ඉතින් හොදයිනෙ,සම්භාව්‍යය "මල්ලියෙ නරක මිතුරන් පිලි ගන්ඩ එපා ,බොගම්බර සිපිරි ගෙදරට එන්ඩ එපා" අහන එක හොදයි
ඔය ඉරාජ්ගෙ "ගේමක් දිලා වැලිකඩ ඉදා අලියට ආවෙ" අහනවට වැඩිය.![]()
මමත් ඔය ඉරාඡ් ට එච්චර කැමැත්තක් නෑ එ වුනාට පොර හදන සින්දු වලින් අනිත් එවුන් කතාකරන්න බය දෙවල් එ සින්දු ඇතුලෙන් කියනවා උදා :-ඔය වැලිකඩ සින්දුව ලංකාවේ දේශපාලනයේ තියෙන එක් පැති කඩක් පොර කියන්නේ වැලිකඩ ගියපු පාතාල එවුන් තමයි දේශපාලනය කරන්නේ කියන එක . ලංකාවේ පොලිසිය වගේ සින්දු වලින් නීතියේ තියෙන අඩුපාඩු හාස්‍යයට ලක් කලා



Ekath aththane
