2014 May -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මමත් කතෝලික හැබැයි ඔය මතේ ගෝත්‍රික වෙන්න බැ ... මොකද මම දන්න විදියට තාම ශ්‍රීලංකාව තමා බුදු දහමේ එන ඉගැන්වීම් එක්ක රටක බහුතරයකගේ මතය තියෙන්නේ .. ඉතින් එහෙම තියෙනකොට ඒ දේ ගැන විවේචනය කරන එක හොද නැ .. මොකද අනිත් ආගම් වලට එකෙන් හානියක් නැහැ නේ .... දැන් එක එක ප්‍රශ්න තිබ්බට ඉස්සර මෙහෙම තිබ්බේ නැ

මම ලදී ගියේ රිදී විහාරේ. ගියාම දැක්කේ සැතපෙන බුදු පිළිමේ ඉස්සරහා ටයිල් වල කොටලා තියෙනවා ක්‍රිස්තු චරිතය උපතේ සිට විපත දක්වාම ..... ඒ එක්තරා විදිහක ආගමික සංහිදියාව විදහා පෑමක් ..... නමුත් සමහර ආගම් නිසා දැන් ඇතිවී තිබෙන ප්‍රශ්න ගැන නම් කලකිරීමෙන් ඉන්නේ .....

මගේ ආගම කතෝලික නමුත් ජාතිය සිංහල .... ඒ නිසා සිංහලයාගේ ඕනෙම දෙකට මමත් ආගම් බේදයෙන් තොරව නැගී සිටිනවා :)

:)
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ හැම දේටම සුද්ද සහ බණ්ඩාරනායක උන්නැහේ වග කියන්න ඕනි
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙහෙමයි මම මේ කියන්නේ සිංහල මිනිහා ඉතරක් නෙමේ දෙමල මිනිහත් හිතන්න ඕනි විදිහ....හැබැයි දෙගොල්ලොම හිතන්නේ දෙපත්තටනේ.....දැන් යුද්දේ ඉවර වෙලා අවුරුදු 5ක් වෙනවා....තවමත් නිසි විසදුමක් දෙන්න නරි වෙලා තියෙනවා....:no::no:

    තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඕකත් අර හම්බයෝ එක්ක සහජීවනෙට යන එකේ අනිත් එක...අපි සාදරනවා හිතුවට උන් බලන් ඉන්නේ අපිට අරින්නේ කොයි වෙලේද කියලා...උඹට මතක ඇතිනේ මේකම ඉන්න පෙරුමාල් කියන එකාගේ අදහස් වල හැටි
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    උබ ගන්නේ එහෙමනම් මට කරන්න දෙයක් නැහැ.....මුස්ලිම් රටවල් අලගෙන මේ game එක ගහන්න බැහැ බන් ....බොරු සිංහයෝ නොවී ඇත්ත තත්වේ එක්ක යන්න ඕනි

    ඒක මම දන්නවා බන්.
    උබ කියපන්කො ඇමරිකාව අපිට විරුද්ද වෙන්නේ අපි ඇත්තටම වැරදි නිසාද කියලා.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    මෙහෙමයි මම මේ කියන්නේ සිංහල මිනිහා ඉතරක් නෙමේ දෙමල මිනිහත් හිතන්න ඕනි විදිහ....හැබැයි දෙගොල්ලොම හිතන්නේ දෙපත්තටනේ.....දැන් යුද්දේ ඉවර වෙලා අවුරුදු 5ක් වෙනවා....තවමත් නිසි විසදුමක් දෙන්න නරි වෙලා තියෙනවා....:no::no:

    Ooka Sinhalayata witharak kiyala hariyanne naha. Anik ayatat kiyanda oney. nethuwa ape ayata witharak kiyala therum karata weadak nahae. ehema program ekak nokarana eka sl government eke warada. minissunta hithala wenas wenna baha. eeka nisa ohoma kiyana eke palak naha.
     
    waligamaya

    Well-known member
  • තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඕකත් අර හම්බයෝ එක්ක සහජීවනෙට යන එකේ අනිත් එක...අපි සාදරනවා හිතුවට උන් බලන් ඉන්නේ අපිට අරින්නේ කොයි වෙලේද කියලා...උඹට මතක ඇතිනේ මේකම ඉන්න පෙරුමාල් කියන එකාගේ අදහස් වල හැටි

    නිවැරදි දෙෂපලනයක් තුල දැන් ලන්කවේ තියන සැම ප්‍රශ්නයකටම පිලිතුරු තියනව,
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් කතෝලික හැබැයි ඔය මතේ ගෝත්‍රික වෙන්න බැ ... මොකද මම දන්න විදියට තාම ශ්‍රීලංකාව තමා බුදු දහමේ එන ඉගැන්වීම් එක්ක රටක බහුතරයකගේ මතය තියෙන්නේ .. ඉතින් එහෙම තියෙනකොට ඒ දේ ගැන විවේචනය කරන එක හොද නැ .. මොකද අනිත් ආගම් වලට එකෙන් හානියක් නැහැ නේ .... දැන් එක එක ප්‍රශ්න තිබ්බට ඉස්සර මෙහෙම තිබ්බේ නැ

    මම ලදී ගියේ රිදී විහාරේ. ගියාම දැක්කේ සැතපෙන බුදු පිළිමේ ඉස්සරහා ටයිල් වල කොටලා තියෙනවා ක්‍රිස්තු චරිතය උපතේ සිට විපත දක්වාම ..... ඒ එක්තරා විදිහක ආගමික සංහිදියාව විදහා පෑමක් ..... නමුත් සමහර ආගම් නිසා දැන් ඇතිවී තිබෙන ප්‍රශ්න ගැන නම් කලකිරීමෙන් ඉන්නේ .....

    මගේ ආගම කතෝලික නමුත් ජාතිය සිංහල .... ඒ නිසා සිංහලයාගේ ඕනෙම දෙකට මමත් ආගම් බේදයෙන් තොරව නැගී සිටිනවා :)

    ඒ උනාට මේ රට දිඋවුණු වෙන්නේ නැත්තේ.....නිවැරදි ප්‍රශ්නය අදුර ගන්නේ නැතුව......අගමැ දේශපාලනයට පටලවන නිසා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    නැකැත් රාල;16640337 said:
    ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතනද ඔහොම කථාවක් තියන්නෙ? බෞද්ධයෙක්ට විතරයි ජනාධිපති වෙන්න පුලුවන් කියල? :no:

    raja kale idan pawatha ena "pera siritha" eke thiyanawa.
    eekata pitin gihin thama sri wikrama anagaththe

    lankawe baudda nowana kenek nayakaya wunoth uta wenneth oya tikama thama. rate sirith wirith walata anuwa inna one moka awath

    penawane joffrey pons ta wechcha wade :rofl::rofl:

    history repeats always:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ooka Sinhalayata witharak kiyala hariyanne naha. Anik ayatat kiyanda oney. nethuwa ape ayata witharak kiyala therum karata weadak nahae. ehema program ekak nokarana eka sl government eke warada. minissunta hithala wenas wenna baha. eeka nisa ohoma kiyana eke palak naha.

    සහතික ඇත්ත...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    එක හරි ....එකට අනිත් ජාතින් පාගාගෙන ඉදලා හරියන්නේ නැහැනේ....දේශපාලනය , සංවර්දනය කියන්නේ එකක් අගමැ කියන්නේ වෙන එකක්

    ජාතින් පැගිමකට ලක් වෙලා තියෙන්නේ තර්ජනයක් වුන නිසා .... මම හිතන්නේ නැ හැම ආගමක් එක්කම ප්‍රශ්න තියෙනවා කියලා
    මේකයි මේ වගේ දේවල් වෙන කොට කොටසක් ඉන්නවා තමන්ගේ තරහ මරහ පිරිමහගන්න කට්ටියක් ... ඉතින් උන්ගෙන් තමා මේකට විෂබීජ එකතු වෙලා තියෙන්නේ
    මම ප්‍රසිද්දියේ ප්‍රකාශයක් කරනවා තව ටිකකින් ... සමහර අයට එක නම් දිරවන්නේ නැති වෙයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    raja kale idan pawatha ena "pera siritha" eke thiyanawa.
    eekata pitin gihin thama sri wikrama anagaththe

    lankawe baudda nowana kenek nayakaya wunoth uta wenneth oya tikama thama. rate sirith wirith walata anuwa inna one moka awath

    penawane joffrey pons ta wechcha wade :rofl::rofl:

    history repeats always:P

    දැන් ජිවත් වෙන මිනිස්සුන්ට තමයි ඔය ඔක්කොම......සුද්දෝ ඇවිල්ල බවුධ වෙලාද කොලේ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නැකැත් රාල;16640337 said:
    ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතනද ඔහොම කථාවක් තියන්නෙ? බෞද්ධයෙක්ට විතරයි ජනාධිපති වෙන්න පුලුවන් කියල? :no:

    මචො ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ එහෙම එකක් තියනව වගෙ මට මතකයි :dull:
     
    00020408.gif