බින්දු;16641828 said:උඹටත් ලැජ්ජ නෑ නේ![]()
![]()

අපි දෙවිවරුන් වලටත් වඩා බලසම්පන්න පිටසක්වල ජීවීන්.අපි ගෝඩ්ස්ලා වගේ ඒලියන්ස්ලා.
ඔරිතුමනි ඔබතුමා කොහෙද වාශ්ප වෙලා හිටියේ 

අපි දෙවිවරුන් වලටත් වඩා බලසම්පන්න පිටසක්වල ජීවීන්.අපි ගෝඩ්ස්ලා වගේ ඒලියන්ස්ලා.

ඔබ තුමා ජල දෙවියන් ලෙසත් ආවා නේද උතුමාණෙනි? මම මේ වතුර ටිකක් බොන ගමන්. ඔබතුමාගේ ගුණ මහිමය මේකෙත් ඇති නේද?![]()