Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

RSTHARINDU

Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    නැකැත් රාල;16645632 said:
    අධ්‍යාපනය සමාන්‍ය පරිදි සිදුවේ විශේෂ දක්ෂතා පෙන්වීමට අපහසුය. රාහුගේ මහදසා කාලය ඒ සම්භන්ද එතරම් සුභ කාලයක් නොවේ. දැඩි කැපවීමකින් කටයුතු නොකලොත් අධ්‍යාපනය කඩා කප්පල් වීමට පවා ඉඩ ඇත. මෙම රාහු මහදසාව ජන්මියාට වයස අවුරුදු 32 පමන වන තුරු පවති. මේ කාලය තුල එක්වරක් හෝ නීති ප්‍රෂ්නයකට මැදි වී උසාවි පොලිස්සි වල රස්තියාදු විමට සිදුවේ, ඒ සඳහා නිකරුනේ මුදල් වියදම් වේ.. තීන්දුව තමාට අවාසි වීමට ඉඩ වැඩිය. ඒ බොහෝ විට ස්ත්‍රියක් නිසා විය හැක. ඒ නිසා ස්ත්‍රීන් සමග සමාගමය ඉතා කල්පනාවෙන් කල යුතුය. බොහෝ කටුක අවස්ථාවකට මුහුන දී එයින් පසු ඉතා විෂාල දියුනුවක් ලැබූ බොහෝ දෙනාගේ හඳහන් වල ඇති විපරීත රාජයෝගයක් ජන්මියාගේ හඳහනේද ඇත. තවත් වසර 10කට පසු ආරම්භ වන ගුරුගේ මහ දසාවේදී ඉහත කී දියුනුව ආරම්භවනු ඇත. ජන්මියා ඉතා විශාල ධනයකට උරුම කම් කියන අතර වගා කටයුතු ආදියෙන් විෂාල දියුනුවක් ලැබේ.
    කුජ සිකුරු සංයෝගයත් 7වැන්නධිපති 9 වැන්නේ සිටීමත් නිසා විවාහය ඉක්මනින් සිදුවේ. ස්ත්‍රීන්ට හසුවන ස්වාභාවය වැඩි බැවින් ස්ත්‍රියක් මුන ගැසුනු පමනින් විවාහය ගැන තීරන ගැනීමට ඉක්මන් නොවිය යුතුය.

    bohoma sthuthi aiye oyata :D :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම උසස් අධ්‍යාපනය ලබන විෂය සහ ලැබෙන රැකියාව කියන්න පුලුවන්ද?

    um just messing with you bro :rofl:


    බින්දු;16650953 said:
    :P:P සචියා ඉල්ලං මාමයිට් ගාගන්නවා වගේ :shocked::shocked::lol::lol:

    :growl::growl::growl:
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    1995 01 18
    raa 9.06 ta
    naagoda (kalutra)

    hammbena kaalla gna danganna oni
    medaws wala bissnus paaduy ekn god ynna krmyk
    me paara wibageth anaganiida ? ;
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    බින්දු;16650953 said:
    :P:P සචියා ඉල්ලං මාමයිට් ගාගන්නවා වගේ :shocked::shocked::lol::lol:

    වේ@ :frown:

    අචුරැදු 25 බාවිතා කරන්නෙ වැරදි එකක්:no:

    වරදෙන්නෙ නෑ :frown::dull:

    මටත් ඔය ඇප් එක දියන්:)

    කොහොමද වේ@යෙ දැන ගත්තෙ :growl::growl:

    ඊයෙ රෑ නිකමට හිතිල පොතක තිබ්බ සිස්ටම් එකකට හැදුවෙ..

    6.gif


    OEWgRWt.png


    දෙන්නෑ

    :frown:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1) උපන් දිනය; 1984/12/29
    2) නිවැරදි උපන් වේලාව පෙ.ව 1.05
    3) උපන් ස්ථානය Mahanuwara

     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    වේ@ :frown:



    වරදෙන්නෙ නෑ :frown::dull:



    කොහොමද වේ@යෙ දැන ගත්තෙ :growl::growl:

    ඊයෙ රෑ නිකමට හිතිල පොතක තිබ්බ සිස්ටම් එකකට හැදුවෙ..

    6.gif


    OEWgRWt.png


    දෙන්නෑ

    :frown:
    කුකුලාh කියල ලග්නෙකුත් තියේ ද බං:dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් බාධක අවහිරතා මතු වන මුත් චිත්ත ධෛර්යයෙන් කටයුතු කිරිමේ පුරුද්ද ඇති ඔබට එම අභියෝග ජය ගනිමින් තම කටයුතු කිරීමේ ශක්තිය ලබයි. වසරේ අග භාගය තුළ මෙම ගැටලූ විසඳී යාම ද විශේෂයෙන් ශුභ දායක කරුණකි. උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට විදේශ ශිෂ්‍යත්ව ලාභ අත්වනු ඇත. එම කටයුතු ඉටු වනුයේද වසරේ අග භාගය තුළයි. පරීක්ෂණ කටයුතු ගවේෂණ කටයුතු ආදිය සඳහා සංචාරයන්හි යෙදීමට ද අවස්ථාවන් සැලසෙනු ඇත. ගුප්ත විද්‍යා ඉන්ද්‍රජාලා ආදී අමුතු අමුතු ක්ෂේත‍්‍ර වෙත යොමුවීමට ද අවස්ථාවන් සැලසෙනු ඇත.


    machan ube field ekata adala deyak karagena paduwe hitapan
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    machan ube field ekata adala deyak karagena paduwe hitapan

    ආතල් එකක් ගත්තෙ.. අමාරුද කසනවද ?
    දැන් ගොඩක් කල් ඉදල හැම thread එකම මගේ පස්සෙම එල්ලී එල්ලී එනව උබ
    ඉතින් එහෙම උක දෙනකොට පුතේ..
    කුණුහරප කියන්න වෙනව අම්මට බනින්න වෙනව..
    එතකොට උබ තරහ වෙලා හොදටම රිදිල.. අලුත් හතුරෙක් හැදෙනව මට.. එහෙම ඕනෙ නෑ නෙ ඉතින්
    නේ..

    අනික මගේ මට ඕන සයිඩ් එක බොල මම බලන්නෙ.. මගේ ෆීල්ඩ් තීරණය කරන්නෙ උබද.. ජෝතිෂ්‍ය ගැන හරි වෙන දෙයක් ගැන හරි විවේචනය කරන්න හරි බනින්න හරි ඉස්සෙල්ල ඒක ගැන ඉගෙන ගෙන ඉන්න ඕන.. ඒක තමයි මේ ටික ටික හරි කරන්න බලන්නෙ..

    උබ වගේ කොපි පේස්ට් කොමෙන්ට් නෙවේ බන් හැබැයි...

    :lol::lol::lol:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එළකිරි කොල්ලෙක්;16651853 said:
    කුකුලාh කියල ලග්නෙකුත් තියේ ද බං:dull:

    එළකිරි කොල්ලෙක්;16651889 said:
    Sachiya's Lagna kukuhla=සචියගෙ ලග්නෙ කුකුහ්ලා :dull:

    කුකුළ කියල දැම්මෙ නිකං බන්.. call of duty එකේ rcon tool එකක් හැදුව kukulo buster කියල හැකර්ස් ල එලවන්න.. නිකං ගැහුවෙ නම
    හුටා..

    :sorry::sorry::sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආතල් එකක් ගත්තෙ.. අමාරුද කසනවද ?
    දැන් ගොඩක් කල් ඉදල හැම thread එකම මගේ පස්සෙම එල්ලී එල්ලී එනව උබ
    ඉතින් එහෙම උක දෙනකොට පුතේ..
    කුණුහරප කියන්න වෙනව අම්මට බනින්න වෙනව..
    එතකොට උබ තරහ වෙලා හොදටම රිදිල.. අලුත් හතුරෙක් හැදෙනව මට.. එහෙම ඕනෙ නෑ නෙ ඉතින්
    නේ..

    අනික මගේ මට ඕන සයිඩ් එක බොල මම බලන්නෙ.. මගේ ෆීල්ඩ් තීරණය කරන්නෙ උබද.. ජෝතිෂ්‍ය ගැන හරි වෙන දෙයක් ගැන හරි විවේචනය කරන්න හරි බනින්න හරි ඉස්සෙල්ල ඒක ගැන ඉගෙන ගෙන ඉන්න ඕන.. ඒක තමයි මේ ටික ටික හරි කරන්න බලන්නෙ..

    උබ වගේ කොපි පේස්ට් කොමෙන්ට් නෙවේ බන් හැබැයි...

    :lol::lol::lol:

    apo ube passe mama ellene naha machan......eth ubata IT wage anith ayatath thamangema field ekak thiyenawa....uba IT walin hoda dewal karanawa wagema apith vividha field walin e de karanawa..apita IT baha....uba oluwa udumma ganna epa e dewal walin.....
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වේ@ :frown:



    වරදෙන්නෙ නෑ :frown::dull:



    කොහොමද වේ@යෙ දැන ගත්තෙ :growl::growl:

    ඊයෙ රෑ නිකමට හිතිල පොතක තිබ්බ සිස්ටම් එකකට හැදුවෙ..

    6.gif




    දෙන්නෑ

    :frown:
    :(
    උබට මාරක අපලයක් තියෙනවා ඔකෙන්ම ටිකක් හදහන බලාගනින්:frown:

    උබෙ පෝස්ට් ක්වෝට් කරාම දැක්කෙ උබ දාන ඉමෙජ් එකෙ ඉදලා කලර් සයිz වෙනස් කරලා උබට පිස්සුද බන්:rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    apo ube passe mama ellene naha machan......eth ubata IT wage anith ayatath thamangema field ekak thiyenawa....uba IT walin hoda dewal karanawa wagema apith vividha field walin e de karanawa..apita IT baha....uba oluwa udumma ganna epa e dewal walin.....

    ඒක තමයි මාත් සිංහලෙන් අහන්නෙ මොකද්ද උබට මාත් එක්ක තියන ප්‍රශ්නෙ කියල.. හැමතිස්සෙම මගෙ පොස්ට් එකක් quote කරල මොකක් හරි පො@න කතාවක් කියන්නෙ ඇයි කියල.. මම උබට කොහේදී හරි බැනල තියනවද ? අද විතරක් නෙවේ නෙ කලින් thread කීයක ඔය වගේ කිව්වද ? ජෙලද මොකද්ද කියල මට නම් තේරෙන්නෙ නැහැ ඒකයි..

    මෙ තියෙන්නෙ උබේ වැඩ
    අනුන් ලියපු එකක් උබේ වගේ දාල පොර වෙන්න හදල

    http://www.elakiri.com/forum/showthread.php?t=1611584

    අන්තිමට චොර උනා

    http://www.elakiri.com/forum/showthread.php?t=1611584&page=9

    අනුන්ට බන කියන්න කලින් කොහෙන් හරි දෙයක් ඉස්සුව නම් source එක දාපන් අඩුම තරමෙ fb කියල වත්..