ සි0හල සින්දුවෙ මව කියල කයන්ඩ පුලුවන්. ලහිරුට උමාරියා දෙන්ඩ ඇති ඒකයි ඔය කියවන්නෙ පව් ඉතින්.

මාලනි අල්ලල දාපන්කො ,උමාය නව පරපුරේවත් ජනප්‍රිය ගායිකවක් නෙමේනෙඑකාලෙ සින්දු කියන්න හොඳ ගෑනු හිටියෙ නෑ, එකයි නන්දගෙ සින්දු ජනප්‍රිය වුනේ. අනික අවුරුදු 60 හැත්තෑවක ගෑනියෙක් කෙල්ලෙක් එක්ක සන්සන්දනය කරන්නෙ උඹට පිස්සුද

ඉරාජ් එක්ක බලද්දි මොන කබ්බෙක්ද බන් ගුණ්දාස කපුගෙ,,, ආසයි නෙහ්,,, ඉහි ඉහි