2014 May -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    huge-thumbs-up-smiley-emoticon.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකුනේ සිංහල බෞද්ධයාට තියෙන්නේ මේ රට විතරයි. ඒකට කෙළවෙන්න දෙන්න බෑ...:no::no::no:

    එක හරි ....එකට අනිත් ජාතින් පාගාගෙන ඉදලා හරියන්නේ නැහැනේ....දේශපාලනය , සංවර්දනය කියන්නේ එකක් අගමැ කියන්නේ වෙන එකක්
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඉතින් මොකෝ වෙන්නේ :baffled::oo:....උබල්ලගේ ජාති වැඩේ හින්දා තමයි රටට කෙල වෙන්නේ ....රටක් විදිහට හිතන දවසට විතරයි අපිට ගොඩ යන්න පුළුවන්.....ජාතිය කියන්නේ ඔය ආකාරයට රකින්න ඕනි දෙයක් නෙමේ ...:angry::angry:

    come on machan, are you serious ? pissu kiyawanna epa. meka Sinhala Buddhist rata. Lakshman Kadirgamar wage gentleman kenek nayakayek newei HE unath Sinhala minissu Santhosai. mokada ee manussayata thiyenne rata gana hangiemak nisa. namuth Mr.Wigneshwaran kiyanne separatism promote karana kenek. dura diga nobala oya gon katha kiyana eken wenne communism,socialism minissunta epa wena eka. Pl nodanna bambu gana non dodawanna epa.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් අනිවාර්යයෙන්.....උත් අපේ රටේ මිනිහෙක්නේ.....


    අනෙකා ලෙස හිතනකල් අපි වලේ....බලපන් දැන් බුද්ධාගමේ නොවුව්නොත් රටේ ජනාදිපති වෙන්න බැහැ....එක මහා ගෝත්‍රික මතයක්.....

    ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතනද ඔහොම කථාවක් තියන්නෙ? බෞද්ධයෙක්ට විතරයි ජනාධිපති වෙන්න පුලුවන් කියල? :no:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔව් අනිවාර්යයෙන්.....උත් අපේ රටේ මිනිහෙක්නේ.....


    අනෙකා ලෙස හිතනකල් අපි වලේ....බලපන් දැන් බුද්ධාගමේ නොවුව්නොත් රටේ ජනාදිපති වෙන්න බැහැ....එක මහා ගෝත්‍රික මතයක්.....


    මමත් කතෝලික හැබැයි ඔය මතේ ගෝත්‍රික වෙන්න බැ ... මොකද මම දන්න විදියට තාම ශ්‍රීලංකාව තමා බුදු දහමේ එන ඉගැන්වීම් එක්ක රටක බහුතරයකගේ මතය තියෙන්නේ .. ඉතින් එහෙම තියෙනකොට ඒ දේ ගැන විවේචනය කරන එක හොද නැ .. මොකද අනිත් ආගම් වලට එකෙන් හානියක් නැහැ නේ .... දැන් එක එක ප්‍රශ්න තිබ්බට ඉස්සර මෙහෙම තිබ්බේ නැ

    මම ලදී ගියේ රිදී විහාරේ. ගියාම දැක්කේ සැතපෙන බුදු පිළිමේ ඉස්සරහා ටයිල් වල කොටලා තියෙනවා ක්‍රිස්තු චරිතය උපතේ සිට විපත දක්වාම ..... ඒ එක්තරා විදිහක ආගමික සංහිදියාව විදහා පෑමක් ..... නමුත් සමහර ආගම් නිසා දැන් ඇතිවී තිබෙන ප්‍රශ්න ගැන නම් කලකිරීමෙන් ඉන්නේ .....

    මගේ ආගම කතෝලික නමුත් ජාතිය සිංහල .... ඒ නිසා සිංහලයාගේ ඕනෙම දෙකට මමත් ආගම් බේදයෙන් තොරව නැගී සිටිනවා :)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නැකැත් රාල;16640337 said:
    ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතනද ඔහොම කථාවක් තියන්නෙ? බෞද්ධයෙක්ට විතරයි ජනාධිපති වෙන්න පුලුවන් කියල? :no:

    එහෙම තියෙනවා බන් මම දන්නා විදියට :yes:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    එක උදා හරණයක් දෙන්නම්....බලපන් අපේ උනුයි , දෙමල උනුයි ජාත්‍යන්තරය ටකල් කරන විදිහ.....පිලිගනින් අපි මෝඩයි කියලා....එතන එහෙම හිතුවොත් තමයි මෝඩ කමෙන් මිදෙන්න පුළුවන්

    එක මෝඩ කම නෙමෙයි බන්.
    උබ කියන්නෙ සුද්දට යට නොවී ඉන්න එක මෝඩ කම කියලද?
    එහෙනම් උබ හරි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    come on machan, are you serious ? pissu kiyawanna epa. meka Sinhala Buddhist rata. Lakshman Kadirgamar wage gentleman kenek nayakayek newei HE unath Sinhala minissu Santhosai. mokada ee manussayata thiyenne rata gana hangiemak nisa. namuth Mr.Wigneshwaran kiyanne separatism promote karana kenek. dura diga nobala oya gon katha kiyana eken wenne communism,socialism minissunta epa wena eka. Pl nodanna bambu gana non dodawanna epa.

    මෙහෙමයි මම මේ කියන්නේ සිංහල මිනිහා ඉතරක් නෙමේ දෙමල මිනිහත් හිතන්න ඕනි විදිහ....හැබැයි දෙගොල්ලොම හිතන්නේ දෙපත්තටනේ.....දැන් යුද්දේ ඉවර වෙලා අවුරුදු 5ක් වෙනවා....තවමත් නිසි විසදුමක් දෙන්න නරි වෙලා තියෙනවා....:no::no:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එහෙම තියෙනවා බන් මම දන්නා විදියට :yes:

    මම නම් හිතන්නේ නෑ.. මට මතක විදිහට එහෙම එකක් නෑ..:no: මට මතකයි එක වතාවක් හකීම් ජනාධිපතිවරනෙකට ඉල්ලුවා වගේ.. ඉඳපන් හොයලා බලන්න.. එහෙම එකක් තියනවනම් හොඳයි...:yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    එක මෝඩ කම නෙමෙයි බන්.
    උබ කියන්නෙ සුද්දට යට නොවී ඉන්න එක මෝඩ කම කියලද?
    එහෙනම් උබ හරි.

    උබ ගන්නේ එහෙමනම් මට කරන්න දෙයක් නැහැ.....මුස්ලිම් රටවල් අලගෙන මේ game එක ගහන්න බැහැ බන් ....බොරු සිංහයෝ නොවී ඇත්ත තත්වේ එක්ක යන්න ඕනි
     

    waligamaya

    Well-known member
  • ජාතිය, අගම,රට පටලවගන්න එපා බන් .....අද දේශපාලුවෝ ඔක්කොම කරන්නේ මිනිස්සුන්ව ඔය තුනේ පටලවලා දේශපාලනේ කරන එක...ටිකක් නිවී හැනහිල්ලේ හිතලා බලපන්

    :yes::yes::yes::yes:
    නිවැරදි දෙෂපලනයක් තුල දැන් ලන්කවේ තියන සැම ප්‍රශ්නයකටම පිලිතුරු තියනව,
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    කට ඇරන් බලන් හිටපන්. දෙයි මේන් කියලා. සත පහක් හරි වැඩි කර ගන්න ඕනේ නම් JVP එකත් එක්ක එකතුවෙලා පාරට බැහැපන්...

    e parata bahala inna welawe paththakata thamange anagathayata mona hari karanam satha paha kese wethath koti ganan walin hamba karanna puluwanne :rofl::rofl::lol: