2014 May -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    5G2JLHj.png

    සසල හද විල් තෙර with
    DuthKimbula




    gayankuwait 113
    Gasa84 112
    urajdrlk 77
    යාළුවා 64
    anju.r 62
    Ereshaz77 61
    JesonRulez 58
    kra 48
    cedric1986 44
    sasliit 40
    rashee_irosh 32
    dilrasan 30
    hacker T 28
    U_knw_me 28
    waligamaya 24
    Randike Mendis 23
    dj gamaya 22
    නැකැත් රාල 15
    hancok 11
    maxboysl 8
    donta 5
    -LotusMoon- 5
    nuwanchaminda 4
    minipura 4
    Elysium 4
    Rex921 4
    Vladimir Putin 4
    ilanganthilaka 3
    \m/amila\m/ 3
    janakaaj 3
    maxxan 3
    tintin123 1
    Kushan_Sameera 1
    Kasun k 1
    Mirrors 1
    ModelSriLanka 1
    thomian 1
    d_lucifer 1
    TYGRA 1
    lahirumax0 1
    GTRZ 1

    Thanks for being with
    ElaKiri Interactive Radio
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඉතිං බං මම මේකෙ හැමදාම එල්ලිලා ඉදල හරි යනව ද?:dull:
    අළුත්න් එන පරම්පරාවට තැන දීල අපි යන්න ඕන.....
    නාකි දිගටම එල්ලිලා ඉන්න එක තරුණ අසහනයට සහ ජාතිය පස්සට යාමට හේතුවක්........

    :shocked: හැළයා පෙන්ශන් ගනී...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම එළකිරි රේඩියෝ අහන්න ආවට වැඩිය අහන්නේ නැත්තේ මගේ taste එක ටිකක් වෙනස් නිසා. මම පරණ සින්දුවලට කැමතියි. එත් පරණ music වලට කැමති නෑ. ඇත්තම කියන්නම්කො. කපුගේ sunflowers එක්ක කියන සින්දුවලට මම පට්ටම ආසයි original සින්දුවලට වඩා. ඒක වැරදියි කියලා දන්නවා. ඒත් ඉතින් මගේ කැමැත්ත ඒකයි. ඒ නිසා මම කැමතියි ටිකක් අලුත් music එක්ක තියෙන ලස්සන සින්දු අහන්න. කපුගේ, නාමල් උඩුගම, රෝහණ බෝගොඩ, චාමර වීරසිංහ, චන්දන ලියනාරච්චි මම කැමතිම ගායකයෝ. :) :)
    (ඉරාජ්, භාතිය වගේ එවුන්ට කැමතිම නෑ)

    Yeah..... මාත් ඉල්ලුවා බං..... කොහෙද මට කුණුගබ්බෙන් බැන්නා නෙව මේ හැළයා...... :baffled: :dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16641592 said:
    ඩෝප්ද :P
    දැහැන් ගත වෙලා show එක ඇහුවේ .. දනුයිපියවී සිහියට ආව :baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ටම ශෝ එක ඈ..
    රෙකෝඩිං එකත් අප් කරලා දාන්නකො...
    මං අතරින්පතර ඇහුවෙ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දියසේනලා පහල වෙන්න නම් අපි යන්න ඕන...
    ඒක තෙරිය ඉල්ලෙයි තම්බි?
    අපි මෙහෙම ඉන්න කොට ආ ඉන්නවනේ කියල උන් එන්නෙ නෑ....
    නැති වුනාම අඩුව දැනිල පුරවන්න එයි.........

    කොහොම වුණත් මගේ රේඩියේ කර්මාන්තය මේ වසර අවසන දක්වා පමණක් වෙයි....
    අළුත් කොල්ලො කෙල්ලො ටිකට අත දීල, අන් ස්ථාවර වුනාම මම යනව මචං....
    ඒක තමා විය යුත්තේ..........
    තෙරිය ඉල්ලෙයි තම්බි:baffled::baffled::baffled::baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෝ බොල බූලුවො තොගෙ ෂෝ එක :frown:
    අපි මෙහෙම ඉන්න කොට ආ ඉන්නවනේ කියල උන් එන්නෙ නෑ....
    නැති වුනාම අඩුව දැනිල පුරවන්න එයි.........

    කොහොම වුණත් මගේ රේඩියේ කර්මාන්තය මේ වසර අවසන දක්වා පමණක් වෙයි....
    අළුත් කොල්ලො කෙල්ලො ටිකට අත දීල, අන් ස්ථාවර වුනාම මම යනව මචං....
    ඒක තමා විය යුත්තේ.........