Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    1994-05-20
    2.34PM
    Kuliyapitiya

    ගොඩක් ස්තුති මගේ වෙලාව තෝරගත්තට මට දැනගැනීමට අවශ්‍ය

    1. ඉදිරි අධ්‍යාපන කටයුතු
    2. විදේශ ගතවීම් සම්බන්ධව පමණි

    තමාගෙන් පියාට තරමක් අසුබ තත්වයක් ඇති කරන කේන්දරයක් වුවද ධර්මනුකූල ජීවිතයකට කැමති ආගමික කටයුතු වලට නැඹරුවක් දක්වන සහ ජ්‍යෝතිෂ්‍ය වැනි විශයන් කෙරෙහි යම් කැමැත්තක් පවතින චරිතයකි.

    උසස් අධ්‍යාපනය

    විදේශගතවී ඉහල උසස් අධ්‍යාපනයක් ලබා ගනී.බොහෝ විට තම මනසේ ඇත්තේද එයයි.බිස්නස් මැනේජ්මන්ට් , මූල්‍ය කටයුතු හා සම්බන්ධ උපාදියක් සහ එහි දිගුවක් ලෙස උදා - මාස්ටර්ස් (එමෙස්සී , ම්බීඒ ) වැනි උපාධි පාඨමාලවක් හැදෑරීමට වාසනාව ඇත.

    රැකියාව

    විදේශයන් විදිශයන් හා සම්බන්ධ වන මූල්‍ය කටයුතු, මූල්‍ය කටයුතු විශ්ලේශනය වැනි රැකියාවක් පිළිබඳව කැමැත්තක් ඇත.එලෙසම එම අංශයේ රැකියාවක් ඔබගේඋසස් අධ්‍යාපන කටයුතු අවසානයේ දී ලැබෙනු ඇත. එවැනි රැකියාවක් හල උගත් අය සමඟ මිත්‍රශීලීව තම රැකියාව කරනු ලැබේ.විවිධ රටවල් හා තොරතුරු හුවමාරු (ඉන්ෆොමේෂන් මැනේජ්මන්ට් )වැනි කටයුතුද ගැලපේ.විදේශ සම්මන්ත්‍රන සඳහා සහබාගි වීමට අවස්ථා සැලසේ.

    විවාහය

    තම සහකාරිය බොහෝ විට විදේශයකදී හෝ උසස් අධ්‍යාපනය ලබන එසේ නොවේ නම් තමා රැකියාව කරන ස්ථානයකදී හමුවිය හැක.විශේශත්වය වන්නේ බොහෝ විට ඇයද ඔබේ රැකියාව හා සම්බන්ධව කටයුතු කරන තැනැත්තියකු විය හැක.පිටරට කෙල්ලෙකුටද කැමැත්තක් නැතුවාම නොවේ.

    දැනට පවතින දශා කාලය

    8 වැන්නේ කුජගේ මහ දශාවක් පවතී.ශරීර සෞඛ්‍යට සුබ නැත.මනස සංවර කර ගත යුතු කාලයකි.2015/5 න් පසු පියාට තරමක් අපල කාලයකි.තමාටද ශරීරයේ ලේ හා සම්බන්ධ අසනීප තත්වයක් ඇති විය හැක.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Originally Posted by teshan_1994 View Post
    1994-05-20
    2.34PM
    Kuliyapitiya

    ps -

    ලැබීමට තිබෙන රාහුගේ රාහු අතුරු දශා කාලය 2016/4 - 2018/12 ඔබට සියලු අතින්ම තද බල අපල කාලයකි.ධනය විනාශ වන කාලයකි.ලඟම ඤාතියකුගේ අභාවයක් අසන්නට ලැබෙනු ඇත.
     
    Last edited:

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,891
    1,549
    113
    නැකැත් රාල;16645678 said:
    පවුසියෝ මම එහෙනම් මේක ගන්නවා බලන්න.....

    thank youuuuuuu, sooooooo much..godakkkkkkkkk pin....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පවුසියෝ,නැකතෝ ...මගේ විවාහය කවදා සිදු වෙයිද ? :eek::rolleyes:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,922
    9,292
    113
    Microsoft
    mage wistharath kiyannako
    avatar464475_2.gif
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,922
    9,292
    113
    Microsoft
    1995.03.23
    09.13PM
    Anuradhapura

    දැනගනිමට අවශ්‍ය

    1.adhyapanaya
    2.රැකියාව
    3.විවාහය
    4.අනාගත ජිවිතය

    avatar464475_2.gif
    avatar464475_2.gif
    avatar464475_2.gif
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,751
    24,032
    113
    tracing Geo-location.. ... ...
    මේකත් බලල දෙන්නකෝ..

    1992.08.16
    12.43 PM
    Kegalle

    මටත් දැනගන්න ඕනි
    රැකියාව..
    පවුල් ජීවිතය..
    අනාගතය

    ගැන තමයි..
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    තමාගෙන් පියාට තරමක් අසුබ තත්වයක් ඇති කරන කේන්දරයක් වුවද ධර්මනුකූල ජීවිතයකට කැමති ආගමික කටයුතු වලට නැඹරුවක් දක්වන සහ ජ්‍යෝතිෂ්‍ය වැනි විශයන් කෙරෙහි යම් කැමැත්තක් පවතින චරිතයකි.

    උසස් අධ්‍යාපනය

    විදේශගතවී ඉහල උසස් අධ්‍යාපනයක් ලබා ගනී.බොහෝ විට තම මනසේ ඇත්තේද එයයි.බිස්නස් මැනේජ්මන්ට් , මූල්‍ය කටයුතු හා සම්බන්ධ උපාදියක් සහ එහි දිගුවක් ලෙස උදා - මාස්ටර්ස් (එමෙස්සී , ම්බීඒ ) වැනි උපාධි පාඨමාලවක් හැදෑරීමට වාසනාව ඇත.

    රැකියාව

    විදේශයන් විදිශයන් හා සම්බන්ධ වන මූල්‍ය කටයුතු, මූල්‍ය කටයුතු විශ්ලේශනය වැනි රැකියාවක් පිළිබඳව කැමැත්තක් ඇත.එලෙසම එම අංශයේ රැකියාවක් ඔබගේඋසස් අධ්‍යාපන කටයුතු අවසානයේ දී ලැබෙනු ඇත. එවැනි රැකියාවක් හල උගත් අය සමඟ මිත්‍රශීලීව තම රැකියාව කරනු ලැබේ.විවිධ රටවල් හා තොරතුරු හුවමාරු (ඉන්ෆොමේෂන් මැනේජ්මන්ට් )වැනි කටයුතුද ගැලපේ.විදේශ සම්මන්ත්‍රන සඳහා සහබාගි වීමට අවස්ථා සැලසේ.

    විවාහය

    තම සහකාරිය බොහෝ විට විදේශයකදී හෝ උසස් අධ්‍යාපනය ලබන එසේ නොවේ නම් තමා රැකියාව කරන ස්ථානයකදී හමුවිය හැක.විශේශත්වය වන්නේ බොහෝ විට ඇයද ඔබේ රැකියාව හා සම්බන්ධව කටයුතු කරන තැනැත්තියකු විය හැක.පිටරට කෙල්ලෙකුටද කැමැත්තක් නැතුවාම නොවේ.

    දැනට පවතින දශා කාලය

    8 වැන්නේ කුජගේ මහ දශාවක් පවතී.ශරීර සෞඛ්‍යට සුබ නැත.මනස සංවර කර ගත යුතු කාලයකි.2015/5 න් පසු පියාට තරමක් අපල කාලයකි.තමාටද ශරීරයේ ලේ හා සම්බන්ධ අසනීප තත්වයක් ඇති විය හැක.

    ඔව් අය්යේ ඇත්තටම අපේ අප්පච්චිට මේ දවස් වල කකුලේ තුවාලයක් ඇවිල්ල දියවැඩියාව නිසා ගොඩක් අමාරු වෙලා ඉන්නේ
    :(:(:(:(
    මම ඊලග මාසේ ඔස්ට්‍රේලියාව යනවා බිස්නස් මැනේජ්මෙන්ට් ඩිග්රියකට අවුරුදු 3කට :):):)

    ආහ මම කැමතිත් ඔස්ට්‍රේලියාවේම කෙල්ලෙක්ට තම :):):)

    අයියා ගොඩක් ස්තුති මගේ වෙලාව බැලුවට
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    1995.03.23
    09.13PM
    Anuradhapura

    දැනගනිමට අවශ්‍ය

    1.adhyapanaya
    2.රැකියාව
    3.විවාහය
    4.අනාගත ජිවිතය

    උබෙ අනාගතෙ පැහැදිලි:lol:

    1987-03-23
    උදේ 8.30
    ගාල්ල
    මගෙ එකටත් මොනා හරි කරලා දෙන්න පීං සිද්ද වෙනවා:)
     
    Last edited: