සුබ උපන් දිනයක් වේවා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තැන්කු පරණ එක බම්ප් කලාට වල් ඔටුවෝ :rofl:
    11.gif
    පරන උනත් අපි එ කාලෙ ගත්ත ෆන් උපරිමයි දැන් ඉන්න ගොබ්බයො වගෙ නෙමෙ විහිලුවක් කරලා උපරිම සතුටක් ලැබුවා:cool:;)

    ජය වෙවා
    1.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    11.gif
    පරන උනත් අපි එ කාලෙ ගත්ත ෆන් උපරිමයි දැන් ඉන්න ගොබ්බයො වගෙ නෙමෙ විහිලුවක් කරලා උපරිම සතුටක් ලැබුවා:cool:;)

    ජය වෙවා
    1.gif


    ඒකනම් ඇත්ත බං . දැන් සමහර එවුන්ට ඇත්ත කිව්වමත් අවුල් යනවනේ :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒකනම් ඇත්ත බං . දැන් සමහර එවුන්ට ඇත්ත කිව්වමත් අවුල් යනවනේ :rofl:
    :yes::yes:
    2.gif
    එකනෙ අන්තිමට ඇත්ත කියන එකා වැර්දි
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    මගෙ අත් ට්‍රැක්ටරේ නිතරම...........දිවුවාට
    කූඩාරම මගේ උස්සල................තැබුවාට
    ඔන්න ගෙනෙමි ආසිරි වැලයගෙ........නමට
    සුභ උපන්දිනක් ඩීජේ.................ගමයාට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි... වල් ගමයා කාලෙකින් දැක්කෙත් නැහැ බං.. මේ යකා ඉතිං එළකිරි ටෝක් පැත්තෙ එන්නෙ නැහැනේ.. ගෑනුන්ගෙ පු#වල් බල බල සැනසෙන එකනේ කරන්නෙ.. එල එල.. සුභ උපන්දිනයක් ගමයා..

    birthday398.gif

    35.gif

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    96fc0f52d7.gif

    :lol::lol::lol:
    ලොලේ ලොල්
    උඹලට සෙක්සි කෙල්ලොන්ගේ ෆොටෝ බලාගන්න ඕනෙනම් ගූගල් එකේ dj gamaya කියලා Image search එකක් දාපල්ලා

    Wish you a Happy Birthday machan :D