2014 May -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
රැදී සිටි සියළු ම දෙනාට ස්තූතියි සහ පින්.........
නැවත හමුවීම තව සති දෙකකින්....
එතෙක් සියලු දෙනාට ම යථාලාභසංතුෂ්ඨිමත් සුබ දවසක් වේවා!!!
1000957_583393468384943_1434864406_n.jpg
1000957_583393468384943_1434864406_n.jpg
1000957_583393468384943_1434864406_n.jpg
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට මුළු එලකිරියේම එවුන් පිටිපස්සේ පෙලියේද හිටියේ ....අනේ නිකන් බොරු නොකර ඉදපල්ලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරි අපි විසඳුමකට ආවා කියහන්කෝ. එත් කවුද ඕව ක්‍රියාත්මක කරන්නේ?

    අපි අත්සන් ලක්ෂයක් online හොයලා ජන්දිපතිටයි අදාල බලදරින්ටයි යොමු කරමු.....ජාතික අර්බුදයට තරුණ විසදුම කියලා :):):):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද ෂෝ එක නම් පට්ට,වැඩිය තර්ඩ් එක පැත්තේ අවේ නැති උනාට මුල ඉදලා අහගෙන හිටයේ, පුළුවන් නම් " විජය කුමාරතුංග " මහත්මයා ගැනත් මේ වගේ ෂෝ එකක් කරන්නකෝ,
    බලමු...
    විජය ගේ කලාව ගැන විනා දේශපාලනය ගැන කරන්න බැරිවෙයි. මොකද කපුගේ සහ විජය බැලුවාම කපුගේට සාපේක්ෂව විජය දේශපාලන හුළං අස්පයෙක් නිසා.........
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බලමු...
    විජය ගේ කලාව ගැන විනා දේශපාලනය ගැන කරන්න බැරිවෙයි. මොකද කපුගේ සහ විජය බැලුවාම කපුගේට සාපේක්ෂව විජය දේශපාලන හුළං අස්පයෙක් නිසා.........

    කිබුලයියේ.....උබවත් මේකට විසදුමක් කියපන්කො
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බලමු...
    විජය ගේ කලාව ගැන විනා දේශපාලනය ගැන කරන්න බැරිවෙයි. මොකද කපුගේ සහ විජය බැලුවාම කපුගේට සාපේක්ෂව විජය දේශපාලන හුළං අස්පයෙක් නිසා.........

    මම කැමතියි වෙනසකටත් එක්ක විජය බණ්ඩාර වැලිතුඩුව වගේ එකෙක්ගේ සින්දු තියෙන program එකක් කරනවා නම්. උන්ගේ ජීවිත කතා වලින් නම් වැඩක් වෙන එකක් නෑ. එත් කාලයක් මිනිස්සුන්ගේ හිත්වලට වැදුණු සින්දු ටිකක් කියපු එකෙක්. මම තාමත් අහනවා...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපි අත්සන් ලක්ෂයක් online හොයලා ජන්දිපතිටයි අදාල බලදරින්ටයි යොමු කරමු.....ජාතික අර්බුදයට තරුණ විසදුම කියලා :):):):)

    ඊට කලින් පුළුවන් නම් ලංකාවට paypal enable කරවලා දීපන්. අපි මේ සල්ලි ගෙන්න ගන්න දහ දුක් විඳිනවා.. :( :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කැමතියි වෙනසකටත් එක්ක විජය බණ්ඩාර වැලිතුඩුව වගේ එකෙක්ගේ සින්දු තියෙන program එකක් කරනවා නම්. උන්ගේ ජීවිත කතා වලින් නම් වැඩක් වෙන එකක් නෑ. එත් කාලයක් මිනිස්සුන්ගේ හිත්වලට වැදුණු සින්දු ටිකක් කියපු එකෙක්. මම තාමත් අහනවා...
    අන්න අපේ අළුත් සෙට් එකට හොද යෝජනාව......

    මමත් මේ ඉන්නේ මගේ අනුප්‍රාප්තිකයෙක් එන තුරු බං....මේක දීල යන්න...
    අපි මේ හපුටු නාකි මේකෙ ඉදල හරියනව යැ දිගට ම...........
     
    • Like
    Reactions: dj gamaya

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊට කලින් පුළුවන් නම් ලංකාවට paypal enable කරවලා දීපන්. අපි මේ සල්ලි ගෙන්න ගන්න දහ දුක් විඳිනවා.. :( :(

    මගේ account එකට දාපිය මම බොට වෙස්ටෙර්න් යුනියන් එකෙන් එවන්නම් :dull:
     
    waligamaya

    Well-known member
  • කවුරු හරි මේකට විසදුමක් කියපල්ලෝ.....හැමදාම මෙහෙම තරහා කාරයෝ වගේ ඉන්නද කල්පනාව :angry::angry::angry::angry::angry:

    මටත් දෙමලුත් එක්ක තියෙන්නේ පට්ට මලක්.....එත් ඒ මල පැත්තකින් තියලා මේ කතා කරන්නේ විසදුමක් ඕනි නිසා :angry::angry:

    යලු දෙමල මිනිත්සු කියන්නෙ හරිම අහින්සක මිනිත්සු ජතියක්. අපේ වගෙම උන්ගෙ දේශපලුවො තමයි මේ බොදුම් වදි වැඩ කරන්නෙ. ඉතින් මොලඔකවෙ ඉන්න සියලු ජතින් නිවැරදි දෙශපලන ක්‍රමයකට නම්ම ගන්න ඔන එමහින් මේ සියලු ප්‍රශ්න විසද ගන්න පුලුවන් එකට ඉස්සෙල්ලම පුලුවන් තරම් ජනතව දැනුවත් කරන්න ඔන. මෙක කරන්න පුලුවන් දැනට ඉන්න එකම කට්ටිය jvp තමයි.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    දැන් උබලා සැහෙන කතා කරනවනේ

    මුලින්ම මලක් වගේ ෂෝ එකක් කරපු අපේ හැලයාට මාගේ හදපිරි ප්‍රණාමය පුද කරා සිටිනවා

    යකෝ
    තර්ජනය තියෙන්නේ මුස්ලිම් ජාතියටවත් දෙමළ ජාතියටවත් නෙමේ සිංහල ජාතියට විතරයි

    අදහන ආගම මොකක් උනත් ජාතිය සිංහල නම් ඒ වෙනුවෙන් අපි කව්රු කවුරුත් නැගී සිටින්න ඕනේ මොකද දැන් හැම කෙනාම අයිතිය ඉල්ලන්නේ සිංහල ජාතියට ඇගිල්ල දික් කරලා එත් සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන්න ඕනේ එවුනුත් අනිත් එවුන්ට කඩේ යනවා

    ඔහොමද වෙන්න ඕනේ
    අපිට නැති උන දවසට උබලා මොකද කරන්නේ
    ඔය මොන තියෝරි තිබ්බත් වැඩක් තියෙනවද කෙලවාගෙන ආ ?

    යකෝ ජාතිය වෙනුවෙන් කා ගහපන් ..... ආගම තියෙන්නේ අදහන්න ජාතිය නැත්නම් ආගමත් නැහැ මේක අනිත් පැත්ත හැරුනොත්

    අන්න එකත් මතක තියා ගනින්

    අපිට තියෙන්නේ මේ මහා පොළොව විතරයි ... එක නැති කරගන්න එපා කාලකන්ණි වෙලා
    කලිසමක් ඇදගෙන පාරේ යනකොට ඔය ගැනත් හිතපන්

    මගේ ආගම කතෝලික නමුත් ජාතිය සිංහල .... ඒ නිසා සිංහලයාගේ ඕනෙම දෙකට මමත් ආගම් බේදයෙන් තොරව නැගී සිටිනවා :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්න අපේ අළුත් සෙට් එකට හොද යෝජනාව......

    මමත් මේ ඉන්නේ මගේ අනුප්‍රාප්තිකයෙක් එන තුරු බං....මේක දීල යන්න...
    අපි මේ හපුටු නාකි මේකෙ ඉදල හරියනව යැ දිගට ම...........

    උබ පිස්සු දොදවනවද?....දීල යන්න හිතන්නවත් එපා.....මෙහෙමවත් වැදගත් radio වැඩසටහනක් මේකේ තියෙන්නම ඕනි :angry::angry:
     
    ඔය පොල්ගෙඩි අකුරින්ම කියපන්කො.....කැ ගහලා කැ ගහලා අපිට හම්බ වෙන අන්තිම ප්‍රතිපලය ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබ පිස්සු දොදවනවද?....දීල යන්න හිතන්නවත් එපා.....මෙහෙමවත් වැදගත් radio වැඩසටහනක් මේකේ තියෙන්නම ඕනි :angry::angry:
    ඉතිං බං මම මේකෙ හැමදාම එල්ලිලා ඉදල හරි යනව ද?:dull:
    අළුත්න් එන පරම්පරාවට තැන දීල අපි යන්න ඕන.....
    නාකි දිගටම එල්ලිලා ඉන්න එක තරුණ අසහනයට සහ ජාතිය පස්සට යාමට හේතුවක්........
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අන්න අපේ අළුත් සෙට් එකට හොද යෝජනාව......

    මමත් මේ ඉන්නේ මගේ අනුප්‍රාප්තිකයෙක් එන තුරු බං....මේක දීල යන්න...
    අපි මේ හපුටු නාකි මේකෙ ඉදල හරියනව යැ දිගට ම...........

    මම එළකිරි රේඩියෝ අහන්න ආවට වැඩිය අහන්නේ නැත්තේ මගේ taste එක ටිකක් වෙනස් නිසා. මම පරණ සින්දුවලට කැමතියි. එත් පරණ music වලට කැමති නෑ. ඇත්තම කියන්නම්කො. කපුගේ sunflowers එක්ක කියන සින්දුවලට මම පට්ටම ආසයි original සින්දුවලට වඩා. ඒක වැරදියි කියලා දන්නවා. ඒත් ඉතින් මගේ කැමැත්ත ඒකයි. ඒ නිසා මම කැමතියි ටිකක් අලුත් music එක්ක තියෙන ලස්සන සින්දු අහන්න. කපුගේ, නාමල් උඩුගම, රෝහණ බෝගොඩ, චාමර වීරසිංහ, චන්දන ලියනාරච්චි මම කැමතිම ගායකයෝ. :) :)
    (ඉරාජ්, භාතිය වගේ එවුන්ට කැමතිම නෑ)