ලහිරු පෙ‍රේරා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    07. නන්දා මාලිනී කියන්නේ සුපිරි මට්ටමේ ගායිකාවක් නෙවෙයිද?
    නෑ නෑ මම කියන්නේ, Singing අතින් ඇත්තටම නන්දා මාලිනී, අමරදේව කියන්නේ එයාලා කරපු දේ අපිට මිල කරන්න බෑ. මම කියන්නේ ගායන හැකියාව පැත්තෙන්. සනුකලා, උමාරා, උමාරයාට මං ගැන වුණත් හිතද්දී, මම මේකේ රැඳිලා ඉන්න එක එයාලට මැජික් එකක්. Singing පැත්තෙන් ගත්තොත් ඇත්තටම උමාරියාට නන්දා මාලිනීට වඩා Sing කරන්න පුළුවන්. අමරදේවට වඩා ගොඩාක් හොඳට සනුකට Sing කරන්න පුළුවන්. අමරදේව විතරක් නෙවෙයි මම හරිම කැමැති අමරසිරි පීරිස්, අපේ පරම්පරාවේ කසුන් කල්හාර මේ හැමෝටම වඩා හොඳට සනූකට Sing කරන්න පුළුවන්. ඒක ආයේ කතා දෙකක් නැහැ.
    හරිනේ....ඌ කියන්නේ ගායන තාක්ෂණය ගැන....ටෙක්නිකල් සින්ගින්ග් ගැන.....
    නමුත් භාවමය ගායන ගැන -ඉමෝෂනල් සින්ගින්ග් ගැන නෙවෙයි.............
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    මේකයි මං කියන්නේ ඇයි ලංකාවේ සින්දු වලින් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් "emotionic"?

    ඇයි අනිත් stlyes වලට ලංකාවේ ඉඩක් නැත්තෙ?

    uba ahala thiyenawada self orgasm kiyala deyak ,lankawe ''api sambawyai'' kiyala hithana samaharak un anna ae gane set 1kak
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,102
    5,972
    113

    balapan thalaya sinduwa theruma hama dema.thawa aurudu 100k unath valid sindu mewa.(me sindu ahana aya ennakan.)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකයි මං කියන්නේ ඇයි ලංකාවේ සින්දු වලින් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් "emotionic"?

    ඇයි අනිත් stlyes වලට ලංකාවේ ඉඩක් නැත්තෙ?
    ඒ මචං රටෙන් රටට මිනිසුන් ගේ වින්දන රසඥතාවය කියන එක වෙනස් වෙන නිසා. වින්දන රසඥතාවය හදන්නේ ඒ රටේ තියන සංස්කෘතිය, සභ්‍යත්වය සහ ඉතිහාසය. මේ රට කියන්නේ ඉන්දියාවෙන් බේරෙන වතුර බින්දුවක් කියන සාධකය උඹල හැමෝම අමතක කරනවා............
    මේ වින්දන රසඥතාවය වෙනස් කරන්න නම් උඹලා, ඒ කියන්නේ වර්තමාන ගාන්ධර්ව පරම්පරාව එන්න ඕන ඉන්දු-කර්ණාඨක එක්ක මික්ස් වෙච්ච බටහිර එක්ක. කොලෝනියල් කසින්ස් ලා මතක් කර ගනින් කෝ........
    රසඥතාවය පුළුල් වුනාම මිනිසුස් උඹල ගහන ටෙක්නොත් රස විදී...........ඒක මිළ දි මිනිස්සුන්ට රස විදින්න ලේසි කරන්න ඕන උඹලා වගේ උන් ටෙක්නෝ එක්ක අපේ දෙවොල් බෙරෙත් මික්ස් කරලා.............නිදර්ශනයක් ඕන නම් කසුන් ගේ “කඩුව එපා නුඹෙ දෑත දියන් මට“ අහපං. අනික ඉමෝෂන්ස් නැත්තං ගීතයක...මොනවද බං විදින්න තියෙන්නේ අධ්‍යාත්මයෙන්............
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේකයි මං කියන්නේ ඇයි ලංකාවේ සින්දු වලින් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් "emotionic"?

    ඇයි අනිත් stlyes වලට ලංකාවේ ඉඩක් නැත්තෙ?

    Style ගැන ප්‍රශ්නයක් නෙමෙයි බන් මෙතන තියෙන්නෙ. අලුත් style, පරණ style කියල එකකවත් අඩු පාඩු කියන්න බෑ. ගායන හැකියාව ගැනනෙ ප්‍රශ්නෙ. උඹට පැටලිලා තියෙන්නේ තනුව ගැනීමේ හැකියාවයි ගායන පෞරුෂයයි කියන එක. උමායගේ ගායනයේ තාම පෞරුෂත්වය කියන කොටස වැඩිල නෑ.

    අනික් එක තමයි මචන් emotional නොවෙන දෙයක් කවදාවත් music නෙමෙයි. music කියන්නේ emotions වලට. hard rock එකෙත් emotions තියනව.​
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    oya headline 1 dakala kegahanna epa.... article 1 kiyawanna one mulin mokadda athatma kiyala thiynne balanna.. mokada oya artcle liyana ewun wenasma adahasak ena widiyta headline 1 danne.. kiywala baladdi wena ekaka thiynneee...
     
    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    ඔව් ඉතින් ඒ හැට පැනපු වයසක මනුස්සයට අර තරුණ කෙල්ලොත් එක්ක තරඟෙට හැරෙන්නනම් බැරුව ඇති තමා..

    හැබැයි ගායනය අතින් නම් නන්දා මලානි ශ්‍රේෂ්ට ගායිකාවක්.. උමාරියාගේ සින්දු නම් මම අහල නෑ. ඒත් පරම්පරා දෙකක ගායිකාවෝ දෙන්නෙක් සසඳන එක මෝඩ වැඩක් කියලයි මට නම් හිතෙන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හා දැන් හිනාවෙන දෙන්න කියමු බලන්න ඕක ඊය වෙන්න හේතු?
    ඒක ඊය වෙන්න පුළුවන් වින්දන රසඥතාවය පුලුල් නැති නිසා.
    අයිස උඹ දන්නව නේ මගේ ඇහීමේ සීමාවන්....උඹ මෙහේ ඇවිත් තියනව, උඹ හදන ඒව ගැන මගෙන් අහල තියනව. මොකද ඒ ගැන නොදන්න ගොබ්බයන් එක්ක කතා කරල වැඩක් නෑ. විශේෂයෙන් සම්භාව්‍ය සංගීතය කියන්නේ මොකක්ද කියලවත් නොදන්න සැට්ටඹියො එක්ක...................
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒ මචං රටෙන් රටට මිනිසුන් ගේ වින්දන රසඥතාවය කියන එක වෙනස් වෙන නිසා. වින්දන රසඥතාවය හදන්නේ ඒ රටේ තියන සංස්කෘතිය, සභ්‍යත්වය සහ ඉතිහාසය. මේ රට කියන්නේ ඉන්දියාවෙන් බේරෙන වතුර බින්දුවක් කියන සාධකය උඹල හැමෝම අමතක කරනවා............
    මේ වින්දන රසඥතාවය වෙනස් කරන්න නම් උඹලා, ඒ කියන්නේ වර්තමාන ගාන්ධර්ව පරම්පරාව එන්න ඕන ඉන්දු-කර්ණාඨක එක්ක මික්ස් වෙච්ච බටහිර එක්ක. කොලෝනියල් කසින්ස් ලා මතක් කර ගනින් කෝ........
    රසඥතාවය පුළුල් වුනාම මිනිසුස් උඹල ගහන ටෙක්නොත් රස විදී...........ඒක මිළ දි මිනිස්සුන්ට රස විදින්න ලේසි කරන්න ඕන උඹලා වගේ උන් ටෙක්නෝ එක්ක අපේ දෙවොල් බෙරෙත් මික්ස් කරලා.............නිදර්ශනයක් ඕන නම් කසුන් ගේ “කඩුව එපා නුඹෙ දෑත දියන් මට“ අහපං. අනික ඉමෝෂන්ස් නැත්තං ගීතයක...මොනවද බං විදින්න තියෙන්නේ අධ්‍යාත්මයෙන්............

    ලංකාවේ රසඥතාවය මං ඉතින් නොදන්නව නෙවෙයිනෙ මං කියන්නේ දෙයක් ගැන නොදැන කතා කරන්න එපා කියල දැන් ඔයි උමාරියට බනින උන් එකෙක්වත් ඒකි sing කරනව අහල තියවද

    Style ගැන ප්‍රශ්නයක් නෙමෙයි බන් මෙතන තියෙන්නෙ. අලුත් style, පරණ style කියල එකකවත් අඩු පාඩු කියන්න බෑ. ගායන හැකියාව ගැනනෙ ප්‍රශ්නෙ. උඹට පැටලිලා තියෙන්නේ තනුව ගැනීමේ හැකියාවයි ගායන පෞරුෂයයි කියන එක. උමායගේ ගායනයේ තාම පෞරුෂත්වය කියන කොටස වැඩිල නෑ.

    අනික් එක තමයි මචන් emotional නොවෙන දෙයක් කවදාවත් music නෙමෙයි. music කියන්නේ emotions වලට. hard rock එකෙත් emotions තියනව.​

    emotional / emotions කියන්නේ දෙකක්
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක ඊය වෙන්න පුළුවන් වින්දන රසඥතාවය පුලුල් නැති නිසා.
    අයිස උඹ දන්නව නේ මගේ ඇහීමේ සීමාවන්....උඹ මෙහේ ඇවිත් තියනව, උඹ හදන ඒව ගැන මගෙන් අහල තියනව. මොකද ඒ ගැන නොදන්න ගොබ්බයන් එක්ක කතා කරල වැඩක් නෑ. විශේෂයෙන් සම්භාව්‍ය සංගීතය කියන්නේ මොකක්ද කියලවත් නොදන්න සැට්ටඹියො එක්ක...................

    අන්න ඕකම තමයි මාත් කියන්නේ හරියට දෙපැත්තන්ම දන්නේ නැතුව බොරුවට කියවන්න එපා කියල
    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවේ රසඥතාවය මං ඉතින් නොදන්නව නෙවෙයිනෙ මං කියන්නේ දෙයක් ගැන නොදැන කතා කරන්න එපා කියල දැන් ඔයි උමාරියට බනින උන් එකෙක්වත් ඒකි sing කරනව අහල තියවද

    emotional / emotions කියන්නේ දෙකක්
    හ්ම්...හ්ම්......
    අන්න ඒක තමා මම කියන්නේ......
    උමාරියා ගයන්නේ තාක්ෂනිකානුකූලව, අනික අළුත් ප්‍රවනතාවයන් එක්ක..විශේෂයෙන් බටහිරට නෑ කම් කියන......නමුත් ඇය ඉමෝෂන්ස් ගයන එකෙන් දුර්වලයි කියල අයිස උඹ පිළිගන්නව ද?

    ඇත්ත......
    අමරදේව ගේ අමරසිරි ගේ කටහඩවල් ඉමෝෂනල්.......
    කසුන්,චාපා ගයන්නේ ඉමෝෂන්ස්............
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගොඩක් දුරට මොකද මම උමාරියා සින්දු කියනව අහල තියෙනව :yes:

    නන්දා මාලනීගෙනං අහල නෑ :lol::lol::lol:

    අන්න ඕකම තමයි මාත් කියන්නේ හරියට දෙපැත්තන්ම දන්නේ නැතුව බොරුවට කියවන්න එපා කියල
    :yes:

    :yes::yes::yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :oo::baffled::confused:
    මේ දෙක වෙනස් වෙන්නේ කොහොමද කියපන්කො. emotional වෙන්නේ emotions හින්ද නෙමෙයිද?

    ඒක ඉඟන ගන්න ඉරිදට ඉංග්‍රීසි පංති පලයන්

    හ්ම්...හ්ම්......
    අන්න ඒක තමා මම කියන්නේ......
    උමාරියා ගයන්නේ තාක්ෂනිකානුකූලව, අනික අළුත් ප්‍රවනතාවයන් එක්ක..විශේෂයෙන් බටහිරට නෑ කම් කියන......නමුත් ඇය ඉමෝෂන්ස් ගයන එකෙන් දුර්වලයි කියල අයිස උඹ පිළිගන්නව ද?

    ඇත්ත......
    අමරදේව ගේ අමරසිරි ගේ කටහඩවල් ඉමෝෂනල්.......
    කසුන්,චාපා ගයන්නේ ඉමෝෂන්ස්............

    මටනං technical singing තමයි වටින්නේ :yes: