හුග දවසක් මෙවගේ නුලක් පටන්ගන්න හිත් හිත හිටියෙ එත් එක මග හැරුනා. නමුත් එලකිරි ගුවන්විදුලියෙ ගේ කිබුලවැඩ සටහන ඇසුවට පත්සේ අයිත් මතක් උනා.
මම නම් හිතන්නෙ ශ්‍රි ල0කික කලා ශෙෂ්ත්‍රයතුල ගුනදස කපුගේ මහතා තරම් මනුශ වදි නිර්භය මිනිසෙක් නැතිතරම්. කලා කරුවෙක් විදියට මෙසමජයට දියයුතු දෙය මෙ උතුම් මිනිස නොපිරිහෙල කරලතියනව.
ඉතින් මෙ නුලේ බලාපොරොත්තුව මේ උතුම්මිනිසා විසින් ගයනා කරනලද ගීත වල සැගවුනු යටි අරුත් මතුකරමින් ඒ උතුම් මිනිසා සමජයට දිමට බලාපොරොත්තුවු පනිවිඩය ඉදිරියට ගෙනයමයි.
මෙන්න පලවෙනි ගීතය. මෙගීතයම මම පෞගලිකව කෑමති මවිසින් දකින ලද හා අසනලද සිද්දින් දෙකක් නිසා.
මා ජිවතවන්නෙ දකුණු පලාතේ වෙරල බඩ ප්‍රදේශයක. අපි පසල්කලේ විනිදයට කරපු දේයක් තමයි පසලෙන් හොරෙන් පැනල වැල්ලේ හොරපොල් කඩන එක. ඉතින් වරකන්කලේ ( මුහුද් සැර කලේ ) අපි පුරුදු රත්සව කරන්න ගියා. එදා මුහුද පුදුම විදියට සැරයි මුහුදු රැල්ල වැලිගම හරියෙදි ගාලු පරටත් එනව. ඉතින් අපි දැක්කා එහරියේ මුහුදු යන අයයි ඒ අයගේ පවුල්වල අයයි ඔක්කොම වැල්ලේ ගැනු කැගහනව විලපගහනව, දෙවියන්ට කියනව එකම විකරයයි ( එදවස්වල දැන්වගේ දිගට හොටෙල්නැ වැල්ල අපේ තමයි, දැන්නම් ගොඩක්තැන්වලට අපට යන්න බැ එව අයිති හොටෙල් වලට ) ඉතින් අපිත් ගිහින් බැලුවා මොකද කියලා. සිද්දිය මෙකයි වරකන් කලෙ සෙට් එකක් මුහුදු ගිහිල්ල සෙටෙක අපහු එනවා ඈත පෙනව එත් මුහුදෙ සැරට කටවත් විස්වසනැ. ඉතින් එ ගියපු අයගෙ ලමයි, අම්මලා, බිරින්දැල බොහොම බයෙන් බලන් ඉන්නව, සමහර වැඩිහිටි පිරිමි බනිනව, මේ වෙ#$%^පුතාලට යන්න එපා කිව්ව නෙද මම.......
ඔහොම බල0 ඉද්දි කට්ටියගේ ඇස් පනාපිට බොට්ටුව පෙරලුනා. කවුරුවත් බෙරගන්න දියබට බහින්න බයයි ( බැස්සනම ඉතින් බඩුම තමයි ). හරිම දුකයි කට්ටිය අඩනවා විලපගහනව. එදා දවසම කිසිම අරන්චියක් නැ. පහුවෙනිද වෙද්දි මිනි දෙකක් වැල්ලට ගහගෙන ඇවිල්ලා තිබුනා. තව එකක් දවස් කිපයකට පත්සේ හම්ම උනා මිනි දෙකක් කවදාවත හම්බ උනෙනැ.
මරීයවේ.......................//
මාරීයවේ......................................
මාරීයවේ ....... ඔහේ හිටපන්නේ.. සමවෙලා මේ දුක අහපන්නේ...
වියරු විලසෙන් ඇයි උබ එන්නේ ..වලාලයට ඉඩදී පලයන්නේ...
නුබ ආදසිට පැල අදුරේමයි සතුට සාම සොම්නස නොරැදෙන්නේ//
මෙදුක් දෙන්නට ඇයි උබ එන්නෙ වලාලයට ඉඩදී පලයන්නේ..
නුබ ආදා සිට නිවුනු ලිපේ ගිනි හදතුල මෙලවි ඇවිලෙන්නේ..//
මේදුක් දෙන්නට ඇයි උබ එන්නේ වලාලයට ඉඩදී පලයන්නේ..
මරීයවේ...................///
ලඔකවේ මුහුද එක කාලයකට රලුවෙනව එකලයට මුහුදු බඩ අපි කියන්නෙ වාරකන් කාලෙ කියල, එ මොසම් නිසා. නිරිත දිග පැත්තට වරකන් අවම ඊසන දිග පැත්තට වල්ලාලේ එකියන්නෙ රලු නැතිකලේ. ඉතින් මෙකාලයට ධිවරයොඅ රත්සවේ යන්නැ. වරකන් කලයට මුහුදෙ රැල්ල හරිම සැරයි එකට තමයි කියන්නෙ මරීයාව කියලා.
ඉතින් අසරන ධිවරයා තමන්ගෙ අසරන කම නිසා බොහොම බැගැපත්ව මාරියාවෙන් ඉල්ලනවා වලාලයට එන්න ඉඩදිලා අපසු යන්න කියලා.
වරකන් වලදි රත්සව කරන්න බැරිනිසා මේ දුප්පත් ධිවරයන්ට ජිවත් වෙන්න විදියක් නැ. ඉතින් මේ මුදල් අගහිග කම්නිස නයකරයො කරදරකරනව, ලමයි බඩගින්නේ, බිරිද ගොරනඩු කරනවා. මෙනිස ධිවර පැලේ සතුට සමය නැතිවෙල බොහොම අසරන කලයක්..
ගීතයෙ මෙකොටසෙදි ධිවරයගෙ සිතේ ඇතිවන චිත්ත පීඩවා රචකය අපට දැනෙන්න සලස්වන්නේ, මුලල් නැතිකම නිස ධිවර නිවසෙ අහර පිලියෙලවෙන්නෙනැ නමුත් තම පවුලේ අයගේ කුසගින්න නිසා ධිවරයගෙ ලය ගින්දරින් පිච්චිලා යනව වගේ
ඉතින් යලු මට මේ ගීතය ඇසෙන් සැම වෙලා වකම ඉහත සිද්දිය මතක් වෙනව. ත්දෙයක් මෙගීතයෙ තනුව මෙ ගීතයෙන් එන හැගිම තවත් තිව් ර කරනව, තනුව හදලා තියෙන්නෙ මුහුදේ රැල්ල දැනෙන විදියට.
මම මේ නුලෙන් බලබොරොත්තු වෙන්නෙ නියම මනුෂ වදි සින්හල සහිත්ත්‍ය අපේ තරුන පරම්පරව අතරට නැවත් ගෙනියන්න, එක නිස ඔයගොල්ලො දන්න කපුගේ මහතගේ ගිත වල විචර මේ නුලට දන්න.
අනිත් අයටත් වලන්න බුම්ප් දගෙනයන්න.

Last edited:

එකෙන්ම