අපේ පැත්තේ පල්ලියෙත් තියනවා මම හිතන විදියට. ඒක හාරන්න තමයි ක්‍රමයක් නැත්තේ!!! හැබැයි මට මතක විදියට එතන තණකොල නම් තිබුනා!!! හැබැයි ඒ හරියේ ෆෝන් වැඩ කරන්නේ නෑ. කොල්ලෝ කියන්නේ හොල්මන් ඉන්නවා කියලා
father එක්ක කතා කරගෙන වැඩේ සෙට් කරපංකො, ෆාදට කියපං එලකිරියෙ උන් ටික ප්‍රජාසේවයක් වශයෙන් තින්ත ගාන්න එනවා කියලා, කට්ටියක් පේන්ට් කරනකොට කට්ටියක් බඩු පන්න ගන්න පුලුවන්

යකො එහෙනම් බඩුම තමයි,father එක්ක කතා කරගෙන වැඩේ සෙට් කරපංකො, ෆාදට කියපං එලකිරියෙ උන් ටික ප්‍රජාසේවයක් වශයෙන් තින්ත ගාන්න එනවා කියලා, කට්ටියක් පේන්ට් කරනකොට කට්ටියක් බඩු පන්න ගන්න පුලුවන්
![]()
![]()
![]()
![]()
අයේ ඉතින් කිරියෙ සෙට් එකක් බැස්සා කියන්නෙ ඉතින් ඕනම නම් පල්ලියත් උස්සන් එයි.
oka karanawanam apitath share deepan mokada apith EK ekene 
photo ganne kohomada ohoma deyak wenawanam 

ado owa galawala eh place walata akunu gahaida?
mama dakka cancer hospital eke ewath ussala..eh wage sallilinta nam wahi nathi hena gahanna oni![]()

මිනිහගෙ තන්හාව බේරෙනවා,
මිනිහ ඉස්සර වෙලා මගෙන් අහුවෙ 100 ක් නෙ ඒ නිසා මම අහුවා අද 100 ක් දීලා ඉතිරි 100 පස්සෙ දෙන්නද කියලා, මිනිහා කියනවා එහම බැලු, අද 200 ම ඕනිලු.


ඒවා සමහර එවා ගන්නකොටම හිල් වෙල්ල අලවංගු පාරවල් වැදිලා.

ඒ කියන්නෙ රත්තරං වලට වැඩිය වටිනවලු 
