මමත් කතෝලික හැබැයි ඔය මතේ ගෝත්‍රික වෙන්න බැ ... මොකද මම දන්න විදියට තාම ශ්‍රීලංකාව තමා බුදු දහමේ එන ඉගැන්වීම් එක්ක රටක බහුතරයකගේ මතය තියෙන්නේ .. ඉතින් එහෙම තියෙනකොට ඒ දේ ගැන විවේචනය කරන එක හොද නැ .. මොකද අනිත් ආගම් වලට එකෙන් හානියක් නැහැ නේ .... දැන් එක එක ප්‍රශ්න තිබ්බට ඉස්සර මෙහෙම තිබ්බේ නැ
මම ලදී ගියේ රිදී විහාරේ. ගියාම දැක්කේ සැතපෙන බුදු පිළිමේ ඉස්සරහා ටයිල් වල කොටලා තියෙනවා ක්‍රිස්තු චරිතය උපතේ සිට විපත දක්වාම ..... ඒ එක්තරා විදිහක ආගමික සංහිදියාව විදහා පෑමක් ..... නමුත් සමහර ආගම් නිසා දැන් ඇතිවී තිබෙන ප්‍රශ්න ගැන නම් කලකිරීමෙන් ඉන්නේ .....
මගේ ආගම කතෝලික නමුත් ජාතිය සිංහල .... ඒ නිසා සිංහලයාගේ ඕනෙම දෙකට මමත් ආගම් බේදයෙන් තොරව නැගී සිටිනවා![]()









හූ නෝ ඔයා.....?? 