පිට්ටුවක් / රොටියක් කෑව කාලයක් මතක නෑ......
![]()
![]()
ආ රොටි පාරක් නම් ගිය පාර පොලොන්නරු ගිය වෙලාවේ නැන්දම්මට කියලා හදාගෙන කෑවා....![]()
අපි business කරන්නේ කුරක්කන් බන් ඒකයි.

පිට්ටුවක් / රොටියක් කෑව කාලයක් මතක නෑ......
![]()
![]()
ආ රොටි පාරක් නම් ගිය පාර පොලොන්නරු ගිය වෙලාවේ නැන්දම්මට කියලා හදාගෙන කෑවා....![]()

මං වගේ Radio නැතුව thread එක විතරක් බලපන්...![]()
ඒකත් කරන්න බෑ නේ..... මෙතන ත්රෙඩ් එකට වඩා, රේඩියෝව අහන එක තමා .....

ලැප් එක කියපන්කො වර්ග කරලා කියන්නෙ නැතිවමගේ ටොෂිබා ලැපේ කී බෝඩ් එකට අබ සරණයි......
![]()

ඇයි ගෙදර උන්දැ පිට්ටු හදන්න දන්නෙ නැතෙයි![]()

පිට්ටු කෑලි 2 නියමයි යෝදියේ... - ජොලි සීයා
![]()

උබත්?.....කපුගෙත් බලං ගියහම ගෑණිට බයයි........![]()
![]()
![]()
![]()