ලහිරු පෙ‍රේරා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Nanda malini voice 1ka kisima lalithwayak na ban , gami jana gee walata hodai
    Umariya ehama na voice variations godak thiyenawa
    voice variations හරි මොන මගුල හරි කරල ජනප්‍රිය උන සින්දුවක් කියනවද මට.:rolleyes::rolleyes::rolleyes:
     

    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    කවුරු මොනව කිව්වත් ලංකාවේ හරියට fresh music කරන්නේ Daddy , Lahiru , Pasan , Ranidu , Iraj....... වගේ කට්ටිය විතරයි පරණ කට්ටිය ඒ කාලෙට හොඳයි ඒත් මටනං මෙලෝ රහක් නෑ පරණ කට්ටියගෙන්නම් ක්ලැරන්ස්ගෙ සින්දු තමයි මං අහන්නේ


    ඔයි මගේ පෞද්ගලික අදහස රිදුනානම් සමාවෙන්න :rofl:

    හොද තේරීමක්.
    උබ බඩුවක් ගහනකොටත් ෆ්‍රෙෂ් මොඩර්න් බඩුවක් තොරගනින් ගහන්න :rofl:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බලල ඉන්නකෝ

    බලන්න දෙයක් නෑ. ඔය කියන්නේ කා ගැනද කියලා කියන්න. එතකොට මම පිළිතුරැ දෙන්නම්. මම ඔය හැමෝම සිංදු ගායනා කරනවා අහලත් තියෙනවා සිංදු කියනවා අහලත් තියෙනවා
     

    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    මොකාද බන් ඔය උමායා කියන්නෙ ? මම නම් දන්නෙත්. සින්ඩුවක ලින්ක් එකක් දපන්කො මචන්.

    10245568_903252649700798_5621398052749447920_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිදුත් ලංකාවේ හිටියනං ඌට ඔච්චර තැනක් නෑ
    ඔය රනිදු කියන්නෙ ලයිව් ටර්ක් එකට සින්දු කියාගන්ඩ බැරි මහත කොට ඩයල් එක නේද පව් ,ඔකුන් මෙහෙ නැති එකමයි හොද :lol::lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මොකක්ද කුහක කම, කිසිම කුහක කමක් නැ අපේ. ඒකිට ඔනෙ විදිහට සින්දුවක් කියාගෙන තනියම අහගෙන හිටපුවාවෙ අපිට මොකො,:P

    අපි මේ කතා කරන්නෙ නන්දා මලනි වෙනුවෙන්, ඔය උමායල වගේ මොට්ටියො නන්දා මාලනිගෙ පයට පෑගෙන දුවිල්ලක් තරන් වටින් නැ,
    :no::no::no:

    අනේ ඔච්චර දක්ශ ගායිකාව ඇල්බම් එකක්වත් කරල තියෙනවද දන්නෙ නැත් හින්ද අහන්නෙ??

    නන්දා මාලිනී කියන්නෙ මොනවගෙ චරිතයක්ද කියල දන්න උ දන්නව. නන්දා තමන්ගෙ තැන රැක ගන්න ඕන දෙයක් කරන ගෑනියෙක්.


    ඇල්බම් ගහලා සින්දු අහපු කාලෙ ගියා බොල, දැන්වත් නැගිටපන්:frown:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං දාපු වීඩියෝස් බලපන් :yes:
    ඒක ජනප්‍රිය නැනෙ මචො. නන්දා මලනිගෙ සින්දු වැලක් කියන්ඩද උබලට,පොඩි ලමයගෙ ඉදන් මහල්ලා දක්වා දන්න.:)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    නන්දා මලනිව සින්දු කියනඩ ගෙනාවෙම අමරදේව මාස්ටර් ,ඒක අසාමන්ය අවස්තාවක්.:P:P
    ඔව් ඉතින් ඒ කාලෙ උමාරියා හිටියෙ නැහැ. හිටියනම් උමාරිය තමයි ගේන්නෙ:lol:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අර මං දාල තියන වීඩියෝස් ටික බලල මට කියපං දැනුමක් නැති එකෙක්ට ඒව කියන්න පුලුවන්ද කියල?

    මම ඇහුව මචන්.:)
    මම භේදයක් නැතුව අලුත්, පරණ හා විවිධ ශෛලීන් ඔක්කොම සින්දු අහන හා අගයන කෙනෙක්.
    ලංකාවේ හොඳ අලුත් female singersල නැති කාලෙක මෙයා වගේ කෙනෙක් බොහොම වටිනව.
    මට නිගමනය කරන්න පුළුවන් විදිහට තාම උමාය, නන්දාමලිනිගේ prime එකේ තිබ්බ තරම් technical හැකියාවක් නෑ. මෙයාගේ potential එක නන්දමලිනිගේ එකට වැඩිය වැඩි වෙන්න පුළුවන්, ඒත් තාම ඒ level එකට ඇවිත් නෑ. සංගීතය තව ටිකක් හැදෑරුවොත් මෙයාට ගොඩක් දුර යන්න පුළුවන්.​
     

    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    නන්දා මාලිනී කියන්නෙ මොනවගෙ චරිතයක්ද කියල දන්න උ දන්නව. නන්දා තමන්ගෙ තැන රැක ගන්න ඕන දෙයක් කරන ගෑනියෙක්.


    ඇල්බම් ගහලා සින්දු අහපු කාලෙ ගියා බොල, දැන්වත් නැගිටපන්:frown:

    යකෝ වයින් උනත් වටින්නේ කල් යන්න යන්න පරණ වෙච්ච එව්වා තමා
    එකයි අපි කියන්නේ
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔව් ඉතින් ඒ කාලෙ උමාරියා හිටියෙ නැහැ. හිටියනම් උමාරිය තමයි ගේන්නෙ:lol:

    දැන් එහෙම ගේන්න කෙනෙක් නැති කම තමයි කරැමේ. talent තිබ්බට යන්න ඕනේ විදිහ දන්නේ නෑ හුගක් අය.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    යකෝ වයින් උනත් වටින්නේ කල් යන්න යන්න පරණ වෙච්ච එව්වා තමා
    එකයි අපි කියන්නේ
    එහෙනම් උඹ බතුත් පිළුන් වුනාට පස්සෙ කාපන්:lol::lol:
     

    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    ඒක ජනප්‍රිය නැනෙ මචො. නන්දා මලනිගෙ සින්දු වැලක් කියන්ඩද උබලට,පොඩි ලමයගෙ ඉදන් මහල්ලා දක්වා දන්න.:)

    ඇයි යකෝ මම එකක් දැම්මේ එක බලපන්
    මෙන්න අයිත


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නන්දා මාලිනී කියන්නෙ මොනවගෙ චරිතයක්ද කියල දන්න උ දන්නව. නන්දා තමන්ගෙ තැන රැක ගන්න ඕන දෙයක් කරන ගෑනියෙක්.


    ඇල්බම් ගහලා සින්දු අහපු කාලෙ ගියා බොල, දැන්වත් නැගිටපන්:frown:
    නන්දා මලනිගෙ තැන ගන්ඩ මේ ලකාවෙ කවුද ඉන්නෙ අමරදේව මාස්ටර් සින්ද සින්දුවෙ තාත්ත අම්ම නන්දා මලනි එතන ගන්ඩ ඔය උමාය වගෙ මැට්ටියන්ට කවදාවත් බැ.

    ඒ කියන්නෙ උමායට තමන්ගෙම සින්දු 16 නැ කියන එකනෙ ලොල් තමා :lol::lol::lol::P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක ජනප්‍රිය නැනෙ මචො. නන්දා මලනිගෙ සින්දු වැලක් කියන්ඩද උබලට,පොඩි ලමයගෙ ඉදන් මහල්ලා දක්වා දන්න.:)


    උඹ දන්නේ නැති උනාට ජනප්‍රිය නැති වෙනවද :lol:



    මම ඇහුව මචන්.:)
    මම භේදයක් නැතුව අලුත්, පරණ හා විවිධ ශෛලීන් ඔක්කොම සින්දු අහන හා අගයන කෙනෙක්.
    ලංකාවේ හොඳ අලුත් female singersල නැති කාලෙක මෙයා වගේ කෙනෙක් බොහොම වටිනව.
    මට නිගමනය කරන්න පුළුවන් විදිහට තාම උමාය, නන්දාමලිනිගේ prime එකේ තිබ්බ තරම් technical හැකියාවක් නෑ. මෙයාගේ potential එක නන්දමලිනිගේ එකට වැඩිය වැඩි වෙන්න පුළුවන්, ඒත් තාම ඒ level එකට ඇවිත් නෑ. සංගීතය තව ටිකක් හැදෑරුවොත් මෙයාට ගොඩක් දුර යන්න පුළුවන්.



    :lol::lol::lol::lol:
     

    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    එහෙනම් උඹ බතුත් පිළුන් වුනාට පස්සෙ කාපන්:lol::lol:

    යකෝ බතුත් පරණ කරලා තමා සාකේ කියන ජපන් අරක්කු හදන්නේ .
    උබ දන්නේ නැ බන් එක
    මම හිනා වෙන්නද???