මං අද පත්තරේට දැම්මා පත්තරේ අරගෙන බලාගනින් රෙද්දේ රෙවිව් රෙවිව් වැඩක් නෑ නේ බං මම අරගෙන ඉවරයි නේ ඇයි උඹටත් ගන්න ආස හිතුනද??

පැටියා;16638044 said:නැතුව යකො 78ක් දීලා ඕක අරන් ඇට දෙක වගේ පරිස්සං කරනවට වඩා ලාබ නැද්ද 14ට හය මාසයක් ඕක පැද්දොත්![]()
fake ekak aran tread eka dala , bump kara kara dagalanawa.....original ekak gathtthoth ube ammath dei sathutata![]()
උඹ කොහොමද සිංහලයෝ එහෙම කියන්නේ
Phone akak dakka gaman kiyanna puluwanne machan.....
14 මචන්

දාහතරයි කිව්වෙ දාහතරදාහයිද...? යකෝ එච්චර අඩුවට දෙනවද බං නෝට් 3 එකක්..

![]()
congrats mokadda dan oka damma pattare
දාහතරයි කිව්වෙ දාහතරදාහයිද...? යකෝ එච්චර අඩුවට දෙනවද බං නෝට් 3 එකක්..
Fm radio kohenda ban note 3 eke
epic fail![]()