ලහිරු පෙ‍රේරා

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම ඉතින් ඔය ලොකු ලොකු එවුන් නෙමෙයි. අහිංසක විදිහට hobby එක විදිහට music කරනවා. අරූට දාන්න කිව්වේ ඌ මට වඩා music ගැන දන්න නිසා.:lol:

    මම දෙයක් දන්නේ නැත්නම් දන්නේ නෑ කියනව දන්නවා වගේ පොර talk දෙන්නේ නැතුව.​

    උඹ හිතුවද මගේ මේ off දවසෙ video හද හද ඉන්න මට වෙන වැඩ නැහැයි කියල :lol:
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    මම ඉතින් ඔය ලොකු ලොකු එවුන් නෙමෙයි. අහිංසක විදිහට hobby එක විදිහට music කරනවා. අරූට දාන්න කිව්වේ ඌ මට වඩා music ගැන දන්න නිසා.:lol:

    මම දෙයක් දන්නේ නැත්නම් දන්නේ නෑ කියනව දන්නවා වගේ පොර talk දෙන්නේ නැතුව.​

    අඩෝ එහෙනම් මේක කියල දීපන්කො
    මේ ෆුටි ලුප් වගේ එකකින් කෙනෙක්ගේ ශබ්දය වෙනස් කරන විදිහ
    උදාහරණ විදිහට මම "DJ Neothaix-loard" කියල රෙචොර්ඩ් කරලා එක නිකන් වෙන හඩක් විදිහට දාන්න පුලුවන්ද?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කතාව ඇත්තනේ... නන්දමලිනි දැන් නාකිනේ..... උමාරියා හෙන තරුණයි..... එයා එක්ක හැරෙන්න බෑ.... :lol::lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ එහෙනම් මේක කියල දීපන්කො
    මේ ෆුටි ලුප් වගේ එකකින් කෙනෙක්ගේ ශබ්දය වෙනස් කරන විදිහ
    උදාහරණ විදිහට මම "DJ Neothaix-loard" කියල රෙචොර්ඩ් කරලා එක නිකන් වෙන හඩක් විදිහට දාන්න පුලුවන්ද?

    pm කරපං හදල දෙන්න
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    මම ඉතින් ඔය ලොකු ලොකු එවුන් නෙමෙයි. අහිංසක විදිහට hobby එක විදිහට music කරනවා. අරූට දාන්න කිව්වේ ඌ මට වඩා music ගැන දන්න නිසා.:lol:

    මම දෙයක් දන්නේ නැත්නම් දන්නේ නෑ කියනව දන්නවා වගේ පොර talk දෙන්නේ නැතුව.​

    uba prasidda musician kenek nemai ne ae kiyanne still lapai sipai ne
    ae kiyanne eroshan anuwa ubata na Lahiru kiwa deya waradi kiyanna
    prasidda weyan p*ka hapan hari
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    ඉරාජ් එක්ක බලද්දි මොන කබ්බෙක්ද බන් ගුණ්දාස කපුගෙ,,, ආසයි නෙහ්,,, ඉහි ඉහි

    ලාවට ගැවිලා ගිහින් තියනවා
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    චැනල් වලට සල්ලි දීල songs hit කරගෙන අමරදේවවත් විවේචනය කරනවා.

    ඒ ලහිරුවට හපන් මේකෙ ඉන්න සමහර උන්.

    අඩු තරමෙ ඌ song එකක්වත් කරලා තියනව.

    වාදන භාණ්ඩයක් අතින් අල්ලල නැති උනුත් මේකෙ music masterල වෙලා.:lol:
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ

    මං ලංකාවේ සින්දු අහන්නේ නෑ ඇහුවත් අහන්නේ තෝරගත්ත කීපයක් විතරයි බිව්වම අපි ඔයි කාගේවත් සින්දු නෙවෙයි කියන්නේ :lol:

    උබ නන්දා මාලනිගේ සින්දු අහන්නෙත් නැතුවද බන් ඒවා විවේචනය කරන්නේ..
    අනේ උබේ දැනීම...
    රෙද්ද තමයි,,,
    :oo::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    චැනල් වලට සල්ලි දීල songs hit කරගෙන අමරදේවවත් විවේචනය කරනවා.

    ඒ ලහිරුවට හපන් මේකෙ ඉන්න සමහර උන්.

    අඩු තරමෙ ඌ song එකක්වත් කරලා තියනව.

    වාදන භාණ්ඩයක් අතින් අල්ලල නැති උනුත් මේකෙ music masterල වෙලා.:lol:
    ඒක හරි දඩාන් බඩාන් ඩොන් ගැනවනම් මුන් හිතන් ඉන්නෙ ඊක තමා සන්ගිතෙ කියල.:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මම ඉතින් ඔය ලොකු ලොකු එවුන් නෙමෙයි. අහිංසක විදිහට hobby එක විදිහට music කරනවා. අරූට දාන්න කිව්වේ ඌ මට වඩා music ගැන දන්න නිසා.:lol:

    මම දෙයක් දන්නේ නැත්නම් දන්නේ නෑ කියනව දන්නවා වගේ පොර talk දෙන්නේ නැතුව.​

    ඌ සාක්කි දාලා ඔප්පු කරන්න උඹ කවුද?:lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    uba prasidda musician kenek nemai ne ae kiyanne still lapai sipai ne
    ae kiyanne eroshan anuwa ubata na Lahiru kiwa deya waradi kiyanna
    prasidda weyan p*ka hapan hari

    උඹ එතකොට ප්‍රසිද්ධ musicianද? උඹ අඩු තරමෙ music කරලවත් තියනවද? මම ඌට කිව්වේ ඌ මම කියපු එකට හිනා උන හින්ද. මම ලහිරු කිව්ව එකට හිනා උනේ නෑනෙ. වෙනස් අදහසක් දරණ එකයි, හිනා වෙන එකයි දෙකක්. තව ටිකක් පරිණත වෙලා වරෙන් කතා කරන්න.​
     
  • Jul 6, 2012
    10,676
    2,901
    113
    කාරණා දෙක තුනක්. එකක් තමයි ලහිරැ වගේ අය අලුත් දෙයක් කරන්න උත්සාහ කරනවා කියලා කියමු (මමනම් දැකපු අලුත් දෙයක් නෑ). ලහිරැගේ සිංදු අහන්න කැමති අය ලංකාවේ ඉන්නවා. ඒක ඒ අයගේ style එක. නමුත් මේ ඊයේ පෙරේදා ඇවිත් වචන දෙකක් තුනක් ගැටගහගෙන තාක්ෂණයේ පිහිටෙන් සිංදු කිව්ව පලියට අපේ සංගීතයේ කොදු නාරටි වගේ ඉන්න ගායක ගායිකාවන්ව අලුත් පරපුරේ අයත් එක්ක සන්සන්දනය කරන්න යන්නේ මෝඩයෝ.

    එකක් තමයි මුන් හිතන් ඉන්නවා මුන්ගේ එක සිංදුවක් hit වුන ගමන් මුලු ලෝකෙම ලැබුනා කියලා. දැන් උෘට අඩු international award එකක් විතරයි. මුගේ මේ ගොන් ප්‍රකාශ නිසා අර උමාරියාටයි සනුකටයි නිකන් බැනුම් අහන්න වෙලා. උන්ගේ talent එකක් ඇති නමුත් ඒක හරියටම කියන්න තව හුගක් කල් යන්න ඕනේ. මෙතන මේ ලහිරැ පිම්බිච්ච තරම කියනවනම් නන්දා මාලිනියට විතරක් නෙවෙයි අමරදේව මාස්ටර්ව, කසුන් කල්හාරව වගේම අමරසිරි පීරිස් මහත්තයවත් අවතක්සේරැ කරලා තියෙන්නේ.
    :yes:
    11.gif
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඌ සාක්කි දාලා ඔප්පු කරන්න උඹ කවුද?:lol:

    මම music ඉගෙන ගත්ත එකෙක්. මම කිව්ව දේකට හිනා වෙනවනම් අඩු තරමෙ මම තරම්වත් දැනගෙන ඉන්න ඕනෙනෙ.:lol:

    මිනිහ කිව්ව තරම් පොරනම්, බයේ දුවන්න ඕන නෑනෙ. ඌනේ ඔක්කොටම challenge කර කර හිටියේ.​
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මම music ඉගෙන ගත්ත එකෙක්. මම කිව්ව දේකට හිනා වෙනවනම් අඩු තරමෙ මම තරම්වත් දැනගෙන ඉන්න ඕනෙනෙ.:lol:
    උබ මියුසික් ඉගෙනගත්තට අන්තිම විභාගෙන් ෆේල්ද කවුද දන්නෙ
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ඔතන තියෙන්නෙ තරඟකාරිතවය ගැන ප්‍රශ්නයක්, අද කාලෙ නන්දා මාලිනී ල සින්දුවක් කලත් මාස තුනෙන් ඇහෙන් නැතුව යනව. කොටින්ම අමරිසිරි පීරිස්ගෙ සින්දුවටත් ඒකමයි වුනේ.

    නන්දාමාලිනි අලුතෙන් කරන්න ඕනි නෑ උබලා ඇදේ චු කරගන්න කාලේ කරලු සින්දුත් තවම ඇහෙනවා මල්ලි. කෙනෙක් තමන්ගේ මතය පිලිනොගන්නවානම් ඔහු සමග තව දුරටත් තර්ක කිරිමට යාම මෝඩකමකි. එමනිසා මම මෙයින් නවතිමි...