Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.
වෙසක් මස පවත්වනු ලබන ජ්‍යෝතිෂ්‍ය සායනය.
එළකිරියේ නැකැත් රාළ මහතාගේ යෝජනාවක් මත දිනපතා පුද්ගලික පණිවුඩ හරහා කෙරෙන ඉල්ලීම් ගැන සලකා බලා යම් ජ්‍යෝතිෂ්‍ය සහනයක් අවශ්‍ය අය සඳහා පමණක් ත්‍රෙඩ් එකක් ආරම්භ කිරීමට අපි තීරණය කලෙමු.
මෙහිදී වැඩි අවදානයක් යොමු වන්නේ එලකිරියේ අවම වශයෙන් 2012 වර්ශය දක්වා ලියාපදිංචි වී එමෙන්ම අවම වශයෙන් පෝස්ට් 1500 ක් ඉක්මවූ සාමාජිකයන් ගේ ගැටලු කෙරෙහිය.
ඉදිරිපත් වන ජන්මප්ත්ර අතුරින් දිනකට එක් ජන්මප්ත්රයක් අහඹු ලෙස තෝරාගෙන ඵලාපල කියනු ලැබේ.
මෙමගින් ජන්ම පූර්ණ පරික්ෂා වලට භාජනය කිරීමට බලාපොරොත්තු නොවේ.එනම් ඒ සඳහා විශාල කාලයක් සහ ග්‍රමයක් ගතවන බැවිනි.
පරික්ෂා කරන ලද සහ පිළිතුරු දෙනලද ජන්මපත්ර සඳහා නැවත නැවත අසන ප්‍රශ්න සඳහා පිළිතුරු දීම අපහසු කටයුත්තක් හෙයින් එලෙස සිදු නොකෙරේ.එමනිසා ගැටළුවක් ඇසීමට ඇත්නම් එය මුලින්ම සඳහන් කරන්න.
ජ්‍යෝතිෂ්‍යමය සහනයක් බලාපොරොත්තු වන අය තමාගේ උපන් දත්ත ත්‍රෙඩ් එකේ පලකල යුතුය.පිළිතුරු ලබා දෙන්නේද මේ ත්‍රෙඩ් එක හරහාම බව කරුණාවෙන් සළකන්න.
1) උපන් දිනය
2) නිවැරදි උපන් වේලාව ( පෙ.ව /ප.ව )
3) උපන් ස්ථානය
ස්තූතියි.

Last edited: