කඩෙ ආයෙ මාරු කරාද?![]()
ඔව් බං පල්ලහා කෑල්ලක් හොය හොයා ඉන්නකොට SLIIT එක ලගින්ම සෙට් උනා..... 
ගෙදර උයන්නෙත් උඹද බන්? දැන් නම් මටත් බය හිතෙනවා බන් උඹට වෙලා තියෙන දේවල් ඇහුවම... පව් බන් උඹ...![]()
ඔව් බං පල්ලහා කෑල්ලක් හොය හොයා ඉන්නකොට SLIIT එක ලගින්ම සෙට් උනා.....
![]()
ජය වෙවාහෆ්ෆා..... ඔන්න අහනවා නම්......![]()
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ......![]()
![]()






wife ට ඔය සුකුරුත්තන් කෑම හදන්න බැහැ......දැන් ගැනු ඔහොමමයි.....කොහොමත් උයන්නේනම් දෙන්නම සෙට් වෙලා....


පලයන් පලයන් වයිෆ් ටිවි බලනවා උබ උයනවාwife ට ඔය සුකුරුත්තන් කෑම හදන්න බැහැ......දැන් ගැනු ඔහොමමයි.....කොහොමත් උයන්නේනම් දෙන්නම සෙට් වෙලා....


අඩෝ අද කිබුල් කොත්තුවක් ගහන්න ඉන්නේ මම......පිටි ගුලි අනලා ...චිකන් එක උයලා තියෙන්නේ
එල එල..... අපි හැදුවේ මේක.....
ඔව් බං පල්ලහා කෑල්ලක් හොය හොයා ඉන්නකොට SLIIT එක ලගින්ම සෙට් උනා.....
![]()

එලනෙ එතන පට්ටනෙජය වෙවා
තවම එතන හරියට සෙට් උනේ නෑ බං...... මේ බල්ලෙක් කාලා තවමත් කකුල කරේ තියන් ඉන්නවනේ.... ඉතින් වහලා.....

යාළුවා;16639677 said:
කතාවට වඩා හිනා ගියා යකෝ මුන් දෙන්න මතක් වෙද්දී
![]()

