yamaha tricker බයික් එක කොහොමද
yamaha tricker බයික් එක හොදයි ද,
පාට්ස් එහම ලංකාවේ ගන්න පුළුවන් ද.
මොනවාද බයික් එකේ එන ලෙඩ.
හොදම තත්වයේ එකක් කියද යන්නේ,
තෙල් කොච්චර කරනවාද,
දන්න අය විස්තරයක් දානවද
bump එකක් හරි දාලා යන්න හොදේ
yamaha tricker බයික් එක හොදයි ද,
පාට්ස් එහම ලංකාවේ ගන්න පුළුවන් ද.
මොනවාද බයික් එකේ එන ලෙඩ.
හොදම තත්වයේ එකක් කියද යන්නේ,
තෙල් කොච්චර කරනවාද,
දන්න අය විස්තරයක් දානවද
bump එකක් හරි දාලා යන්න හොදේ


ලෑලි සීට් එක්ක රේස් යන්න එපා බං.... උඹේ පල්සරේටත් ලැජ්ජාවක්......
පාරෙනම් යනව ඔය මොඩ්ල් එක.ඒත් ජපන් හින්ද ස්පෙයාපාර්ට්ස් ගැනත් සැලකිලිම්ත් වෙන්න
නැත්නම් ගත්ත වගේ නෙමේ එපා වෙයි මෙන්ටේන් කරන්න ගියාම 
