2014 May -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කඩෙ ආයෙ මාරු කරාද?
    4.gif

    :yes: ඔව් බං පල්ලහා කෑල්ලක් හොය හොයා ඉන්නකොට SLIIT එක ලගින්ම සෙට් උනා..... :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගෙදර උයන්නෙත් උඹද බන්? දැන් නම් මටත් බය හිතෙනවා බන් උඹට වෙලා තියෙන දේවල් ඇහුවම... පව් බන් උඹ... :(:(:(

    wife ට ඔය සුකුරුත්තන් කෑම හදන්න බැහැ......දැන් ගැනු ඔහොමමයි.....කොහොමත් උයන්නේනම් දෙන්නම සෙට් වෙලා....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes: ඔව් බං පල්ලහා කෑල්ලක් හොය හොයා ඉන්නකොට SLIIT එක ලගින්ම සෙට් උනා..... :D

    එලනෙ එතන පට්ටනෙ:) ජය වෙවා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    wife ට ඔය සුකුරුත්තන් කෑම හදන්න බැහැ......දැන් ගැනු ඔහොමමයි.....කොහොමත් උයන්නේනම් දෙන්නම සෙට් වෙලා....

    ඇත්තම කියපන් Wife IPL බලනවා නේද උඹව කුස්සියට දාලා... :(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    wife ට ඔය සුකුරුත්තන් කෑම හදන්න බැහැ......දැන් ගැනු ඔහොමමයි.....කොහොමත් උයන්නේනම් දෙන්නම සෙට් වෙලා....
    පලයන් පලයන් වයිෆ් ටිවි බලනවා උබ උයනවා:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16639677 said:

    කතාවට වඩා හිනා ගියා යකෝ මුන් දෙන්න මතක් වෙද්දී
    Laughing01.gif

    මිනිස්සුන්ට හිනා වෙන එක නරක ගතිගුණයක්.....කුජීතයි නේද මහත්තයෝ :angry::angry: