2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මලක් වගේ ෂෝ එකක් කරා උබලත් එක්ක
ස්තුති අන්තිම වෙනකන් සෙට් වෙලා හිටියට
එළකිරි රේඩියෝ ටිම් එකේ කට්ටියවත් මතක් කරනවා ආදරෙන්


ඔක්කොටම සුබ රාත්‍රියක් ...... ජේසු පිහිටයි!


හෙට මාගේ උපන් දවස ..... සතුටුයි උබලත් එක්ක ඊට කලින් සෙට් වෙන්න ලැබුණ එකට
493338pw37m860mi.gif
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    happy birthday gamaya කියල ගූගල් කරද්දි ආපු පලවෙනි ෆොටෝ එක. පළවෙනි ත්‍රෙඩ් එක. විලි ලැජ්ජයි ඕයි. මම බම්ප් කළා :lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගෙ අත් ට්‍රැක්ටරේ නිතරම...........දිවුවාට
    කූඩාරම මගේ උස්සල................තැබුවාට
    ඔන්න ගෙනෙමි ආසිරි වැලයගෙ........නමට
    සුභ උපන්දිනක් ඩීජේ.................ගමයාට
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මගෙ අත් ට්‍රැක්ටරේ නිතරම...........දිවුවාට
    කූඩාරම මගේ උස්සල................තැබුවාට
    ඔන්න ගෙනෙමි ආසිරි වැලයගෙ........නමට
    සුභ උපන්දිනක් ඩීජේ.................ගමයාට
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මගෙ අත් ට්‍රැක්ටරේ නිතරම...........දිවුවාට
    කූඩාරම මගේ උස්සල................තැබුවාට
    ඔන්න ගෙනෙමි ආසිරි වැලයගෙ........නමට
    සුභ උපන්දිනක් ඩීජේ.................ගමයාට
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සෑම දිනම අලුතෙන් ත්‍රෙඩ් දමමින්නේ
    නෙට් එක පීරලා කෙල්ලෝ සොයමින්නේ
    අසරණ අපිව සසරට බැඳ තබමින්නේ
    ගමයට උපන්දින ආසිරි පත්මින්නේ

    269249,xcitefun-3.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අම්මටසිරි... වල් ගමයා කාලෙකින් දැක්කෙත් නැහැ බං.. මේ යකා ඉතිං එළකිරි ටෝක් පැත්තෙ එන්නෙ නැහැනේ.. ගෑනුන්ගෙ පු#වල් බල බල සැනසෙන එකනේ කරන්නෙ.. එල එල.. සුභ උපන්දිනයක් ගමයා..

    birthday398.gif

    35.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මලක් වගේ ෂෝ එකක් කරා උබලත් එක්ක
    ස්තුති අන්තිම වෙනකන් සෙට් වෙලා හිටියට
    එළකිරි රේඩියෝ ටිම් එකේ කට්ටියවත් මතක් කරනවා ආදරෙන්


    ඔක්කොටම සුබ රාත්‍රියක් ...... ජේසු පිහිටයි!


    හෙට මාගේ උපන් දවස ..... සතුටුයි උබලත් එක්ක ඊට කලින් සෙට් වෙන්න ලැබුණ එකට
    birthday60-1.gif

    11.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16649572 said:
    :lol::lol:
    උඹ කිව්වට විස්වාස කරපන් ඔය ත්‍රෙඩ් එක මම කියෝගන ගියා දැන්. ඕක 2012 දාල ආයෙ 2013 බම්ප් වෙලා. බලපන් කරුමෙ හැටි 2014ත් බම්ප් උනා මම නිසා :baffled:
    අඩෝ බලපන්කෝ ඒකෙත් හැටි නේද..?