යකුනේ සිංහල බෞද්ධයාට තියෙන්නේ මේ රට විතරයි. ඒකට කෙළවෙන්න දෙන්න බෑ...![]()
ඉතින් මොකෝ වෙන්නේ....උබල්ලගේ ජාති වැඩේ හින්දා තමයි රටට කෙල වෙන්නේ ....රටක් විදිහට හිතන දවසට විතරයි අපිට ගොඩ යන්න පුළුවන්.....ජාතිය කියන්නේ ඔය ආකාරයට රකින්න ඕනි දෙයක් නෙමේ ...
![]()
නැකැත් රාල;16640254 said:මොකට කියනවද ඒ ගැන....බල්ලො ගැන නම් දැන් හොඳ පාන්ඩිත්යයක් තියනවලු



ඔව් අනිවාර්යයෙන්.....උත් අපේ රටේ මිනිහෙක්නේ.....
අනෙකා ලෙස හිතනකල් අපි වලේ....බලපන් දැන් බුද්ධාගමේ නොවුව්නොත් රටේ ජනාදිපති වෙන්න බැහැ....එක මහා ගෝත්‍රික මතයක්.....

![]()
mah nigga mahi![]()
ඔව් අනිවාර්යයෙන්.....උත් අපේ රටේ මිනිහෙක්නේ.....
අනෙකා ලෙස හිතනකල් අපි වලේ....බලපන් දැන් බුද්ධාගමේ නොවුව්නොත් රටේ ජනාදිපති වෙන්න බැහැ....එක මහා ගෝත්‍රික මතයක්.....

නැකැත් රාල;16640337 said:ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ කොතනද ඔහොම කථාවක් තියන්නෙ? බෞද්ධයෙක්ට විතරයි ජනාධිපති වෙන්න පුලුවන් කියල?![]()

එක උදා හරණයක් දෙන්නම්....බලපන් අපේ උනුයි , දෙමල උනුයි ජාත්‍යන්තරය ටකල් කරන විදිහ.....පිලිගනින් අපි මෝඩයි කියලා....එතන එහෙම හිතුවොත් තමයි මෝඩ කමෙන් මිදෙන්න පුළුවන්
come on machan, are you serious ? pissu kiyawanna epa. meka Sinhala Buddhist rata. Lakshman Kadirgamar wage gentleman kenek nayakayek newei HE unath Sinhala minissu Santhosai. mokada ee manussayata thiyenne rata gana hangiemak nisa. namuth Mr.Wigneshwaran kiyanne separatism promote karana kenek. dura diga nobala oya gon katha kiyana eken wenne communism,socialism minissunta epa wena eka. Pl nodanna bambu gana non dodawanna epa.


එහෙම තියෙනවා බන් මම දන්නා විදියට![]()
මට මතකයි එක වතාවක් හකීම් ජනාධිපතිවරනෙකට ඉල්ලුවා වගේ.. ඉඳපන් හොයලා බලන්න.. එහෙම එකක් තියනවනම් හොඳයි...

එක මෝඩ කම නෙමෙයි බන්.
උබ කියන්නෙ සුද්දට යට නොවී ඉන්න එක මෝඩ කම කියලද?
එහෙනම් උබ හරි.
ජාතිය, අගම,රට පටලවගන්න එපා බන් .....අද දේශපාලුවෝ ඔක්කොම කරන්නේ මිනිස්සුන්ව ඔය තුනේ පටලවලා දේශපාලනේ කරන එක...ටිකක් නිවී හැනහිල්ලේ හිතලා බලපන්




කට ඇරන් බලන් හිටපන්. දෙයි මේන් කියලා. සත පහක් හරි වැඩි කර ගන්න ඕනේ නම් JVP එකත් එක්ක එකතුවෙලා පාරට බැහැපන්...


