
යාළුවා;16639549 said:

දැන් මල අතට ඇවිල්ලා ඇතියාළුවා;16639540 said:


උසස් පෙළ කරලා ...දැන්ද කැලණියේ සරසිවියේ ඉන්නේ.....එක වෙන්න බැහැනේ

බදින්න කලින් අපිත් සිංහයෝ මල්ලි![]()




මොකක්ද?සිංහයා කියද්දී මට ආයෙත් අර රත්තරන්ගෙයි උඹෙයි සීන් එක මතක් වුණා බන්.![]()

මොනවා වුනත් ඉතින් සරසවියක් නම් ඉතින් කැළණිය තමයි![]()
දැන් ඔරන් ඔටන්දැන් උබ බල්ලාද?![]()
සිංහයා කියද්දී මට ආයෙත් අර රත්තරන්ගෙයි උඹෙයි සීන් එක මතක් වුණා බන්.![]()


