ලහිරු පෙරේර ඔච්චරට උඩ දාන සනුක කවුද?

cool_sl80

Member
Feb 17, 2012
147
43
0
ලහිරු පෙරේර ඔච්චරට උඩ දාන සනුක කවුද?

මට මේක ලියන්න හිතුනේ මේ දවස්වල යන ත්‍රෙඩ් දිහා බලලා..
ලහිරු මව්බිම එක්ක තිබුන ඉන්ටවීව් එකක සනුක කියලා කෙනෙක් ගැන කියනවා.

කවුද මේ සනුක? ඇත්තටම ටැලන්ට් එකක් තියෙනවද?

මම හිතන විදියට සනුක කියන්නෙ ලහිරු, මනුරන්ග ඇතුලු අය විසින් කරගෙන යන "මියුසික් අවන්" එකට එන කෙනෙක් වෙන්න ඕන.
පහුගිය දවස්වල හොටෙල් කැලිෆෝනියා සින්හල ගීතයක් සන්සරණය වෙනවානේ.

මෙන්න ලින්ක් එක

http://www.elakiri.com/forum/showthread.php?t=1614427

ආන්න ඒකේ කහ පාට ඇදන් ඉන්නෙ සනුක වෙන්න ඕන.
ටැලන්ට් එකක් තියෙනවා වගේ පේනවා.

පොඩ්ඩක් මෙන්න මේ වීඩියෝ එකත් බලන්න. මේක කියන්නෙට් සනුක.

https://www.youtube.com/watch?v=sqtNlsqabu8

දැන්
සනුක ගේ වීඩියෝ එකක ලහිරු ඉන්නවා බලමුද?

ලින්ක් එක :

https://www.youtube.com/watch?v=8iYdUw11k9w

ටැලන්ට් එකක් තියෙනද නැද්ද කියන්න මම දන්නෙ නැහැ.
කොහොම උනත් ලහිරු, සනුක ගැන කිව්ව නිසා කවුද කියලා පොඩ්ඩක් හොයන්න හිතුනා.

ඔය හොයාගත්තු ඒව තමයි බෙදාගත්තෙ.
පුලුවන්නම් කියපන් මම සනුකට **** දීලා කියලා ..

:angry: :angry: :angry: :angry: :angry:
 
Last edited:

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මහා ලොකු විශේෂ හැකියාවක් නෑ .ඔයිට වඩා හොදට සින්දු කියන්න පුළුවන් අය ලංකාවේ ඕනේ තරම් ඉන්නවා
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අහ් hotel California එකේ දඟලන්නේ ඌද? :rofl: :lol:

    මට නම් ඌ පඩ ශෝ කාරයෙක් වගේ.... :yes: :oo: සිංදුව කියන එකානම් සුපිරි :D

    කෝ බං උගේ වැඩ ඉස්සරහට බලා ගන්න පුලුවන් පුලුවන් කියන්නේ ඔච්චර තටමන්නේ මොකෝ බං..ඔච්චර වැඩ්ඩනම් දාපන්කෝ හරි හමන් සින්දුවක්....
     
    Feb 28, 2010
    1,145
    26
    0

    ඒකනෙ ඉතින් උබලත් එක්ක බැරි..
    :growl: :growl: :growl:

    ආතල් එකට කිව්වෙ බං ඔය එකාගෙ නෙවේ අර කොන්ඩෙ බැදපු පොර ගැන විස්තරයක් දාපං
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    lahiru kiyanne mona ponsiyek da ban... Uta uge sindu wala therumak wath hariyata kiyanna dannawada???? Rs. 500 ticket ekak aran Kemadasa master ge agni opera ekak nobala Rs. 17,500 dila yani ge show balapu un inna ratak meka. Ehema eke lahirula wage music kana un gana mona kathada....
     
    yanni case ekata nm I agree wt u
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    lahiru kiyanne mona ponsiyek da ban... Uta uge sindu wala therumak wath hariyata kiyanna dannawada???? Rs. 500 ticket ekak aran Kemadasa master ge agni opera ekak nobala Rs. 17,500 dila yani ge show balapu un inna ratak meka. Ehema eke lahirula wage music kana un gana mona kathada....

    අපේ උන්දලා පට්ට posh නේ බන්... එක හොදයි.. නමුත් වැරැද්ද තියෙන්නේ තමන්ගේ දේවල තියෙන වටිනාකම අදුනගන්න බැරි වීම... දෙපැත්තම balance කරගන්නවානම් හොදයි...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ado mu sangeeth wickramasinghe ge putha ban..man hithuwe wayo eke sangeeth ge putha kiyala...uta sindu kiyanna nam puluwan wage penawa...