Samsung Galaxy Note 3

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    fake ekak aran tread eka dala , bump kara kara dagalanawa.....original ekak gathtthoth ube ammath dei sathutata :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මං අද පත්තරේට දැම්මා පත්තරේ අරගෙන බලාගනින් රෙද්දේ රෙවිව් රෙවිව් වැඩක් නෑ නේ බං මම අරගෙන ඉවරයි නේ ඇයි උඹටත් ගන්න ආස හිතුනද??

    නැතුව යකො 78ක් දීලා ඕක අරන් ඇට දෙක වගේ පරිස්සං කරනවට වඩා ලාබ නැද්ද 14ට හය මාසයක් ඕක පැද්දොත් :P
     
    Feb 28, 2010
    1,145
    26
    0
    පැටියා;16638044 said:
    නැතුව යකො 78ක් දීලා ඕක අරන් ඇට දෙක වගේ පරිස්සං කරනවට වඩා ලාබ නැද්ද 14ට හය මාසයක් ඕක පැද්දොත් :P

    ඒක තමා මාත් ගත්තෙ බං රිවිව් කරන්නමට hakiyawak na
     
    Feb 28, 2010
    1,145
    26
    0
    fake ekak aran tread eka dala , bump kara kara dagalanawa.....original ekak gathtthoth ube ammath dei sathutata :P

    හොදටම රිදිලා උඹට ෆේක් එකක්වත් නෑ නේ මම මේක ඩිගටම බුම්ප් ක්‍රනව මචං
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    9305664.gif

    congrats mokadda dan oka damma pattare
     
    Feb 28, 2010
    1,145
    26
    0
    දාහතරයි කිව්වෙ දාහතරදාහයිද...? යකෝ එච්චර අඩුවට දෙනවද බං නෝට් 3 එකක්..:(

    14 ta tiyenne clone ne ban.. Note 3
    උඹට ඉතිං දැං අඩුවට ෆෝන් ගන්න දෙයක් නෑ නේ ලොකු අත්තක් අහුවෙලානෙ තියෙන්නේ
     
    Feb 28, 2010
    1,145
    26
    0
    Fm radio kohenda ban note 3 eke

    epic fail
    :lol::lol::lol:

    උඹලා රවට්ටන්න නෙවේ ඩෝ දැම්මේ ඕක මොකද්ද බං රේඩියෝ ඇප් එක හයිඩ් කොරා නම් epic pass ලොලේ ලොල්