මම නම් campus නෙවෙයි.. ( හූ හූ A/L ෆේල් එකෙක්.. ) ඒ උනාට මට වැරදිලා නෑ බොලව්.. campus යාලුවෝ ඉන්නවා මට.. මම rag එකට විරුද්ද නෑ.. rag ඒක කිවේ මේ සක්කිලි අසහනකාරයෝ කරන ඒක නම් නෙවෙයි.. බෙදාහදාගෙන කන්න බොන්න පුරුදු කරන, ඕනි තැනක ගෙදර වගේ ඉන්න පුරුදු කරන, අනුන් වෙනුවෙන් කැපවෙලා දෙයක් කරන්න පුරුදු කරවන ජාතියේ මානුෂික rag වලට මම කිසිම විරුද්දත්වයක් නෑ.. හැබැයි අද එහෙම rag කරන campus අඩුයිලු... ( දැන් රෙද්ද උස්සන් එන්න එපා උබ කොහොමද දන්නේ කියලා.. මම කියන්නේ campus ඉන්න උන් මට කිව ඒවා.. ) ඇත්තටම අද වෙන්නේ ඉස්කෝලේ යන කාලේ කැපිලා මුල්ලට වෙලා හිටපු සෙට් එකක් පොර වීමේ චේතනාවෙන් අනිත් උන්ට rag කරනවා කියාගනිමින් හිංසා කිරීමක්.. උන්ගේ මානසික අසහනය පිට කරගන්න කරන වැඩක් ඕක.. එල කොල්ලොන්ට මම කියන එකේ තේරෙයි.. පොන්නයන්ට රිදෙයි.. තවම නියම campus උන් ඉන්නවා හරියට rag කියන ඒක තේරුම් අරන් අදාළ දේ කරන.. හැබැයි පොන්නයෝ වැඩියි.. මේ පොන්න වැඩේ තේරුම් ගන්න ඕනි නම් බලපල්ලා table 21 කියල ෆිල්ම් එකක් තියනවා.. අන්න එකේ පෙන්නනවා පොන්න rag.. දැන් rag කරනවා කියල කරන්නේ ලෙස්බියන් එවුනුයි gay එවුනුයි උන්ගේ අමාරු පිටකරගන්න එක.. එකෙන් වෙන්නේ දකින මිනිස්සු හිතන්නේ campus යන හැම එකාම ඒ වගේ පොන්න හැත්තක් කියල.. එල කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා campus වලත්.. නියම දක්ෂ, හැදිච්ච උන්.. සක්කිලි බහුතරය හින්ද උනුත් සවුත්තු වෙනවා.. අපේ කොල්ලෙක්ගේ කෑල්ලක් ගියා campus.. කොල්ලත් වෙන campus එකක.. ඒ කෙල්ලට rag කරපු පොන්නයෙක් කියල තිබ්බ ඒකිව rape කරනවා උට හිතුනොත් කියල.. උගේ අම්මට $%#@% යකෝ උගේ බුදලේ ද? ඔන්න ඕක තමයි rag එකේ සවුත්තු side එක.. අභියෝග වලට මුණ දෙන්න හුරු කරනවා කියල ඕනිවට වඩා මානසික පීඩනයට පත් කරන ඒක හරි ද? පුරුදු කරපල්ලා team work, මනුස්සකම, පරාර්තකාමීකම.. අන්න ඒවා.. කුණුහරප පුරුදු වෙන්න campus යන්නම ඕනි නැනේ?






