2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මේ පාර නං මම යනවමයි ... good night හැමෝටම
හීනෙන් මෝහිනීම පේන්න කියල ප්‍රර්ථනා කරනවා .... !!!
 
dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මලක් වගේ ෂෝ එකක් කරා උබලත් එක්ක
    ස්තුති අන්තිම වෙනකන් සෙට් වෙලා හිටියට
    එළකිරි රේඩියෝ ටිම් එකේ කට්ටියවත් මතක් කරනවා ආදරෙන්

    ඔක්කොටම සුබ රාත්‍රියක් ...... ජේසු පිහිටයි!

    හෙට මාගේ උපන් දවස ..... සතුටුයි උබලත් එක්ක ඊට කලින් සෙට් වෙන්න ලැබුණ එකට
     
    • Like
    Reactions: Ereshaz77

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මලක් වගේ ෂෝ එකක් කරා උබලත් එක්ක
    ස්තුති අන්තිම වෙනකන් සෙට් වෙලා හිටියට
    එළකිරි රේඩියෝ ටිම් එකේ කට්ටියවත් මතක් කරනවා ආදරෙන්

    ඔක්කොටම සුබ රාත්‍රියක් ...... ජේසු පිහිටයි!

    හෙට මාගේ උපන් දවස ..... සතුටුයි උබලත් එක්ක ඊට කලින් සෙට් වෙන්න ලැබුණ එකට

    සුබ උපන්දිනයක් සමරමු තව විනාඩි කීයද? :(ජේසු පිහිටයි!
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මලක් වගේ ෂෝ එකක් කරා උබලත් එක්ක
    ස්තුති අන්තිම වෙනකන් සෙට් වෙලා හිටියට
    එළකිරි රේඩියෝ ටිම් එකේ කට්ටියවත් මතක් කරනවා ආදරෙන්

    ඔක්කොටම සුබ රාත්‍රියක් ...... ජේසු පිහිටයි!

    හෙට මාගේ උපන් දවස ..... සතුටුයි උබලත් එක්ක ඊට කලින් සෙට් වෙන්න ලැබුණ එකට

    ado sirawatama?
    pattane
    ජේසු පිහිටයි!