මොකද්ද බන් ඒ භාශාව...
එක කවද හරි වෙනවා යලු

ලේලන්ඩ් වලට ගරහන්න එපා සිංහලුනේ..
ලේලන්ඩ් නැත්තම් තවමත් බොලා බස් හෝල්ට් වල
පෝස්ටර් ඉරනවා..
එකෙන්ම..... 
මෙච්චර කාලෙකට යු.ඇන්.පි ඇන්ඩ් නිදහස් සන්ධානෙ දෙකම කලෙ ජනතාව රවට්ටපු එක... මුන්ව දිනවල ත් බැලුවනම් හරි...![]()

දිනවලා බලනව නම් ට්‍රයි එක දෙන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදි පෙරඹුණ තමා..

මෙච්චර කාලෙකට යු.ඇන්.පි ඇන්ඩ් නිදහස් සන්ධානෙ දෙකම කලෙ ජනතාව රවට්ටපු එක... මුන්ව දිනවල ත් බැලුවනම් හරි...![]()

රජ කෙනෙක් නැතුව නම් බෑ නේ...![]()
මේ ඉන්න එකා චීනෙට විකුණලා නේ තියෙන්නේ රට.... 
ලේලන්ඩ් වලට ගරහන්න එපා සිංහලුනේ..
ලේලන්ඩ් නැත්තම් තවමත් බොලා බස් හෝල්ට් වල
පෝස්ටර් ඉරනවා..

අපොයි..දිනවලා බලනව නම් ට්‍රයි එක දෙන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදි පෙරඹුණ තමා..
ඒකත් එන පොදු අපේක්ෂකය මත තීරණය කරන්න වෙන දෙයක් සුපිරි බුලට් එකක් දැම්මොත් ගොඩම තමා..
මිනිස්සු අනික් පක්ෂ තුනෙන්ම ලොවෙත් නැති වෙන්න කාලා ඉන්නේ..
අනේ මන්ද බන් රටේ බහුතරය බුද්දිමත් වෙන දවසක අපි ඉදීද කියල...![]()

බහුතරයට ඔහොම හිතෙන්නැති එකනෙ බන් ප්‍රශ්නෙ.....![]()